BIKING: Safe Biking Guide - ආරක්ෂාකාරීව බයිසිකල් පදින්න හොඳ බයිසිකල් පුරුදු
ALWAYS SIGNAL YOUR INTENTIONS TO THE MOTORISTSමාර්ගයේ අනෙක් රියදුරන්ට ඔබ කරන්නට සූදානම් වන දෙය දැනුම් දෙන්න. දෑත් සංඥා භාවිතා කරන්න.AVOID DRIVER'S BLIND SPOTSඉදිරියෙන් යන වාහනයේ රියදුරාට නොපෙනන ස්ථාන...
View ArticleGeely හි EV සන්නාමය වන Zeekr ටෙස්ලාට අලුත්ම චීන අභියෝගය විය හැකියි.
චීනයේ Geely Automobile Holdings හි ඉලෙක්ට්‍රික් මෝටර් රථ සන්නාමය වන Zeekr හි වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන 13 ක අගයක් ගෙන ඇති අතර, එහි ආයෝජනය සඳහා දැඩි උනන්දුවක් ඇතිවී තිබෙන බව මූල්‍ය වෙළඳපොල...
View ArticleChatGPT යනු විශිෂ්ට මෙවලමකි - එහෙත් ChatGTP සැබැවින්ම සත්‍ය කරුණ දන්නා බව...
ChatGPT වැනි භාෂා ආකෘතියක්, වඩාත් විධිමත් ලෙස හඳුන්වනු ලබන්නේ "ජනක පූර්ව පුහුණු ට්‍රාන්ස්ෆෝමරයක්"ලෙසිනි (G, P සහ T යනු එයයි). එබැවින් ChatGPT වචන ජනනය කරන නමුත් එයට ඔබටලබාදෙන ලියැවුම් සත්‍ය කරුණුදැයි...
View Articleඉන්දියාවේ Hindustan Aeronautics සමාගම තේජාස් ප්‍රහාරක ජෙට් යානා අපනයනය...
ඉන්දියාවේ රජයට අයත් Hindustan Aeronautics Limited සිය සැහැල්ලු සටන් ගුවන් යානා විකිණීම සඳහා අවම වශයෙන් රටවල් හතරක් සමඟ සාකච්ඡා කරමින් සිටින නමුත් මැලේසියාවේ කොන්ත්‍රාත්තුව දිනා ගැනීම සඳහා ඉහළ සටනකට...
View ArticleA.I. ස්වයංක්‍රීය නියමුවෙකු පැය 17කට වැඩි කාලයක් USAF පුහුණු ගුවන් යානයක්...
VISTA (Variable In-flight Simulation Test Aircraft) නම් කෘත්‍රිම බුද්ධි ගුවන් නියමුවෙකු පසුගියදා Lockheed Martin VISTA X-62A පුහුණු ගුවන් යානයක් පැය 17කට අධික කාලයක් පියාසර කළේය. එක්සත් ජනපද ගුවන්...
View Article2035 සිට පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ අලෙවිය තහනම් කිරීමට යුරෝපා සංගමයේ...
දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම අරමුණු කරගත් නීතියක් යුරෝපා පාර්ලිමේන්තුව අනුමත කිරීමෙන් පසු 2035 සිට නව පෙට්‍රල් සහ ඩීසල් කාර් සහ වෑන් විකිණීම යුරෝපා සංගමය තුළ තහනම් කෙරේ.2035 වන විට අලෙවි කරන...
View Articleචීන හයිපර්සොනික් ආයුධ දැන් දෙගුණයක් බලවත්
චීන විද්‍යාඥයින් පවසන්නේ ඔවුන් අධිධ්වනික අවි (hypersonic weapons) සඳහා මෙහෙයුම් පරාසය සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇති බවයි. සියයට 79 ක ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුත් මූලාකෘති එන්ජිමක් (prototype engine)...
View ArticleFord Mustang Dark Horse - Speed Demon for 2024 Model Year
Ford මෝටර් සමාගමේ නවතම ford mustang මෝටර් රථය Dark Horse ලෙස නම්කර තිබෙනවා. Ford Mustang Dark Horse, ෆෝඩ් මෝටර් සමාගමේ 2024 මාදිලි වර්ෂය සඳහා සැලසුම් කර තිබෙනවා. මෙම මාදිලිය අශ්වබල 500ක් නිපදවන බලගතු...
View ArticleWORLD AFFAIRES : බයිඩන් ඇමරිකාව සීතල යුද්ධ දෙකක පටලවමින් සිටී
ඇමරිකාවේ රාජ්‍ය-තාන්ත්‍රික පඹගාලජෝ බයිඩන්ගේ ජනාධිපති ධූරයට වසර දෙකක් ගතවන තැන, එක්සත් ජනපදය සිය පැරණි සුපිරි ප්‍රතිවාදියා වන රුසියාව සහ ඇමරිකාවේ 21 වැනි සියවසේ තාක්ෂණික, කාර්මික මෙන්ම යුධමය වශයෙන්...
View ArticleAmazon still plans to 'go big' on grocery stores
18,000 කට වැඩි පිරිසක් සේවයෙන් පහ කරන බව මෑතකදී පැවසුවද, Amazon Inc තවමත් එහි ව්‍යාපාරික අධිරාජ්‍යය පුළුල් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩි ජැසී ෆිනෑන්ෂල් ටයිම්ස් වෙත...
View ArticleApple Delays AR/VR Headset Until June
ඇපල් මුලින් සැලසුම් කළේ AR/VR හෙඩ්සෙට් එක ලබන අප්‍රේල් unboxing උලෙලකදී නිකුත් කිරීමටයි, එහෙත් මෑතකදී පවත්වන ලද අභ්‍යන්තර සමාලෝචනයකදී යන්ත්‍රයේ නොවිසඳුනු හාඩ්වෙයා හා සොෆ්ට්වෙයා ගැටලු තිබෙන බව හෙලිවීම...
View ArticleHEALTH & NUTRITION: Most health claims on BABY MILK not backed by evidence -...
බ්‍රිතාන්‍ය British Medical Journal වෛද්‍ය සඟරාවට අනුව, ළදරු කිරි නිෂ්පාදන පිළිබඳ බොහෝ සෞඛ්‍ය ප්‍රකාශයන්ට කිසිදු සහායක සාක්ෂි නොමැති බව තහවුරුවී තිබෙනවා. යම් යම් ළදරු කිරිවල සන්නාම මගින් එම කිරි...
View ArticleECONOMIC CRISIS: ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයේ භූ දේශපාලනික යතාර්ථය | The...
ඇමරිකානු භූ දේශපාලනය සහ ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුධයජනවාරි අග සහ පෙබරවාරි මුල දෙසතියක් ඇතුළත ඉහළ පෙළේ විදේශ නිලධාරීන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණියා. මෙම ඉතා සැලසුම් සහගත සහ පාලනය කල සිදුවීම් ශ්‍රී...
View ArticleUS MILITARY IN SRI LANKA: CARAT/MAREX Sri Lanka 2023
CARAT/MAREX Sri Lanka 2023 ආරක්ෂක සහයෝගීතා අභ්‍යාසය සඳහා ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකාය, මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකාය, එක්සත් ජනපද නාවික හමුදාව සහ මැරීන් බළකාය මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ...
View ArticleGEOPOLITICS: ඔත්තු බලන චන්ද්‍රිකා පිරී ඇති ලොවක, බැලූන කුමට? | In a World...
Source: Wikipediaඑක්සත් ජනපදය මේ මස මුලදී චීන නිරීක්ෂණ බැලූනයක් බිම හෙළූ දා සිට බැලූන් ලොව පුරා පුවත් මැවීමට පටන් ගෙන තිබෙනවා.චීන බැලුනයට අමතරව, එක්සත් ජනපද සහ කැනේඩියානු බලධාරීන් සති අන්තයේ තවත්...
View ArticleGEOPOLITICS / UKRAINE WAR: China Reportedly Negotiating with Russia To Supply...
පසුගිය සති අන්තයේ මියුනිච් ආරක්ෂක සමුළුවේදී, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රොටෝකෝල පසෙකින් තබා චීනයේ ඉහළම විදේශ ප්‍රතිපත්ති නිලධාරි වැන්ග් යී සමඟ කළ සාකච්ඡා ගැන වාර්තා...
View ArticleHISTORY: නට්සි ජර්මනිය සඳහා ෆැන්ටා නිර්මාණය වූ ආකාරය
1944 පෙබරවාරි, බර්ලින් නගරය ඇමරිකානු ගුවන් බෝම්බ ප්‍රහාරවලින් පසු නිෂ්පාදනය නැවත ආරම්භ කිරීමට උත්සාහ කරයි. බර්ලිනයෙන් පිටත ගොවිපළක, හිටපු සිරකරුවන්, චීන සංක්‍රමණික කම්කරුවන් සහ අනෙකුත් කම්කරුවන්...
View ArticleGEOPOLITICS : China Studies Ukraine Conflict | Criticizes Russian Shortcomings
චීනයේ මහජන විමුක්ති හමුදාව (PLA) යුක්රේන යුද්ධයේ මිලිටරි පාඩම් අධ්‍යයනය කරමින් සිටින අතර, ක්‍රෙම්ලිනයේ මිලිටරි ප්‍රයත්නයට සෘජු ආධාර යැවීම සම්බන්ධයෙන් එහි ස්ථාවරය නැවත සලකා බලමින් සිටී. චීන හමුදාව...
View ArticleTRAVEL : Nuwara Eliya Season is Back: හක්ගල යමු
හක්ගල උයන් පිවිසුම : Photo (C) Terence K Arachchiනුවරඑලි යන හැමෝම නොවරදවාම යන, එහෙත් වැඩිය තොරතුරු නොදන්නා තැනක් තමයි හක්ගල උද්භිද උද්‍යානය. ඒ කාලේ සෑම දිනකම දහස් ගණනින් මේ සුන්දර උද්‍යානයේ ඇවිද්දත්...
View Article𝙄𝙨 𝙂𝙤𝙤𝙜𝙡𝙚 𝘿𝙤𝙤𝙢𝙚𝙙? 𝙒𝙞𝙡𝙡 𝙩𝙝𝙚 𝙏𝙚𝙘𝙝 𝙂𝙞𝙖𝙣𝙩 𝙎𝙪𝙛𝙛𝙚𝙧 𝙩𝙝𝙚 𝙎𝙖𝙢𝙚 𝙁𝙖𝙩𝙚 𝙖𝙨 𝙆𝙤𝙙𝙖𝙠 𝙖𝙣𝙙 𝙄𝘽𝙈?
𝗛𝗼𝘄 𝗞𝗼𝗱𝗮𝗸 𝗜𝗻𝘃𝗲𝗻𝘁𝗲𝗱 𝗔𝗡𝗗 𝗜𝗴𝗻𝗼𝗿𝗲𝗱 𝘁𝗵𝗲 𝗗𝗶𝗴𝗶𝘁𝗮𝗹 𝗖𝗮𝗺𝗲𝗿𝗮 𝗧𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆Eastman Kodak Company incorporated in 1892 to market the Kodak film camera jointly developed by George Eastman and Henry A. Strong - was in...
View Articleමොකක්ද මේ EU එක සම්මත කරගත්ත Artificial Intelligence පනත? What's in the EU's...
What is AI Act of EU?කෘත්‍රිම බුද්ධි පනත (AI Act) ලෙස හඳුන්වන කෘත්‍රිම බුද්ධිය සඳහා වන ලොව ප්‍රථම විස්තීර්ණ නීති රාමුව යුරෝපා සංගමය විසින් අනුමත කර ඇත. AI පද්ධති සංවර්ධනය කිරීම, අලෙවිකරණය සහ භාවිතය...
View Articleඅයිසැක් නිව්ටන්ගේ හිස මතට වැටුනු සුප්‍රකට ඇපල් ගෙඩිය හටගත් ගස තවමත් පවතිනවාද?
ෆේස්බුකියෙන් උපුටාගත් මේ පෝස්ටුවට අනුව, නිව්ටන්ගේ හිසට ඇපල් ගෙඩියක් එවූ ගස තවමත් ජීවමානය. එහෙත් බුකියේ යන බොහෝ තොරතුරු මෙන්ම මෙයද සාවද්‍ය කරුණු මත පදනම් කරගත්, හුදෙක් ලයික් ගැනීම සඳහා නිර්මාණය කල...
View ArticleAI දැන්වීම් සඳහා නළුවන්ගේ කටහඬවල් ලබාදීමේ ගිවිසුම් වලට එළඹීම ඇමරිකාවෙන් ඇරඹේ
හොලිවුඩ් නළුවන්ගේ සංගමය වන SAG-AFTRA හා නළුනිළියන්ගේ දක්ෂතා නිර්මාණකරුවන් වෙත යොමුකරන Narrativ සමාගම ගිවිසුමකට එළැඹී තිබෙනවා. ඒ වෙළඳ දැන්වීම් සඳහා AI-ජනනය කරන ලද ඔවුන්ගේ කටහඬේ අනුරූ සඳහා බලපත්‍ර ලබා...
View Articleඅඩුමිල මානවරූපී රොබෝවන් මහාපරිමාණයෙන් නිෂ්පාදනය ඇරඹේ
Unitree Robotics Company විසින් එහි G1 හියුමනොයිඩ් රොබෝවරයාගේ මහා පරිමාණ නිෂ්පාදන සැලැස්ම එළිදක්වා ඇති අතර, එහි මිල ඩොලර් 16,000ක් තරම්වේ.මේ අනුව මානවරූපී රොබෝ තාක්ෂණය පර්යේෂකයන්ට, ව්‍යාපාරවලට සහ...
View ArticleRatan Tata: The Passing of a Titan : රතන් ටාටා: යෝධයෙකුගේ සමුගැනීම
රතන් ටාටාගේ පවුල් පසුබිම හා අධ්‍යාපනයටාටා සමූහ ව්‍යාපාරය ආරම්භ කළ සුප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක් වන ටාටා පවුලේ උපන් රතන් ටාටා 1937 දෙසැම්බර් 28 වැනිදා ඉන්දියාවේ මුම්බායි හි උපත ලැබීය. ඔහුගේ පියා, නවාල්...
View Article