
අඟහරුවා මත සැරිසරන කිව් රියෝසිටි රෝවරයේ "Mars Hand Lens Imager"කැමරාවෙන් ගන්නා ලද ඡායරූපයක අඟහරුවා මත කලක් ජීවත්ව සිටි මානවරූපී ජීවියෙකුගේ ඇට සැකිල්ලක් දකින්නට ලැබෙන බව එම ඡායරූප විශ්ලේෂණය කල පැරනෝමල් කෘසිබල් නම් විකල්ප ධාරාවේ පර්යේශකයින් පිරිසක් සඳහන් කරනවා.
සම්පූර්ණ ඇටසැකිල්ලක් මෙන් දිස්වෙන මෙම දර්ශණය සැබැවින්ම කුමක්ද යන්න පැහැදිලි නැතත් පැරනෝමල් කෘසිබල් පර්යේශකයින් පවසන්නේ මෙම ඇටසැකිල්ල අඟහරුමත ඇතිවූ මානවරූපී දියුණු ශිෂ්ඨාචාරයක රණකාමියෙකු හෝ බලවතෙකුගේ ඇටසැකිල්ලක් බවයි.
නාසා ආයතනය මෙවැනි වාර්තාවලට නිළ ප්‍රතිචාර නොදක්වන අතර ප්‍රධාන ධාරාවේ විද්‍යාඥයින් පවසන්නේ මෙය එම ස්ථානයේ ඇති පාශාණ වලට ආලෝකය පතිතවන ආකාරය නිසා ඇතිවන ආලෝක ප්‍රයෝගයක් බවයි.
__________________________________________________________________________

POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR .
CONTACT : terence.arachchi@gmail.com.
GOOGLE + : About Me .
FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________