අපගේ වී-ලොග් ව්‍යායාමයේ අලුත්ම ප්‍රොජෙක්ට් එක "විද්‍යා ගවේෂණ Twitter Science Project"
අපි මේ Twitter Science Project වී ලොග් ව්‍යාපෘතියෙන් අදහස් කරන්නේ ට්විටර් මයික්‍රෝබ්ලොගින් ජාලය හරහා අපගේ ට්විටර් පණිවුඩ දහරාවට එකතුවෙන විද්‍යා හා තාක්ෂණික ප්‍රවෘත්ති සියගණනක් අතරින් තෝරාගත් කිහිපයක් පිලිබඳව වී-ලොග් සටහනක් තැබීමයි.
ඒකෙ පලමුවැනි පියවර විධියට තමයි මේ වීලොග් සටහන තබන්නේ.
__________________________________________________________________________
