ලෝකයේ වෙගවත්ම සත්වයා මොකාද කියලා ඇහුවොත් බොහෝ දෙනෙකුගේ උත්තරේ චීටා නම් අප්‍රිකානු දිවියා යන්නයි. එත් ඇත්තටම වේගවත්ම සතුන් කවුරුන්ද?
පෙරිග්‍රීන් කුරුළුගොයා - 390 Km/H
ලෝකයේ වේගවත්ම සත්වයා වෙන්නේ පෙරිග්‍රීන් කුරුළුගොයා. එයා දඩයමක් කරගන්නට වේගයෙන් පහලට එනකොට (Speed Dive) වේගය පැයට කිලෝමීටර් 390ක් වැනි සිතා ගත නොහැකි වේගයක් ලබාගන්නවා.
රන්වන් රාජාලියා (Golden Eagle) - 320 Km/H
සාමාන්‍ය පියාසැරියේදී වේගයෙන්ම පියාසර කරන කුරුල්ලා වන්නේ රන්වන් රාජාලියාය. ඔහුගේ පියාසර වේගය පැයට කිලෝමීටර් 320ක උපරිමයකි.
ලෝකයේ වේගවත්ම ක්ෂීරපායි සත්වයා Mexican Free Tailed වවුලා - 160Km/H
ලෝකයේ වේගවත්ම කෘමියා - ඇට මැස්සා (Horsefly) - 145Km/H
ලෝකයේ වේගවත්ම ගොඩබිම සත්වයා - චීටා - 120Km/H
ලෝකයේ වේගවත්ම මත්සයා - තලපතා (Sailfish) - 109Km/H
ලෝකයේ වේගවත්ම දෙපා සත්වයා (bipedal animal) උසෙයින් බෝල්ට් - 45Km/H
__________________________________________________________________________
