Pigeon Island Marine National Park - Trip Report | පරෙවි දූපත සමුද්‍ර ජාතික...
දිනය - සැප්තැම්බර් 14 (2016)නවාතැන් ගත්තේ - ත්‍රිකුණාමළය නාවික මූලස්ථාන සංචාරක නිකේතනයවාහන - 4X4 ජීප් රථය හා බෝට්ටුව (කාර් රථයකින්ද පහසුවෙන් පරෙවි දූපතට පිටත්වෙන වෙරළට යා හැකිය)ගමන් මාර්ගය -...
View Articleක්‍රිස්තුපූර්ව 480 කාළයේ ජාත්‍යන්තර වෙළඳාමේ නිරතවූ තපස්සු හා භල්ලුක සමාගමය...
ගිරිහඬුසෑය - Photo Credit : Terence Kahapola Arachchi, Sept 2016සාමාන්‍යයෙන් චෛත්‍ය ඉදිකෙරුණේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරමිනි. එහෙත් ලෝකයේ ප‍්‍රථම චෛත්‍යය ඉදිකෙරුණේ...
View Articleඋණුදිය උල්පත් ඇතිවන්නේ කෙසේද? | How do hot water springs form?
ලංකාවේ උණු වතුර ළිං 10ක් විතර තියෙනවා. ඒවා නම්;ගෝමරන්කඩවල (ත්‍රිකුණාමලය) - මධ්‍ය උෂ්ණත්වය සෙ.ගේ: 42කින්නියා (ත්‍රිකුණාමලය) - මධ්‍ය උෂ්ණත්වය සෙ.ගේ: 42නෙළුම්වැව (මනම්පිටිය) - මධ්‍ය උෂ්ණත්වය සෙ.ගේ:...
View Articleමැමත් ඇතුන්, රයිනෝසිරස්, හිපපොටේමස් හා සිංහයින් ශ්‍රී ලංකාවේ ජීවත්වුනු...
Source: Thithmuwa Magazine (Young Zoologists Association), 2012, Page 16ප්ලයිටෝසීන යුගය යනු කුමක්ද?ප්ලයිටෝසීන යුගය යනු මීට වසර මිලියන 2.5කට පෙර ආරම්භවී, වසර 11,000කට පමණ පෙර අයිස් යුගය සමග අවසන්වූ...
View Articleමහා පොත් ප්‍රදර්ශණය 2016 - බැලුවෙමි, ඇවිද්දෙමි, පොත් නොගත්තෙමි
මහා පොත් ප්‍රදර්ශණය 2016 සැප්තැම්බර් 16 ඇරඹී 25 එනම් හෙට (ඉරිදා) අවසන් වෙයි. පොත් ලැදි, කියවීම ලැදි දරුවන්, දෙමව්පියන්, සාහිත්‍යලෝලීන් හා නවකතා ප්‍රේමින් මෙන්ම ලේඛකයා වැනි විද්‍යාව, තාක්ශණය, ව්‍යාපාර,...
View Articleඅයිෆෝන් 7 හොඳම වැඩකෑලි | Best of iPhone 7
එකක් වගේ වැඩකරන කැමරා දෙකක්!මේ කැමරා දෙකක පද්ධතිය ලැබෙන්නේ අයිෆෝන් 7+ මාදිලිය මිලදී ගන්නා අයටයි. වයිඩ් ඈන්ගල් (විශාල වපරිසයක් හසුකරගත හැකි) කැමරාවකුත් දුර ඇතිදෑ ඡායාරූපගතකල හැකි ටෙලිෆොටෝ මාදිලියේ ලෙන්ස...
View Articleටොන් 3000ක් බර නැවක් එසවිය හැකි ලෝකෙ ලොකුම සෝපනය චීනයේ!!!
චීනයේ ත්‍රී ගෝර්ජස් වේලි (Three Gorges Dam) ව්‍යාපෘතිය ලෝකයේ විශාලතම වාරිමාර්ග ව්‍යාපෘතියක්. යැන්ට්සි නදිය හරස් කොට ඉදිකෙරුණු දැවැන්ත වේල්ලකින් මෙගාවොට් 22,500ක විදුලිබලයක් නිපැදවෙන අතර යැන්ට්සි නදිය...
View Articleඩිජිටල් කැන්වසයේ මැවුනු ෆොටෝෂොප් සිහින | Photoshopped Dreams on Digital Canvas
චිත්‍රයේ නම : Mistress Lili (පාලිකා ලිලී)නිර්මාණය කලේ : රෙබෙකා පුඑබ්ලා, ස්පාඤ්ඤයභාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්, 3D මැක්ස්, මෙන්ටල් රේ, සීබ්‍රෂ් (ZBrush)චිත්‍රයේ නම : Barbarian Warrier (රෞද්‍ර...
View Articleලංකාවට මෙතෙක් ගෙනා මිළ වැඩිම Rolls Royce Wraith කාර් රථය දැන් වරායේ
ලංකාවට මෙතෙක් ආනයනය කළ මිළ අධිකතම කාර් රථය මේ වන විට වරායට ගෙනවිත් තිබෙනවා. Rolls Royce Wraith මාදිලියේ මෙම රථය බදු ගෙවූ පසුව රුපියල් මිලියන 158ක් පමණ වන බවයි වාර්තා වන්නේ.මේ සුපිරි කාර් රථය ලංකාවට...
View ArticleNorthrop Grumman B-21 Raider ඇමරිකාවේ අලුත්ම ස්ටෙල්ත් බෝම්බ හෙලන යානය
ඇමරිකන් ගුවන් හමුදාවේ Long Range Strike Bomber (LRS-B) ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කල නවතම ස්ටෙල්ත් බෝම්බ හෙලන යානයේ තොරතුරු නොබෝදා නිළවශයෙන් හෙලිවුනා. B-21 රේඩර් (ආක්‍රමණිකයා) ලෙසින් නම් තබා ඇති මෙම යානය...
View Articleකැඩුණු ඇටකටු වෑල්ඩිං කරන්න 3D Print කරපු කෘතිම ඇට
________________________________________අනුරාධපුර පැත්තේ ඉන්නවා කියන වෑල්ඩිං වෙදා කැඩිච්ච ඇටකටු වෑල්ඩිං කරනවා වගේ හදලා දෙනවා කියල හුඟ දෙනෙක් කියනවා. උන්නැහෙ ඒ වැඩේ කොහොම කරනවාද කියලා දන්නේ එයාම විතරයි....
View Articleවසර 3,000ක් පැරැණි මූල ඓතිහාසික යුගයේ සොහොන් බිමක් දෙවලපොළෙන් හමුවෙයි
මෙරට ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වසර තුන් දහසකට වැඩි බවට අනුමාන කරන සුසාන භූමියක නෂ්ටාවශේෂ මිනුවන්ගොඩ දෙවලපොළ ආනන්ද මහා විද්‍යාල භූමියේ සිදු කළ කැණිමකදී සොයා ගත් බව කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා...
View Articleලෝක ළමා දිනය | ලංකාව හොඳ නෑ - අපේ රටේ ළමයි පිටරට පටවමු
හොඳම දේ දරුවන්ට! කවුදෝ විද්වතෙක් කියා ඇත (මතක විධියට ලෙනින් විය යුතුය). යෝජනාව සර්ව සාධාරණය. දරුවා යනු අනාගත පුරවැසියාය. අනාගත බදු ගෙවන්නාය. අනාගත පාළකයා මෙන්ම පාළිතයාය. අනාගත ආදායම් උපද්දවන්නාය, අනාගත...
View Articleයාල ජාතික වනෝද්‍යානයෙන් මතුවුනු අවුරුදු 5000ක් පැරණි සත්ව ෆොසිල
යාල ජාතික වනෝද්‍යානය මේ දිනවල මුහුණපා ඇති දැඩි ජල හිඟයට පිලියමක් වශයෙන්, එහි ඇති කුඩා පොකුණු ගැඹුරු කිරීමේ ව්‍යාපෘතියක් දැන් ක්‍රියාත්මක වනවා. මෙහි එක් අදියරක් වසයෙන් යාල කළාප 1 (Yala Block 1)...
View Articleසෝලාර් වෝඩන්: පිටසක්වල තාක්ෂණයෙන් නිපදවූ අභ්‍යවකාශ යානා බළකාය | Solar Warden:...
2001 වසරේදී ගැරී මැකිනොන් නම් බ්‍රිතාන්‍ය ජාතික පරිගණක හැකරුවෙකු නාසා ආයතනයේ හා අමෙරිකාණු ආරක්ශක දෙපාර්තමේන්තුවට අයත් පරිගණක ජාල 97කට ඇතුලු වුනා. ඔහුගේ අරමුණ වුනේ අමෙරිකාව රහසේ නිර්මාණය කොට, තවමත් ලොවට...
View ArticleArea 51 අභිරහස් කඳවුරට හොරෙන් ඇතුල් වෙන්න හැදුවොත් වෙනදේ මෙන්න! [ඡායාරූප /...
'We are going to give you guys a chance. You turn around and get the f*** outta here'ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ඇති ඒරියා 51 ලංකාවේ කොන්ස්පිරසි තියරි විශ්වාසකරන, පිටසක්වල යානා ගැන ජීවීන් ගැන උනන්දුවක්...
View ArticleGoogle Pixel / Pixel XL වතගොත හා කැමරා වාර්තාව
ගූගල් සමාගම මගින් නිර්මාණය කොට තායිවානයේ HTC සමාගම මගින් නිෂ්පාදනය කරන ලද ගූගල් පික්සල් හා පික්සල් XL ස්මාර්ට්ෆෝන මාදිලි දෙක මෑතකදී ලොවට එලිදැක්වුනා. ගූගල් සමාගම පවසන අන්දමට දැනට වෙළඳපොලට ඉදිරිපත්ව ඇති...
View Articleමාතර කොචිචියේ බඳීන අස්වයින්ගේ කෑම හොරකම් කර ගන්න බව අපට දැනුන් දුන්නොත් ඒ අයට...
දැන් අපට නුහුරු භාෂාවෙන් ලියැවුනු ලංකාවේ පරණ පත්තර කළාව දිනමිණ පළමු නිකුතුවේ මුල් පිටුව - 1909අපේ රටේ පළවෙනි සිංහල පුවත්පත විදිහට මුද්‍රණය වෙලා තියෙන්නේ ලංකාලෝක නම් පිටු හතරකින් යුත් පත්තරයක්. ඒ අපට...
View Articleලංකාවට පලමුවෙන්ම ගෙන ආ ගුවන් යානය හා ලංකාවේ පලමුවරට පියාසර කල ගුවන්යානය |...
ඉංග්‍රීසි ජාතික කොලින් බ්‍රවුන් 1912 සැප්තැම්බර් 12 වැනිදා ලංකාවට ගෙන ආ ප්‍රංශයේ නිෂ්පාදිත බ්ලෙරියට් මොනෝප්ලේන් ගුවන් යානය ලංකාවට ගෙන ආ පලමු ගුවන් යානයයි. (C) Wikimedia Commonsලංකාවට මුල්වරට...
View Articleඇපල් 7ත් පිපිරෙයි? | Unlucky 7 for both Samsung & Apple?
සිය අලුත්ම සැම්සුන්ග් නෝට් 7 දුරකථන පිපිරීමට හා ගිණිගැනීමට පටන්ගැනීම නිසා සැම්සුන්ග් සමාගම කෝටි ගණනක පාඩුවකට හා විශ්වාසනීයත්වය පිලිබඳව මහත්වූ අර්බුදයකට මුහුණ දෙන්නට පටන්ගත්තේ මේ නොබෝදා.දැන් මේ පිපිරෙන...
View Article