සමාගමක් සතු පේටන්ට් බලපත්‍ර, එම සමාගමේ නවෝත්පාදන හැකියාව හා නව නිර්මාණ හැකියාව පෙන්වන ප්‍රධාන මිනුම් දණ්ඩක්. පසුගිය වසරේ වැඩිම පේටන්ට් බළපත්‍ර ප්‍රමාණයක් දිනාගැනීමට අයි.බී.එම් සමාගම සමත්වුනා. දෙවැනි තැන කොරියාවේ සැම්සුන්ග් ඉලෙක්ට්‍රොණික් සමාගමටද, තුන්වැනි තැන ජපානයේ කැනන් සමාගමටද හිමිවුනා.
පේටන්ට් බලපත්‍ර දිනාගැනීම අතින් ඉඅලින්ම ඉන්න සමාගම විස්ස පහතින් තියෙනවා.
