GOODBYE 2017 : පරණ අවුරුද්ද කොහොමද?
මේ ලිපිය පලවෙනකොට 2017 අවුරුද්ද ගෙවිලා අවසන් වෙන්න පැය කිහිපයක් පමණක් තියේවි. 2017 අවුරුද්ද කොහොම ගෙවුනද කියන එකේ ප්‍රත්‍යාවලෝකනයක් කරන ගමන් 2018 අවුරුද්දේ දේශපාලන, ආර්ථික, ශ්‍රම වෙළඳපොල හා සමාජීය...
View ArticleSCIENCE FICTION : ලඟදීම එනවා!!!! Mutant Forest | විකෘත වනාන්තරය
“1916 මාර්තු 20 වැනිදා කලබින්න කැලෑවේ පෞරාණික දේවාල භූමිය ගවේෂණය කිරීම සඳහා පිටත්ව ගිය බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥ රොබර්ට් ඩේවිස්, ඔහුගේ බිරිඳ හා පර්යේෂණ සහයිකාව වූ මැටිල්ඩා ඩේවිස්, විනෝදයට සතුන්...
View ArticleMEDIA : විනාඩියේ ඩාන්ස් එකෙන් රනිල් යලි හදාගත් ප්‍රතිරූපේ හා සිරසේ ෆේල්වීම
මාධ්‍ය; විශේෂයෙන්ම රූපවාහිණී මාධ්‍ය හිතාගෙන ඉන්නවා එයාලට මිනිස්සුන්ගේ ප්‍රතිරූප මවන්න වගේම නැතිකරලා දාන්නත් පුලුවන් කියලා.විශේෂයෙන් සිරසෙ ඉන්න අධිමාන්නෙන් පෙලෙන මැදිවියේ ගැටව්, කිලීගේ සල්ලි බලේ නිසා...
View ArticleARE U SERIOUS? : ලොව පැරණිම හා විශිෂ්ඨම S.A.S විශේෂ බළකාය Combat Missions වලට...
SAS ට්‍රේනින් ගිය කෙල්ලෝනූතන විශේෂ බළකා ඉතිහාසය ආරම්භ වෙන්නේ දෙවන ලෝක යුද්දෙ කාලෙ බ්‍රිතාන්‍යයෙන්. එකල බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන්ට් චර්චිල්, සතුරු බිම් පෙදෙස් වලට රහසින් ඇතුලුවී දැඩි විනාශයන්...
View ArticleHISTORY : කැරිබියන් මුහුද දෙවනත් කල කුප්‍රකට Pirates of the Caribbeanලා පොත්...
පයරට්ලා නැතිනම් මුහුදු කොල්ලකරුවන් කියපු ගමන් මතක් වෙන්නේ පයරට්ස් ඔෆ් ද කැරිබියන් චිත්‍රපටවල ඉන්න ජැක් ස්පැරෝ චරිතයයි ඔහුගේ ගෝල පිරිසයි. නූගත්, කපටි, කුරිරු ගති ඇති ඔවුන් ඉතා අපිරිසිදු ජීවිත ගතකරන...
View ArticleBUSINESS : Cargills Plc පාලනාධිකාරිය, කරුණාකර ඔබලාගේ KFC ජාලයේ සිදුවන්නේ...
ලංකාව පුරා පැතිරෙමින් තියෙන ජාත්‍යන්තර ඉක්මණ් ආහාර (fast food) අවන්හල් ජාල අතරින් නිතරම බැනුම් අහන ජාලයක් KFC තමයි . ඒකට හේතුව බොහෝවිට පාරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිය. 2014 අවුරුද්දෙත් පණුවන් සිටින...
View ArticlePOLITICS : "Trump : FIRE & FURY"පොතට තොරතුරු දුන් ස්ටීවන් බැනන්ට ආයෙත් රස්සාව...
ස්ටීවන් බැනන් කියන්නේ කාලයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලඟම හිතවතෙක්. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන විධායකයා විධියට ඔහුගේ ජයග්‍රහණයට කටයුතුකරපු බැනන්, ට්‍රම්ප් ජනාධිපතිගේ ප්‍රධාන උපායමාර්ගික...
View ArticleMILITARY AIRCRAFT : MQ-1 Predator Drone, ඔබට සුබ විශ්‍රාමයක්
ලොව පලමු ප්‍රහාරක ඩ්‍රෝන යානය වන ජෙනර්ල් ඇටොමික්ස් සමාගම නිර්මාණය කල MQ 1 Predator ඩ්‍රෝන යානය වසර විස්සක සේවාකාළයකින් පසු විශ්‍රාම යැවීමට ඇමරිකාව කටයුතු කරමින් සිටී. හඳුන්වාදුන් කාළයේ මිසයිල ගෙනයාමට...
View ArticleSPACE FLIGHT : කක්ෂයට ඇතුලුවූ සැනින් අතුරුදහන්වූ Zuma චන්ද්‍රිකාව
පසුගිය සතියේ ජනවාරි 7වැනිදා ඊලෝන් මස්ක් මහතාට (TESLA, SpaceX, The Boring Company) අයත් ස්පේස් X සමාගමේ ෆැල්කන් 9 රොකට්ටුවකින් ගුවන්ගත කල සූමා (Zuma) නම් චන්ද්‍රිකාව කක්ෂයට ඇතුලුවූ සැනින් අභිරහස් ලෙස...
View ArticleINNOVATION : 2017 වැඩිම පේටන්ට් IBM සමාගමට. දෙවෙනි තැන Samsung
සමාගමක් සතු පේටන්ට් බලපත්‍ර, එම සමාගමේ නවෝත්පාදන හැකියාව හා නව නිර්මාණ හැකියාව පෙන්වන ප්‍රධාන මිනුම් දණ්ඩක්. පසුගිය වසරේ වැඩිම පේටන්ට් බළපත්‍ර ප්‍රමාණයක් දිනාගැනීමට අයි.බී.එම් සමාගම සමත්වුනා. දෙවැනි...
View ArticleCARS : එදා මෝටර් රථ ලොවේ අන්තිමයා වූ KIA අද ඉන්න තැන
දකුණු කොරියාවේ දෙවන විශාලතම රථවාහන නිෂ්පාදකයා වන්නේ කියා සමාගමයි. අදවන විට වසරකට විවිධ වර්ගයේ වාහන මිලියන 3.5ක් පමණ අලෙවි කරන කියා සමාගමේ අයිතියෙන් 33%ක් හුන්ඩායි සමාගම සතුවෙනවා. 1944දී බයිසිකල්...
View ArticleSCIENCE FICTION : විකෘත වනාන්තරය | Mutant Forest
ජූනි, 2019කලබින්න වනාන්තරය තුල යමක් සිදුවන බවට ආරංචි ලැබෙන්නට පටන් ගෙන මාස ගණනාවක් වෙනවා. සිංහල අවුරුද්දටත් කලින් ලැබෙන්නට ගත් මේ වාර්තා ගැන වනජීවී නිළධාරීන්, වන සංරක්ෂණ බළධාරීන් මෙන්ම පොලීසිය දැනුවත්...
View ArticleHISTORY : දෙවෙනි ලෝක යුද්ධයේ වර්ණ ඡායාරූප (III කොටස)
1940 අගෝස්තු 24 - නට්සි ජර්මන් ගුවන් හමුදාවේ Messerschmitt Bf 109E-4 ප්‍රහාරක යානයක් බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයේ තිරිඟු ගොවිපොලකට කඩා වැටී තිබූ අයුරු. 1941 අප්‍රේල් - බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවේ...
View ArticleINNOVATION : ගෘහස්ථ වැසිවනාන්තරයක් ලෙස නිර්මාණය කල අලුත්ම Amazon.Com කාර්යාලය
"The Spears"ලෙස හඳුන්වන මේ කාර්යාලය අතිවිශාල ගෝලාකාර වීදුරු හරිතාගාර (green houses) තුනකින් සෑදී ඇත. ඇමසන් මූලස්ථානයද ඇති සියැටල් නගරයේ නිර්මාණය කර ඇති මේ කාර්යාල සංකීර්ණය ඇතුලත වැසි වනාන්තරයක සිරිය...
View ArticleYAY!! (LOL) : විද්‍යාගවේෂණගේ පෝස්ටුවකට සුද්දෝ-සුද්දියෝ 56ක් කොමෙන්ට් කෙටුවා...
විද්‍යාගවේෂණගේ පෝස්ටුවලට වැඩිය (නෙමෙයි කොහොමටවත්) කොමෙන්ටු වැටෙන්නේ නෑය. "කොටන්නෝ නොකියවති, කියවන්නෝ නොකොටති....."කියලා මීට සෑහෙන කාලෙකට කලින් W3 එකේ පැරා සීයා කියා තිබූ නිසා ඒක සිහිකර කර විද්‍යා ගවේෂණ...
View ArticleARTIFICIAL INTELLIGENCE : ප්‍රමාද වියහැකි ගුවන්ගමන් අණාවැකි කියන Google AI...
Flight ගූගල් ඇප් එක ගුවන්ගමන්වල නිතර යෙදෙන අයට නැතුවම බැරි ඇප් එකක්. ගුවන් ගමන් දහස් ගණනක පිටත්වෙන වෙලාව, ගොඩබාන, මගීන් නංවාගන්නා/ ගොඩබාන ගේට්ටු අංකය වගේ වැදගත් වැදගත් තොරතුරු මේ මගින් ලබා දෙනවා.මේ ඇප්...
View Article70 YEARS OF FREEDOM : අවුරුදු 70කට පසු අද බැංකු නිවාඩු, ඉස්කෝල වැඩ, සමහර...
නිදහස ලැබී වසර 70කට පසු තවමත් නිදහස් උළෙලට යටත් විජිත රැජිණගේ නියෝජිතයෙකු පැමිණේ. ඒ එන්නේ අපිට ඉතිහාසය මතක් කර දීමට විය යුතුය. කෝච්චි පාර තවම දික්කර ගන්ඩ බැරිවුනා නේදැයි අසන්නට විය යුතුය. අපි දාපු, අපේ...
View ArticleBREAKING NEWS : ජිහාඩින්ට අසුවෙන්න පෙර ග්‍රෙනේඩයකින් සිය දිවිනසා ගත් රුසියන්...
පසුගිය තුන්වැනිදා සිරියානු ජිහාඩි ත්‍රස්තවාදීන් විසින් උරමත තබාගෙන විදින හීට්-සීකින් මිසයිලයක් මගින්, සිරියානු රජයේ සහයට පැමිණ සිටින රුසියානු ගුවන්හමුදාවේ Su-25 ප්‍රහාරක ජෙට් යානයකට පහරදෙන වීඩීයෝවක්...
View ArticlePOLITICS : රජපස නිරිඳුනි, තරහ අවසර! ආණ්ඩුවට අස්වෙයං කියන්ඩ ඉස්සෙල්ලා චන්ද...
http://adaderana.lk/local-authorities-election-2018/රජපස නිරිඳුන්ගේ පොහොට්ටුව ලෑන්ඩ්ස්ලයිඩ් වින් එකක් ලබා චූන්වී සිටින මොහොතක, මේවාගේ දෙයක් ලිවීම අප්සැට්ය. ඇත්තටම උන්නැහැ බලයේ සිටියානම් සුදුවෑන් වලට...
View ArticleHISTORY : කාළවර්ණ සමක් හා නිල් දෑස් තිබූ එන්ගලන්තෙ ආදිම වැසියෝ
වසර 10,000කට පෙර බ්‍රිතාන්‍යයේ ජීවත්වූ "චෙඩර් මෑන්"මානවයාCheddar Man ලෙස හඳුන්වන්නේ මීට වසර 10,000කට පෙර බ්‍රිතාන්‍යයේ ජීවත්වූ නූතන මානව විශේෂයක්. බ්‍රිතාන්‍යයේ මුල්ම ආදීවාසීන් ලෙස සැලකෙන චඩර් මෑන්...
View Article