1940 අගෝස්තු 24 - නට්සි ජර්මන් ගුවන් හමුදාවේ Messerschmitt Bf 109E-4 ප්‍රහාරක යානයක් බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයේ තිරිඟු ගොවිපොලකට කඩා වැටී තිබූ අයුරු.
1941 අප්‍රේල් - බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවේ Hawker Hurricane Mk.I ප්‍රහාරක යානයකට පතරොම් පිරවීමට සූදානම් වෙමින්. සිදී හනීෂ් ගුවන් පථය, ඊජිප්තුව
1941 ජූලි - පියාසර ලුතිනන් (පසුව වින්ග් කමාන්ඩර්) වෝල්ටර් ඩ්‍රින්ග් සිය Typhoon Mark IB ප්‍රහාරක යානය සමග සසෙක්ස් ප්‍රාන්තයේ ගැට්වික් ගුවන් පථයේදී
1940 සැප්තැම්බර් - "බැටල් ඔෆ් බ්‍රිටන්"නම් මහා ගුවන් සටනේ ප්‍රහාරයකට සහභාගීවී ආපසු එමින් සිටි නට්සි ජර්මන් ගුවන් හමුදාවේ Messerschmitt Bf109E-1 ප්‍රහාරක යානයක් ප්‍රංශයේ කැලයිස් වෙරළ කඩාවැටී තිබූ අයුරු.
HISTORY : දෙවෙනි ලෝක යුද්ධයේ වර්ණ ඡායාරූප (II කොටස)
1941 ජූලි 15 - නට්සි ජර්මන් ගුවන් හමුදාවේ Heinkel He 111B ප්‍රහාරක යානයක් චෙක් ජනරජයේ ප්‍රාග්-රුසීන් ග්‍රාමයේ නිවසකට කඩාවැටී තිබූ අයුරු
යුරෝපයේ යම් ස්ථානයක - දරුණු සටන් මැද මද විරාමයක් ලබමින්
පැසිෆික් සාගරයේ කොරළ්-පර දිවයිනක - ඔස්ට්‍රේලියානු සෙබළුන් ජපන් හමුදා සමග මුහුණට මුහුණ සටනක යෙදෙමින්
දෙසැම්බර් 1944 - පිලිපීනයේ මරියානා දූපත් ගුවන් කඳවුරෙන් ජපානයේ ටෝකියෝවට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සඳහා ගුවන්ගත වන ඇමරිකානු B-29 Superfortress බෝම්බ හෙලන යානාවක්.
දෙසැම්බර් 20 1944 - ඇමරිකන් M36 'Jackson යුධ ටැංකි ජර්මන් ප්‍රහාරයක් ආපසු හැරවීම සඳහා බෙල්ජියම හරහා ජර්මන් දේශසීමාව වෙත ගමන් කරන ආකාරය.
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com.GOOGLE + : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________