Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Browsing all 1214 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

POLITICS : රනිල් කපටි නරියාට අඳී - සිරිසේනට කොකා පෙන්වයි?

උපුටාගෙන පරිවර්තනය කලේ ECONOMYNEXT  වෙබ් අඩවියේ ලිපියකිනිඅගමැති රනිල් වික්‍රමසිංහ, සිය පක්ෂයේ සිටින කැරලිකාරයින් යලිත් වරක් මෙල්ලකරගෙන ඔවුන්ගේ පක්ෂපාතිත්වය ලිඛිතව සහතික කරගැනීමට සමත්වී ඇති බව වාර්තාවේ....

View Article


Image may be NSFW.
Clik here to view.

SOCIAL : මුසල්මානුවන්ගේ සිංහල ගෑණු වඳ බෙහෙත්

ජංගිවලට ඉහලා, ලන්ච් ශීට් වල ගාලා, වඩේ වල පැටිස් වලට දාලා සිංහල ගෑණු වඳ කරන්නම හොයාගත්ත මුසල්මානුවන්ගේ වඳ බේත බොරුවක්ලුනෙ හිටං.හැබැයි ඉතින් දැන් මේ දොස්තර මහත්තයට පාරේ යන්ඩ බැරිවෙයිද මන්දා...............

View Article


Image may be NSFW.
Clik here to view.

POLITICS : කර්නල් ලෆීර්, සිංහලේ යක්කු හා අම්පිටියේ සුමන

කොමාණ්ඩෝ රෙජිමේතුවේ කර්නල් ෆස්ලි ලෆීර් නුවර කොල්ලෙකි. 1996දී රට වෙනුවෙන් මැරුණ එකෙකි. දැන් නුවර සිංහල අයිතිය සුරකින්නට අහිංසකයින්ගේ ගෙවල් ගිණි තියමින්, කඩු පොලු අරගෙන නටන, අමිත් වීරසිංහ, ඩෑන්...

View Article

Image may be NSFW.
Clik here to view.

EDUCATION : හයේ පංතියේ සිට විද්‍යාව ඉගෙන ගන්නා ලාංකිකයින්ගේ විද්‍යාත්මක දැනුම...

සිංහලයින් විද්‍යාත්මකව වඳකිරීමසිංහල කාන්තාවන් හා පිරිමින් නිසරු එනම් වඳ බවට පත්කරන පෙති ඇත.බ්‍රිතාන්‍යයෙන්, ඇමරිකාවෙන් පස්චාත් වෛද්‍ය උපාධි ලබාගෙන ඇති ප්‍රසව හා නාරි විශේෂඥයින් පවා නොදන්නා මේ වඳපෙති...

View Article

Image may be NSFW.
Clik here to view.

SOCIAL : බුකියේ චන්ඩි වෙලා!!! උසාවියේදී බය වෙලා හඬාවැටිලා !!

බුකියේ චන්ඩි වගේ, සිංහල ජාතිය වෙනුවෙන් මරාගෙන මැරෙන්න වගේ කෑ ගහපු, කුණුහරුප වපුරපු අඩු වයස් අපතයන් දෙදෙනෙකු අත් අඩංගුවට පත්වුනා කියලා ආරංචිවුනේ ඊයේ.මේ ගූ කොල්ලන් දෙන්නා 17/18 වයසේ ඉස්කෝලේ යන උන් බවත්,...

View Article


Image may be NSFW.
Clik here to view.

SOCIAL : තලංගමදී පිපුණ පොහොට්ටුව!

විද්‍යා ගවේෂණගේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය - විකෘත වනාන්තරය | Mutant Forest විද්‍යා ගවේෂණගේ සුපිරි විද්‍යා ප්‍රබන්ධය - Sci Fi Action Thriller මිෂන් ඉන් ඇෆ්ඝනිස්ථාන්...

View Article

Image may be NSFW.
Clik here to view.

SOCIAL : ජාතිආලෙ නෙමෙයි හලෝ, අපරාදෙ පිච්චෙන හින්දයි සල්ලිටික ෂෝටෙ ගහගත්තේ

මුස්ලිම් කඩ දෙවනත් කල බුදුබණට හීලෑවුනු යක්කු ටිකක් අපරාදෙ නිසා ගිණි තියන්ඩ කලින් සාක්කුවේ ඔබාගත්ත සල්ලි ගැන වැරදියට හිතන්ඩ එපා.මුස්ලිම් ලාච්චුවකින් ගත්තා කියලා සල්ලි "අල්ලා"ගාන්නෙ නෑනෙ ඔයි!ඔන්න ෆෙන්ස්;...

View Article

Image may be NSFW.
Clik here to view.

SOCIAL : ෆේස් බුක් එකෙන් මිනීමරන්න, ගිණි තියන්න ප්ලෑන් කරද්දී, වෛරය...

ෆේස්බුක් හා වෙනත් සමාජ ජාල තහනම දිගුවී ඇත. එය අපේක්ෂාකල යුතුව තිබුණි. රටටම මහා අපකීර්තියක් ගෙනදුන්, ඩෝප්කාරයින් කල වරදක් දඩමීමා කරගෙන මුලුමහත් ජනවර්ගයකටම එරෙහිව දියත්කල මහා ව්‍යසනය එයට හේතුව විය....

View Article


Image may be NSFW.
Clik here to view.

REST IN PEACE : ස්ටීවන් හෝකින්ස් (76)

1988 දී පලකල "අ බ්‍රීෆ් හිස්ටරි ඔෆ් ටයිම්"නම් විශ්වයේ උපත, පැවැත්ම හා අවසානය පිලිබඳව ලියැවුනු පොත සමග ලෝක අවධානයට බඳුන්වූ ස්ටීවන් හෝකින්ස්, ඇල්බර්ට් අයින්ස්ටයින්ගෙන් පසු මෙලොව පහලවූ විශිෂ්ඨතම භෞතික...

View Article


Image may be NSFW.
Clik here to view.

HEALTH : හැම වෙලාවෙම මහන්සිද? මෙන්න හේතු!

1] අවශ්‍ය පමණට වතුර නොබීමපර්යේෂණ වලට අනුව සිරුරේ බරින් 2%කට වඩා ජලය අඩුවූ විට එය සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බලපායි. ජලය අඩුවූවිට රුධිරය මදක් ගණවන අතර ඒ අනුව රුධිරය පොම්පකිරීම සඳහා හදවට වැඩි ශක්තියක්...

View Article

Image may be NSFW.
Clik here to view.

SPACE FLIGHT : මේ සතියේ පොලොවට කඩාවැටෙන චීන අභ්‍යවකාෂ මධ්‍යස්ථානය

චීනය සිය පලමු අභ්‍යවකාෂ මධ්‍යස්ථානය වන ටියන්ගොංග්-1 කක්ෂගත කලේ 2006දී. ඇමරිකාවට හා රුසියාවට පසු අභ්‍යවකාෂ මධ්‍යස්ථානයක් සතුකරගැනීම්ට හැකිවූ බලසම්පන්න රාජ්‍යයක් බවට චීනය එදා පත්වුනා. එදා සිට කක්ෂයේ...

View Article

Image may be NSFW.
Clik here to view.

PHOTOGRAPHY : ෆොටෝෂොප් වළාකුළට යයි!!

ෆෝටෝෂොප් පාවිච්චි කරන අය දැනටමත් Adobe Creative Cloud  ගැන අහලා ඇති. ක්‍රියේටිව් ක්ලව්ඩ් සේවාවෙදි ඇඩෝබි සමාගම එයාලගෙ ෆෝටෝෂොප් හා වෙනත් ග්‍රැෆික් හා වීඩියෝ එඩිටින් මෘදුකාංග මාසික හෝ වාර්ෂික සාමාජික...

View Article

Image may be NSFW.
Clik here to view.

ARE U SERIOUS? : මෙගා පික්සල් 40ක කැමරා තුනක පද්ධතියක් ඇති Huawei P20 Pro...

ලබන මාසේ හුවාවී අලුත්ම අලුත් ෆෝන් එකක් මාකට් එකට දානවා. ඒක P20 Pro. කැමරා තුනයි. එකක් මෙගා පික්සල් 40ක කැමරාවක්. අනෙක මේගාපික්සල් 8ක ටෙලිෆොටෝ ලෙන්ස් කැමරාවක්. තවත් එකක් තියෙනවා.මේ කැමරා තුනම එකතුකරලා...

View Article


Image may be NSFW.
Clik here to view.

BIOLOGY : ඩේවිඩ් ඇටෙන්බරෝගේ සමනලයා

බ්‍රිතාන්‍ය ජාතික ස්වභාව විද්‍යාඥ, කතෲ හා රූපවාහිණී ශිල්පී සර් ඩේවිඩ් ඇටෙන්බරෝගේ නමින් ඇමසන් වනයේ දුර්ලභ සමනල වර්ගයක් නම්කොට තිබෙනවා. සිය රූපවාහිණී වැඩහසටන් හරහා සුවහසක් ජනයාවෙත ස්වභාවධර්මයේ අපූර්වත්වය...

View Article

Image may be NSFW.
Clik here to view.

BUSINESS : කේත කිහිපයක පරිගණක වැඩසටහනක් ඩොලර් බිලියන 9ක ව්‍යාපාරයක් බවට...

පැට්රික් කොලිසන් හා ජෝන් කොලිසන් අයර්ලන්තයේ ලිමරික් පලාතේ ජීවත්වුනු තරුණයින් දෙදෙනෙක්. කුඩාකල සිටම පරිගණක විද්‍යාවට හා ගණිතයට දක්ෂකමක් දැක්වූ මොවුන් දෙදෙනාගෙන් පැට්රික් වයස 15දී අයිසැක් නම් කෘත්‍රිම...

View Article


Image may be NSFW.
Clik here to view.

HISTORY : කොළඹ සුප්‍රකට තැන්වල නම් හැදුන හැටි!!

පෘතුග්‍රීසීන්ගේ කොළඹ කොටුවමාලිගාකන්ද හා මාලිගාවත්ත1587දී සීතාවක රාජසිංහ නරේන්ද්‍රයාණෝ (පලමු රාජසිංහ) කොළඹ පෘතුග්‍රීසි බළකොටුව වටකොට පහරදුනි. මාස නවයක් පුරා කාළතුවක්කු 150කින් හා ඇතුන් 120කින්ද සපිරි...

View Article

Image may be NSFW.
Clik here to view.

FACEBOOK : මොකක්ද මේ Cambridge Analytica පලහිලව්ව??

මාර්ක් සකර්බර්ග් කොන්ග්‍රස් අණුකමිටුව ඉදිරියේ හරස් ප්‍රශ්ණවලට මුහුණ දෙමින්පසුගිය මාස කිහිපය පුරාම ෆේස්බුක් සමාජ ජාලය ලොවපුරා දැඩි කතාබහකට ලක්වුනා. ෆේස්බුක් ව්‍යාජ ගිණුම් දහස්ගණනක් නිර්මාණය කරගත්...

View Article


Image may be NSFW.
Clik here to view.

HAPPY HOLIDAYS : නිවාඩුකාලේ නිදිමරාගෙන බලන්න හොඳ TV Series

මේ දවස්වල හැමෝටම වගේ අවුරුදු නිවාඩුනේ. සමහර අය නම් Travelling to Nuwara Eliya  වගේ ස්ටස් අප්ඩේට් දාගෙන අවුරුද්දට ගමේ හරි නැතිනම් විනෝද ගමන් හරි යනවා. එහෙම යන්නේ නැතිව අවුරුදු vacation එක ගෙදරට වෙලා...

View Article

Image may be NSFW.
Clik here to view.

HAPPY HOLIDAYS : නුවරඑළිය මේකාළේ අස්ප ගණන් | නිවාඩුවට යන්න පුලුවන් කඳුකරයේ...

ඇල්ල'ඇල්ල'කිව්වාම ලංකාවෙ අපිටත් වඩා හොඳට දන්නෙ විදේශිකයො තමයි. ලංකාවෙ අපි වැඩිය නොගියත්, ලංකාවට ඇවිල්ලා උඩරට පැත්තේ සංචාරය කරන විදේශිකයින් මහනුවරට පස්සේ කෙලින්ම යන්නේ ඇල්ල පැත්තට. කොළඹ ඉඳන් නම්...

View Article

Image may be NSFW.
Clik here to view.

FACEBOOK : ඩොනල්ඩ් ට්‍රම්ප් දිනවන්න රුසියන් බුද්ධි අංශ ෆේස්බුක් පාවිච්චිකල හැටි

2016 ඇමරිකානු ජනාධිපතිවරණයේදී හිලරි ක්ලින්ටන්ගේ ඡන්ද ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට හා ඩොනල්ඩ් ට්‍රම්ප්ට වැඩි වාසි අත්කොට ඇමරිකානු දේශපාලන ලෝකයේ අස්ථාවරත්වය වැඩිකිරීමට රුසියානු රජයේ උපදෙස් මත මත රුසියානු...

View Article
Browsing all 1214 articles
Browse latest View live