හුවාවී ෆෝන් ගැන ෆේක් නිවුස් |
හුවාවි සමාගම ගැන ගූගල් ඇන්ඩ්‍රොයිඩ් ගත්ත තීරණයේ හෙඩ් ලයින් එක දැකපු ගමන්, බුකියේ අපේ කට්ටිය ඔන්න වැඩට බැහැලා. හෙවිල්ලක් බැලිල්ලක් නැතුව, ඒ විස්තර තියෙන එක ලිපියක්වත් සම්පූර්ණයෙන්ම කියවන්නේ නැතුව, ඔන්න පටන් අරගෙන -
"හෙට සිට ඔබගේ හුවාවී ෆෝන් එකට කෙලවෙනු ඇත"කියලා පෝස්ට් දාන්න.
වගකීමකින් කියන්නේ - බය වෙන්න එපා. ඔබ සතු හුවාවී දුරකථනයට අවශ්‍ය සියලුම ගූගල් ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් බාධාවකින් තොරව ලැබෙනවා.
හුවාවී සමාගම අලෙවිකල සියලුම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවලට, අවශ්‍ය අප්ඩේට් හා ගූගල් ප්ලේ-ස්ටෝ ඇක්සස් බාධාවකින් තොරව ලැබෙන බව ගූගල් සමාගම තහවුරු කරයි. තහනම් තීරණය අලුතෙන් හඳුන්වාදෙන මාදිලි සඳහා පමණි. වැඩි විස්තර මෙතනින්;
තව විස්තර ඕනෑනම්;