Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Browsing all 1214 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

TERROR / OPERATION HORNET'S NEST : ISIS නායක අබු බකර් අල් බැග්ඩෑඩී ඊශ්‍රායල්...

ඉබ්‍රහිම් අවාඩ් ඉබ්‍රහිම් අල් බඩ්‍රීහෙවත් අබු බකර් අල් බැග්ඩැඩී මේ ලේ පිපාසිත ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්ත කල්ලියේ නායකයාය. දහස් ගණන් අහිංසකයින්ගේ ලේ තවරාගත් දෑත් ඉහලට ඔසවා දෙවියන් යදින මනුසතාය. මොහු...

View Article


Image may be NSFW.
Clik here to view.

TERROR : යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ ISIS සිදුකල ප්‍රහාර

යම් ආකාරයක අයි.සි.ස් ප්‍රහාරයක් එල්ලවී ඇති සියලුම රටවල් - ලංකාවද ඇතුලුවබටහිරට සැලකිය යුතු ප්‍රහාරය 16ක්2015 සිට මේ දක්වා අයි.සි.ස් ත්‍රස්ත සාමාජිකයින් බටහිර රටවල සිදුකල ප්‍රහාර ගණන 16ක් (සුලු ප්‍රහාර...

View Article


Image may be NSFW.
Clik here to view.

TERROR : සහරාන් මැරුණේ නෑ - බුද්ධි අංශතුල බරපතල සැකයක්!

ප්‍රහාරයේදී සහරාන් මියගියාද යන්න ගැන බුද්ධි අංශතුල බරපතල සැකයක් මතුව තිබෙනවා. මෙයට හේතුව ශන්ග්‍රිලා හෝටලයෙන් හොයාගත් බෝම්බකරුගේ හිසත්, සහරාන්ගේ මුහුණුවරත් අතර ඇති වෙනස්කම්ය.ඒ අනුව සහරාන් බෝම්බය තබා,...

View Article

Image may be NSFW.
Clik here to view.

TERROR : ජමාතයින්ගේ වැඩදුණු කුරුමාණම | පාස්කු ප්‍රහාරයේ ඇත්ත අරමුණ

සහරානයාගේ හැංගිමුත්තම හා දෙවන ප්‍රහාර රැළ්ලජමාතයින් ටොන් ගණනක් පුපුරණ ද්‍රව්‍ය, හමුදා නිළ ඇඳුම්, භික්ෂු සිවුරු, කාන්තා සුදු ඇඳුම් රැස්කරගෙන සිටියේ ඇයි? බොහෝ දෙනෙකු අසන ප්‍රශ්ණයකි. අගමැතිවරයා මේ පිලිබඳව...

View Article

Image may be NSFW.
Clik here to view.

TECHNOLOGY : වාර්ශික Google I/O 2019 සම්මන්ත්‍රණය : අලුත්ම තොරතුරු

ගූගල් සමාගම වාර්ෂිකව පවත්වන Google I/O 2019 මෘදුකාංග නිර්මාපකයින්ගේ සම්මන්ත්‍රණය (developer conference) ඊයේ කැලිෆෝනියාවේදී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10ට ආරම්භවුනා. මෙය සජීවීව විකාශනය කරන්නට ඩයලොග් සමාගමේ...

View Article


Image may be NSFW.
Clik here to view.

ANTI TERROR : අහිංසකයින් බේරා ත්‍රස්තයින් පමණක් නසන අලුත්ම CIA "නින්ජා"මිසයිලය

ඉහත ට්විටර් පණිවුඩයෙන් දැක්වෙන්නේ බටහිර සිරියාවේ ජිහාඩි ත්‍රස්තයින් ගමන්කල රථයකට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරයකි. මෙහි ගමන්කරමින් සිට ඇත්තේ අල්ඛයිඩාවේ උප නායක අබු-ඛ‍යර් අල්-මස්රී ත්‍රස්තයායි.සමාන්‍යයෙන්...

View Article

Image may be NSFW.
Clik here to view.

FILM / ENDGAME / TIME TRAVEL : එන්ඩ්ගේම් චිත්‍රපටයේ කාළතරණය ගැන

එන්ඩ්ගේම් චිත්‍රපටයේ කතා වස්තුව මුලුමනින්ම පාහේ කාළතරණ සංකල්පය වටා ගෙතී පවතිනවා. එන්ඩ්ගේම් චිත්‍රපටයේ කාළතරණ සංකල්ප ගැන කතාකරන්න ඉස්සෙල්ලා, විද්‍යා ප්‍රබන්ධ ලෝකයේ විවිධ චිත්‍රපට හා නවකතාවල භාවිතාකෙරෙන...

View Article

Image may be NSFW.
Clik here to view.

BUSINESS / AUTO : ලෑන්ඩ් රෝවර් කොම්පැණිය ආයෙත් විකුණයි? පවුම් කෝටි 340ක්...

හැරී කුමරු තවමත් හඳුන්වා නොදුන් අලුත්ම ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් රථ මාදිලිය පරීක්ෂාකරන අයුරු.ජගුවාර්-ලෑන්ඩ් රෝවර් බ්‍රිතාන්‍යයේ ප්‍රභලම සමාගමක්. එය බ්‍රිතාන්‍ය රජපවුලට වාහන සැපයිම සඳහා රාජකීය වරය ලද...

View Article


Image may be NSFW.
Clik here to view.

TERROR : Virtusa කොම්පැණියේ වැඩකල අයිසිස් කාරයා.

Virtusa කොම්පැණියේ වැඩකල අයි.සිස් කාරයා ආඩිල් අමීස් (C) DailyMail UKDisclaimer : මෙහි නම් සඳහන් පුද්ගලයා පිලිබඳව කිසිදු පෞද්ගලික තොරතුරක් හෝ හැඳුනුම් කමක් ලේඛකයා සතු නොවන අතර, මේ ලිපිය මූලාශ්‍ර කරගෙන...

View Article


Image may be NSFW.
Clik here to view.

TERROR POLITICS : ඉරානය හා සෞදිය ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්තයින්ට වෛර කරන්නේ ඇයි?

ඉරානයේ ආගමික නායකයින් විනාශකල යුතුබව දැක්වෙන ඉස්ලැමික් ස්ටේට් ෆේස්බුක් පෝස්ටුවක්.ලංකාවේ බොහෝ දෙනා, මෙහි මුස්ලිම් ජනයා වේගයෙන් වහාබ්වාදය හා වෙනත් අන්තවාදී ඉස්ලාමීය ඇදහිලික්‍රම වෙත ඇදී යාම සඳහා සෞදිය හා...

View Article

Image may be NSFW.
Clik here to view.

DEFENCE : ලංකාව ඇතුලේ චීන බුද්ධි අංශ අර අඳින්නේ මොකටද?

MSS හෙවත් Ministry of State Security  චීනයේ රාජ්‍ය බුද්ධි අංශයයි. මීට අමතරව චීන මහජන විමුක්ති හමුදාව (People's Liberation Army of China) සතුවද විශාල බුද්ධි අංශයක් ඇතත් එහි ක්‍රියාකාරකම් ගැන කිසිදු...

View Article

Image may be NSFW.
Clik here to view.

FACEBOOK / WHATSAPP : හැංගෙන්න තැන් හොයාගනිමුද රත්තරං?

නම කවුදැයි නොදන්න ටිවිටර් කාරයෙක් ගත්ත ආතල් එකලංකාවේ මෝඩ, සිංහල බහුද්ද ජාතික කීබෝඩ් වීරයින් මේ පාරනම් සැබැවින්ම ඉල්ලං කා ඇති බව සතුටින් වාර්තාකරන්නට කැමතියි. මේ ගොන් රැළ - වරෙල්ලා! තම්බින්ට ගහපල්ලා!...

View Article

Image may be NSFW.
Clik here to view.

MIDEAST POLITICS : ඇමරිකාවට ඉරානය එක්ක යුද්ධෙකින් දිනන්න බෑ!!

ඉරාකයේ පාඩම්ජෝර්ජ් W බුෂ් ඉරාකයේ යුද්ධය පටන්ගන්න වෙලාවේ, එයාගේ හමුදාපතිවරු වගේම ජාතික ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්  ඉරාකය යටත්කරගැනීම ආප්පකනවා වගේ ඉක්මණින් ලේසියෙන් කරගන්න පුලුවන් එකක් කියලා...

View Article


Image may be NSFW.
Clik here to view.

BUSINESS / TECHNOLOGY : ඇමරිකන් microchip කොම්පැණි Huaweiට උපාංග සැපයීම නවතයි!

ඇමරිකාවේ ඉන්ටෙල් (Intel), කවල්කොම් (Qualcomm), සිලිනික්ස් (Xilinix) බ්‍රෝඩ්කොම් (Broadcom) යන සමාගම්, ඇමරිකන් රජය විසින් හුවාවී සමාගම සමග ගණුදෙනු සඳහා සම්භාදක පැනවීමත් සමගම තම මයික්‍රෝචිප් හා වෙනත්...

View Article

Image may be NSFW.
Clik here to view.

BUSINESS / TECHNOLOGY : හුවාවී ෆෝන් තියෙන අය බයවෙන්න එපා!!! බොරු ප්‍රචාරවලට...

හුවාවී ෆෝන් ගැන ෆේක් නිවුස්හුවාවි සමාගම ගැන ගූගල් ඇන්ඩ්‍රොයිඩ් ගත්ත තීරණයේ හෙඩ් ලයින් එක දැකපු ගමන්, බුකියේ අපේ කට්ටිය ඔන්න වැඩට බැහැලා. හෙවිල්ලක් බැලිල්ලක් නැතුව, ඒ විස්තර තියෙන එක ලිපියක්වත්...

View Article


Image may be NSFW.
Clik here to view.

BUSINESS / TECHNOLOGY : ඇමරිකා-චීන ඩිජිටල් සීතල යුද්ධය! [ඊයේ ZTE අද Huawei...

2018 අප්‍රේල්ඉරානයට හා උතුරු කොරියාවට අධිතාක්ෂණික සන්නිවේදන තාක්ෂණය ලබාදුන්නේ යයි යන චෝදනාව මත විහාලතම චීනයේ ඉලෙක්ට්‍රොණික උපාංග සමාගමක් වන ZTE සමාගම වෙත සත් අවුරුදු තහනම් නියෝගයෙක් පනවන්නට ඇමරිකාව...

View Article

Image may be NSFW.
Clik here to view.

FILM : අලුත්ම ටර්මිනේටර් චිත්‍රපටය - Terminator : Dark Fate

ටර්මිනේටර් චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය වන ටර්මිනේටර් : ඩාර්ක් ෆේට්, මේ වසරේ නොවැම්බර් 1වැනිදා තිරගතවීමට නියමිතයි.මෙම චිත්‍රපටය ඩෙඩ්පූල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කල ටිම් මිලර්  විසින් අධ්‍යක්ෂණය කරනලද...

View Article


Image may be NSFW.
Clik here to view.

MEDICAL TERROR : සිසේරියන් සැත්කම්‍ සහ වඳ සැත්කම් පිළිබඳ ඇත්ත [උපුටාගැනීමකි]

සිසේරියන් සැත්කම්‍ සහ වඳ සැත්කම් පිළිබඳ ඇත්ත වෛද්‍ය ඇසින් කියවමුවෛද්‍ය පියල් පෙරේරා කොළඹ වෛද්‍ය පීඨයෙහි අධ්‍යාපනය හදාරා, ප්‍රසව සහ නාරීවේදී ජේෂ්ඨ වෛද්‍යවරයෙක් ලෙස වසර 14ක් ශ්‍රී ලාංකාවේ සේවය කර ඇති...

View Article

Image may be NSFW.
Clik here to view.

BUSINESS / TECHNOLOGY : චීන අධිතාක්ෂණික සමාගම්වලට වැට බැඳීම ඇමරිකාවේ තාක්ෂණ...

වොෂිංටනය බියපත්කල Made in China 2025 පිඹුරුපතවොෂිංටනය, චීනයේ තාක්ෂණික සමාගම් ඉලක්ක කිරීම හා චීනයේ තාක්ෂණික ප්‍රගමණය අඩාලකිරීමට පිඹුරුපත් සකස්කරන්නට පටන්ගත්තේ 2015දී චීනය Made in China 2025 ප්‍රතිපත්ති...

View Article

Image may be NSFW.
Clik here to view.

INTELLIGENCE / MI6 : රුසියාවේ අලුත්ම Blackjack ප්‍රහාරක ජෙට් යානාවල සැලසුම්...

ටූපලෙෆ් ටී.යූ 160 බ්ලැක්ජැක් ප්‍රහාරක යානයටූපලෙෆ් ටී.යූ 160 බ්ලැක්ජැක් ප්‍රහාරක යානය ටූපලෙෆ් ටී.යූ 160 බ්ලැක්ජැක් ප්‍රහාරක යානය, සුපර් සොනික් වේගයෙන් පියාසරකල හැකි අන්තර් මහාද්වීපික බෝම්බ ප්‍රහාරක යානා...

View Article
Browsing all 1214 articles
Browse latest View live