SPACE FLIGHT : ස්පේස් එක්ස් ඩ්‍රැගන් කැප්සූලය ගොඩබසී
ප්‍රකෝටිපති තාක්ෂණවේදී ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම නිර්මාණය කල ඩ්‍රැගන් ගගනගාමී අභ්‍යවකාෂ කැප්සූලය අද දින ඉතා සාර්ථකව පෘථිවියට ගොඩබැස්සා.පසුගිය සෙනසුරාදා රාත්තල් 400ක බඩුබාහිරාදියද "රිප්ලී"නම්...
View ArticleFILM : Captain Marvel ගැන නොදන්න දේවල්
මේ දවස්වල තිරගත වෙන මාවෙල් කොමික්ස් සිනමා විශ්වයේ අලුත්ම නිමැවුම වන කැප්ටන් මාවෙල් චිත්‍රපටය ගැන විස්තර ටිකක් ගෙන එන්නයි සූදානම් වෙන්නේ.කැප්ටන් මාවල් චරිතයයේ සම-නිර්මාතෲ වන්නේ මාවෙල් විශ්වයේ බොහෝ චරිත...
View ArticleEDUCATION : පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසියි! හොඳ ඉස්කෝලෙකට යන්නේ කොහොමද ඉතින්?
ඉස්සෙල්ලම කියන්න ඕනෙ, මේ ලියන මමත් පහේ ශිෂ්‍යත්වේ පාස් වෙලා ආනන්ද විද්‍යාලයට ඇතුලත් වෙන්න වරම් ලබපු කෙනෙක්. ආනන්දයට ඇතුලුවීමෙන් මට ලැබුණු දේවල් කොතරම්ද කියලා තක්සේරු කරන්න බෑ. අදටත් මම ආනන්දීයෙක් බව...
View ArticleSOCIETY / CULTURE : දෙමව්පියන් කෙයා සෙන්ටර් එකක දමා අවුරුදු නිවාඩුව සැමරීම...
මේ ස්ක්‍රීන් ෂොට් එක මගේ ට්විටර් ධාරාවෙන් ගත්ත එකක්. මහළු දෙමව්පියන් දින කිහිපයකට රැකබලා ගන්න සුරැකුම් මධ්‍යස්ථානයක් පත්තරේක ලුහුඬු දැන්වීම් තීරයේ දාපු දැන්වීමකට දැඩි කෝපයටත්, කම්පාවටත් පත්වුනු සිංහලේ...
View ArticleHISTORY : විශ්මිත ලෙස මහා ගින්නක පූර්ණ විනාශයෙන් ගැලවුනු නෝට්‍රේඩේම් හෙවත්...
ගින්නෙන් පසු පලමු ගුවන් දර්ශනනෝට්‍රඩේම් යනු ප්‍රංශ භාශාවෙන් අවර් ලේඩි එනම් අපගේ මව්තුමියයි. පැරීසියේ සුප්‍රකටම ස්මාරකයක් වන මෙය වසර 800කට වඩා වැඩි ඉතිහාසයක් ඇති ලෝක උරුම ස්මාරකයක් මෙන්ම කතෝලික ප්‍රංශ...
View ArticleNATIONAL DEVELOPMENT : නැකතට වැඩකරන අපි නොදියුණු, නැකැත් නොබලන රටවල් දියුණු ඇයි?
බුකියේ පොඩි පෙරලිකාරයෙක් අහපු වටින ප්‍රශ්ණයක් නිසා මේක ලියන්න හිතුනා. ඇත්තටම රටක් විධියට අපි දුප්පත් ඇයි? ඉන්දියාව, පාකිස්තානය, අප්‍රිකාවේ බොහෝ රටවල්, නැගෙනහිර ආසියාවේ ඉන්දුනීසියාව, පිලිපීනය, බුරුමය,...
View ArticleHISTORY : ජර්මනිය අදටත් හිට්ලර්ට ණයගැති ඇයි?
1938දී පලමු කාණ්ඩයේ වොක්ස්වගන් බීටල් රථයක් පරීක්ෂාකරන ඇඩෝල්ෆ් හිට්ලර් - ඔහුගේ වම්පසින් සිටින්නේ බීට්ල් නිර්මාණ කණ්ඩායමේ නායක ෆර්ඩිනන්ඩ් පෝෂ තාක්ෂණවේදියායි (පෝෂ සුපිරි කාර් සමාගමේ නිර්මාතෲ)නූතන...
View ArticleHISTORY : පුරාණ ලංකාවේ ශ්‍රී විභූතිය හා කෘෂි ආර්ථික මිත්‍යාව
ලංකාවේ බොහෝ දෙනා පැරණි කෘෂි ආර්ථිකය මගින් අපේ මුතුන් මිත්තන් ලබා තිබූ සෞභාග්‍යය ගැන මහත් ආශ්වාදයෙන් කතාකරයි. දුටුගැමුණු රුවනවැලි සෑය සෑදූවේ, මහා පරාක්‍රමබාහු පරාක්‍රම සමුද්‍රය සාදන්නට බරපැන සොයාගත්තේත්...
View ArticleTERROR ATTACKS : ආයෙත් යුද්ධයකටද?
මේ ලියන මොහෝතේ රටේ මළගෙවල් 200කට වැඩිය. තවත් සිය ගණනක් ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටී. බොහෝ දෙනා නිදිවර්ජිතව, වී.පී.එන් දමාගෙන ෆේස්බුක්, ට්විටර් ආදී සමාජජාලවල වුනු විනාශය ගැන කඳුලු සළති, රටේ...
View ArticleTERROR / SECURITY SITUATION : What we know about Easter Sunday attackers |...
DISCLAIMER : මේ ලේඛකයා ආරක්ෂක විශේෂඥයෙකු නොවේ. මේ තොරතුරු සියල්ල පොදු අවකාශයේ (public domain) ඇති තොරතුරු මත පදනම්වී ඇති අතර මූලාශ්‍ර සියල්ල ලිපියේ අග දක්වා ඇත.ප්‍රධාන ධාරාවේ මුස්ලිම් නායකයින්, බොහෝ...
View ArticleTERROR ATTACKS : ISIS, Their History and Growth | ඉස්ලැමික් ස්ටේට්...
DISCLAIMER : මේ ලේඛකයා ආරක්ෂක විශේෂඥයෙකු නොවේ. මේ තොරතුරු සියල්ල පොදු අවකාශයේ (public domain) ඇති තොරතුරු මත පදනම්වී ඇති අතර මූලාශ්‍ර සියල්ල ලිපියේ අග දක්වා ඇත.තව්හීත් ජමාත් කල්ලිය අයි.සි.ස් බව සැකයෙන්...
View ArticleTERROR ATTACKS : ලංකා ජමාත් ත්‍රස්තයින් හා ඔවුන්ගේ IS මෙහෙයුම්කරුවන්...
DISCLAIMER : මේ ලේඛකයා ආරක්ෂක විශේෂඥයෙකු නොවේ. මේ තොරතුරු සියල්ල පොදු අවකාශයේ (public domain) ඇති තොරතුරු මත පදනම්වී ඇති අතර මූලාශ්‍ර සියල්ල ලිපියේ අග දක්වා ඇත.ලංකා බුද්ධි අංශවලට, පාස්කු ප්‍රහාරයේ...
View ArticleTERROR ATTACKS : ලංකා IS ජිහාඩියේ කෝටිපති බෝම්බකරුවන් රැඩිකල් වුනේ...
ලංකා ජිහාඩියේ කෝටිපති බෝම්බකරුවන්ඉන්සාන් සීලවන් ධනවත් කර්මාණ්තශාලා හිමිකරුවෙකි. සුඛෝපභෝගී ලෑන්ඩ්කෲසර් රථයකින් ගමන් බිමන් ගිය ඔහු ව්‍යාපාරික කටයුතු සඳහා නිතර විදේශගත වේ. ඔහු ෂන්ග්‍රී-ලා හෝටලය පුපුරුවා...
View ArticleTERROR ATTACKS : සහරාන් ඉන්දියාවට පැන ගිහින්???
DISCLAIMER : මේ ලේඛකයා ආරක්ෂක විශේෂඥයෙකු නොවේ. මේ තොරතුරු සියල්ල පොදු අවකාශයේ (public domain) ඇති තොරතුරු මත පදනම්වී ඇති අතර මූලාශ්‍ර සියල්ල ලිපියේ අග දක්වා ඇත.සහරාන් ජන ඝාතකයා මියගියේ නැද්ද?අද දහවල්...
View ArticleFILM : ඇවෙන්ජර්ස් : එන්ඩ්-ගේම් [ WARNING MAJOR SPOILERS!!]
ඇවෙන්ජර්ස් : එන්ඩ්-ගේම් චිත්‍රපටය පසුගිය 22දා ඇමරිකාවේ තිරගතවූ අතර අප්‍රේල් 29 වනවිට බොහෝ රටවල තිරගතවෙයි ලංකාවේ පවතින ආරක්ෂක තත්වය නිසා එම තිරගත කිරීම මැයිමස පලමුවෙන සතිය දක්වා කල්දමා ඇත.ජෝ රූසෝ හා...
View ArticleHISTORY : වසර 5300කට පෙර ඝාතනය වුනු හිම මිනිසාගේ මරණ පරීක්ෂණය
හිම මිනිසාගේ අවසන් පැය - ක්‍රිස්තු පූර්ව 3280, ඇල්ප්ස් කඳුවැටියේ ඔස්ට්‍රියා-ඉතාලි දේශසීමාව අසලසුන්දර ඇල්ප්ස් කඳුවැටියට ග්‍රීස්ම සෘතුව උදාවුනා පමණි. තවමත් දැඩි ශීතලකින් පරිසරය වැසී තිබුණි. හිරු උදාවී...
View ArticleTERROR : ISIS නායක අබු-බකර් බැග්ඩෑඩි වසර 5කට පසු එලිබසී. පාස්කු ප්‍රහාරය...
අප්‍රේල් 29, (ටයිම් සඟරාව, සී.එන්.එන්, වොෂිංටන් පෝස්ට්)අයි.සි.ස් හෙවත් ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්ත කල්ලියේ නායකයායයි සැලකෙන පුද්ගලයෙකු වීඩියෝවක් නිකුත් කොට තිබෙනවා. ඔහුගෙන් වීඩියෝවක් නිකුත්වුනේ වසර 5කට...
View ArticleTERROR : අල්-ක්වේඩා / ISIS සංවිධාන දෙකම ඇමරිකාවේ නිර්මාණ!!!!
අති උතුම් කාඩිනල්තුමා කියූ බලවත් රට ඇමරිකාවද?පසුගිය දිනක අති උතුම් මැල්කම් රන්ජිත් පියතුමාණන් විවාදාත්මක ප්‍රකාශයක් සිදුකලා. එනම් "මේ අන්තවාදී මුස්ලිම් සංවිධාන පිටුපස ලෝකයේ බලවත්ම රාජ්‍යයක්...
View ArticleTERROR : රටේ මරබිය නැති කරනු!
ආරක්ෂක හමුදාවලට ආහාරපාණ වලින් සංග්‍රහකරන ද්‍රවිඩ යුවතියක්. මරබියේ ඉන්නවාට වඩා කල යුත්තේ මෙවන් දේ නොවේද?අද හවස ගෙදර එන විට අපේ පැත්තේ නිවැසියන් සිය ජංගම දුරකථනද අතැතිව පාරටවී සිටිනු දකින්නට ලැබුනා."මොකද...
View ArticleTERROR / FAKE NEWS : කාත්තන්කුඩියේ ISIS ටී ශර්ට් ඇඳගත්ත මුස්ලිම් කොල්ලන්ගේ...
ඊයේ, ට්විටර් හා ෆේස්බුක් හරහා ගිණ්නක් මෙන් පැතිරගිය කාත්තන්කුඩියේ මුස්ලිම් පල්ලියක් ඉස්සරහා අයි.සි.ස් ටී ෂර්ට් ඇඳගත් මුස්ලිම් කොල්ලන් සෙට් එක, බොරු ප්‍රවෘත්තියක්, හෙවත් ෆේක් නිවුස් එකක් බව අනාවරණය වෙලා...
View Article