SPACE EXPLORATION : NASA InSight අඟහරු මත
නාසා ආයතනය මගින් අඟහරු මත ගොඩ බස්වන ලද ඉන්සයිට් රොබෝ යානය මේ වනවිට අඟහරුවා මත නිරුපද්‍රිතව සිය ගවේෂණ කටයුතුවලට සූදානම් වනවා. යානය ගොඩබැසීමෙන් පසු, සියලු පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලෙන...
View ArticlePHOTOGRAPHY : වෙලඳ දැන්වීම් වල ඇති ආහාර ඡායාරූප මෙතරම් නෙත් පිනවන්නේ ඇයි?
වෙලඳ දැන්වීම් වල ඇති ආහාර ඡායාරූප කොතරම් නෙත් පිනවනවාද? තද රතු තක්කාලි සෝස්, දිලිසෙන එලවළු, පළතුරු, පැණී වෑහෙන් පෑන් කේක්, තට්ටු දෙකේ තුනේ හැම්බර්ගර්. මේ හැම එකක්ම ඡායාරූපවල බොහොම ලස්සනට තියෙන්නේ ඒවා...
View ArticleCEYLON TEA : සිලෝන් ටී - ලංකා තේ කර්මාණ්තයේ වර්ණවත් ඉතිහාස කතාව කෙටියෙන්
මූලාශ්‍ර : මැබ්‍රොක් ටී වෙබ් අඩවිය / හිස්ටරි ඔෆ් සිලෝන් ටී - ඩිල්මා1839දී කල්කටාවේ රාජකීය උද්භිද උද්‍යානයේ පාලක ආචාර්ය වැලික්, පේරාදෙණිය උද්භිද විද්‍යා පර්යේෂණ වතුයාය වෙත ඉන්දියාවේ ඇසෑම් තේ පැල...
View ArticleSPACE FLIGHT : ඊලෝන් මස්ක්ගේ SpaceX එකවර චන්ද්‍රිකා 64ක් උඩුගුවනට යැවීමේ...
අද දිනයේ ඇමරිකාවේ පැසිෆික් වේලාවෙන් උදෑසන 10.30ට ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම ඉතාමත් සංකීර්ණ චන්ද්‍රිකා ගුවන්ගත කිරීමකට සූදානම් වෙනවා. ඒ ක්ෂුද්‍ර චන්ද්‍රිකා 64ක් එකවර පෘථිවි කක්ෂයට මුදාහැරීමේ...
View ArticleTHE INTERNET : මීලඟ මයික්‍රොසොෆ්ට් බ්‍රව්සරය ගූගල් ක්‍රෝමියම් තාක්ෂණයෙන්...
මයික්‍රෝසොෆ්ට් සමාගම, වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය සමග, සිය අලුත්ම බ්‍රව්සරය වූ එජ් හඳුන්වා දුන්නා. ෆයර් ෆොක්ස් හා ගූගල් ක්‍රෝම් බ්‍රව්සරයන්ට වඩා බලගතු මෙන්ම, පැරණි මයික්‍රොසොෆ්ට් බ්‍රව්සරය වූ...
View ArticleSCI-FI ACTION THRILLER - "ප්‍රොජෙක්ට් ජෙනෙසිස්" : අලුත්ම අලුත් විද්‍යා...
අලුයම 3.24, කටුණායක ගුවන්තොටුපල, ආගමන කවුන්ටර අංක 3 අසලYou got that James Dean daydream look in your eye…….And I got that red lip, classic thing that you like…….And when we go crashing down, we come...
View ArticleAUTOMOBILE TECHNOLOGY : ටෙස්ලා දැන් ලොකු ළමයෙක් | ලෝකයේ විශාලම ඉලෙක්ට්‍රික්...
චීනයේ BAIC, BYD හා Cherry ලෝකයේ විශාලම අලෙවියක් ඇති ඉලෙක්ට්‍රික් සමාගම් පහට ඇතුලත් වී ඇත. අනෙක් දෙක වන්නේ ඇමරිකාවේ ටෙස්ලා හා ජපානයේ නිසාන් සමාගමයි.ටෙස්ලා දැන් ලොකු ළමයෙක්!මේ අතර ටෙස්ලා, ලෝකයේ විශාලම...
View ArticleBUSINESS : කොටස් වෙළඳපොල ගැන දැනගන්න
කොටස් වෙළඳපොල (c) Image Credit : Ada Derana via Roar.lkකොටස් වෙළඳපොල කියන්නේ මොකද්ද?කොටස් වෙළඳපොල කියන්නේ රටක සීමිත පොදු සමාගම්වල (Public Limited Companies) අයිතිය දැක්වෙන කොටස් හා එම සමාගම් වලින් හා...
View ArticleARTIFICIAL INTELLIGENCE : රොබෝවරුන් නිසා රස්සාවල් නැතිවෙන්නේ නෑ!
කෘත්‍රිම බුද්ධි හා රොබෝ තාක්ෂණයේ වේගවත් වර්ධනය නිසා නුදුරු අනාගතයේදී මිනිස් සේවකයින්ට රැකියාව විශාල ලෙස අහිමිවී යනු ඇතැයි බොහෝ වාර්තා පලවෙනවා. මිනිසෙකු වෙනුවට, ඒ හා සමාන හැකියාවන් ඇති රොබෝවන් හෝ...
View ArticleSPECIAL FORCES : නයිරෝබි ත්‍රස්තයන්ට පහරදුන් අත්භූත සුදුජාතික සෙබලා කවුද?
පසුගියදා නයිරෝබි නුවර සිදුවූ බිහිසුණු ත්‍රස්තප්‍රහාරය මැඩපැවැත්වීමට කෙන්යානු පොලීසිය හා ආරක්ෂක හමුදා කටයුතු කරද්දී, ඔවුන්ගේ උදව්වට අත්භූත පුද්ගලයෙකු එක්වුනා. සිවිල් ඇඳුමකින් සැරසී, විශේෂ බළකා...
View ArticleAVIATION : හෙලිකොප්ටර් වලට යා නොහැකි තැන්වන යන ඊශ්‍රායලයේ කොමරන්ට්
ඊශ්‍රායලයේ ටැක්ටිකල් රොබෝටික්ස් සමාගමේ නිර්මාණයක් වන කොමරන්ට්, නියමු රහිත, දුරස්ථ පාලනයෙන් ක්‍රියාත්මක කල හැකි රොබෝ ඩ්‍රෝන් යානයකි.කොමරන්ට් වැනි නියමු රහිත රොබෝ යානයක වැදගත්කම ඊශ්‍රායල් යුධ හමුදාවට...
View ArticleARTIFICIAL INTELLIGENCE : ෆින්ලන්තය රටේ හැමෝටම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය...
පසුගිය වසරේ (2018) ෆින්ලන්ත රජය අලුත් මහජන අධ්‍යාපන ව්‍යාපෘතියකට අතගැසුවා. ඒ, ෆින්ලන්තයේ සියලුම පුරවැසියන්ට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පිලිබඳවත්, ඉන් වැඩගැනීම පිලිබඳවත් උගන්වන අධ්‍යාපන වැඩසටහනකට...
View ArticleFILM : ට්‍රාන්ස්ෆෝමර්ස්ලා ගැන නොදන්න දේවල්
මේ දිනවල තිරගතවන ට්‍රාන්ස්ෆෝමර්ස් - බම්බල්බී චිත්‍රපටය ඔබ නරඹා තිබෙන්න පුලුවන්. නැතිනම් ඊට පෙර තිරගතවුනු ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට නරඹා තිබෙන්න පුලුවන්. මාවල්, ඩී.සී කොමික්ස් වැනි වෙනත් ප්‍රබන්ධමය...
View ArticlePRE-HISTORY : යලිත් අම්පාරෙන් නිට්ටෑවෝ මතුවෙයි!!!!!!
අම්පාර, දමන, තොට්ටම ප්‍රදේශයෙන් කුඩා ශරීරයක් සහිත (කුරු) මිනිස් රුවට සමාන පෙනුමක් සහිත මානව වර්ගයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. රාත්‍රී කාලයේදී පැල් රැකීම සදහා යන ගම්වාසීන් විසින් අඩි දෙක හමාරක් පමණ...
View ArticleINDUSTRIAL SPYING : චීන Huawei බුද්ධිමය දේපොල හොරකමේ යයි!
අලුත්ම ජංගම දුරකථන තිර තාක්ෂණයක් සොරාගන්නට හැදූ හුආවී.ජපානයේ Cisco සමාගමේ router මෘදුකාංග සොරාගත් හුආවීFujitsu සමාගමේ අලුත්ම උපාංග ඇතුලත කොටස් හොරෙන් ඡායාරූපගත හසුවුනු හුආවී සේවකයාඇමරිකාවේ T Mobile...
View ArticleARTIFICIAL INTELLIGENCE : ට්‍රම්ප්ගේ AI ප්ලෑන් එක
කෘත්‍රිම බුද්ධි තාක්ෂණය නිර්මාණයේ මූලික අඩිතාලම ඇමරිකාවේ පර්යේෂණාගාරතුල හා ඇපල්, ගූගල්, ෆේස්බුක් වැනි දැවැන්ත සමාගම් හරහා සිදුවුනත් මේ වනවිට ඇමරිකාව අභිබවා චීනය, ප්‍රංශය හා කැනඩාව මේ තාක්ෂණයෙන් ඉදිරියට...
View ArticleSPACE : ස්තූතියි Opportunity@Mars ඔබට සුබ රාත්‍රියක්!!!
"මගේ බැටරිය හොඳටම දුර්වලයි..... කරුවල වැටීගෙනත් එනවා....."ඔපර්චූනිටි රොවරය අවසන්වරට පෘථිවියට එවූ පණිවුඩය. __________________________________________________________________________ VIDYA GAWESHANA -...
View ArticleSPACE : මීතේන් පාදක ජීවයක් සෞරග්‍රහමණ්ඩළයේ????
අප දන්නා පරිදි ජීවය නිර්මාණයවී ඇත්තේ කාබන් පදනම් කරගෙනයි. එහෙත් වෙනත් පිටසක්වල ග්‍රහලෝකවල ජීවය පවතීනම් ඒවාත් කාබන් පදනම් කරගෙනම හටගත යුතුද?විද්‍යාඥයින් කල්පණාකරන ආකාරයට කාබන් මෙන්ම සංකීර්ණ සංයෝග සෑදිය...
View ArticleMOBILE : අද බාසිලෝනා නුවරදී ඇරඹෙන MWC 2019
GSM ජංගම දුරකථන තාක්ෂණ නිර්මාණ සම්බන්ධීකරණය සඳහා පිහිටුවාගෙන තිබෙන GSM Association සංවිධානය මගින් වාර්ෂිකව පවත්වන Mobile World Congress තාක්ෂණික ප්‍රදර්ශණය ලෝකයේ අලුත්ම ජංගම දුරකථන තාක්ෂණය එලිදැක්වීමේ...
View ArticleROUND-UP : තවත් ග්ලයිෆොසේට් පිලිකා නඩුවක් ඇමරිකාවේදී
ඇමරිකාවේ මොන්සාන්ටෝ සමාගම නිෂ්පාදනය කරන ග්ලයිෆොසේට් (රවුන්ඩ්-අප්) වල් නාෂකය නිසා තමා පිලිකා රෝගියෙකුවූ බවට චෝදනා කරමින් කැලිෆෝනියා වැසියෙකු දැමූ නඩුවක් විභාගකිරීමට සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර ෆෙඩරල්...
View Article