2035 වන විට අලෙවි කරන නව මෝටර් රථ සහ වෑන් රථවලින් CO2 විමෝචනය සියයට 100කින් කපා හැරීමට මෝටර් රථ නිෂ්පාදකයින්ට සිදු වනු ඇත.
මෙමගින් එම දිනයේ සිට යුරෝපා සංගමය තුළ නව අභ්‍යන්තර දහන එන්ජින් බලැති වාහන විකිණීමට නොහැකි වනු ඇත.
ඒ අනුව 2035 සිට යුරෝපය තුල ඉලෙක්ට්‍රික් වාහන හෝ හයිඩ්‍රජන් වැනි පිරිසිදු ඉන්ධනයකින් ධාවනය වන වාහන පමණක් විකිණීමට මෝටර් රථ නිෂ්පාදකයින්ට සිදුවෙයි.