ලොව විශාලතම වීඩියෝ ජාලය වන යූ ටියුබ් 360 වීඩියෝ සඳහා සූදානම් කෙරෙමින් පවතින බව වාර්තා වෙනවා. Gizmodo තාක්ශණික පුවත් වෙබ් අඩවිම කරන ලද විමසීමකදී යූ ටියුබ් මාධ්‍ය ප්‍රකාශකවයෙකු මේ බව තහවුරු කොට තිබෙනවා. Ricoh Theta, Kodak SP360, Giroptic 360cam, VSN V.360, Bublcam වැනි අංශක 360ක වීඩියෝ පටිගත කල හැකි කැමරා දැන් වෙලඳපොලට පැමිණෙමින් පවතින අතර මෙම කැමරා මගින් ගන්නා ලද 360 වීඩියෝ සඳහා තාක්ශණික සහය ලබාදීමට යූ ටියුබ් බලාපොරොත්තු වනවා.
මෙවැනි අංශක 360ක වීඩියෝ ලබාගත හැකි කැමරා අතරි, ජපානයේ රිකෝ සමාගම (Ricoh) හඳුන්වාදුන් රිකෝ තීටා කැමරාව වඩාත් කතාබහට ලක්වෙනවා. අවුන්ස කිහිපයක් බර ඉතා කුඩා කැමරාවක් වන මෙයට සිතා ගත නොහැකි අන්දමේ අංක 360ක දෘශ්‍ය පරාසයක් ආවරණය වන ආකාරයෙන් විඩියෝ පටිගත කලහැකියි.

Ricoh Theta |