යුධ තාක්ශණයේ අලුත්ම පෙරලිය: ස්ටෙල්ත් ඩ්‍රෝන හමුදාව
බ්‍රිතාන්‍යයේ BAE සමාගම නිශ්පාදනය කරන "ටැරැනිස්"ස්ටෙල්ත් ඩ්‍රෝනය2011 මැයි 2දින හිමිදිරි උදෑසන පාකිස්තානයේ ඇබොටාබාද් නගරයට ඉහලින් පියාසර කරමින් තිබූ ස්ටෙල්ත් ඩ්‍රෝන යානයක් එහි කැමරා මගින් ලබාගන්නා සජීවී...
View ArticleMysterious Chinese blogger predicted AirAsia jet crash | එයා-ඒෂියා යානය...
පසුගිය දෙසැම්බර් 15 වැනිදා චීන බසින් පලවන බ්ලොගයකට පෝස්ටුවක් දැමූ නාදුන චීන බ්ලොග් කරුවෙක්, "බ්ලැක් හෑන්ඩ්"හෙවත් කළු හස්තය නැමති සංවිධානයක් මැලේසියාවේ දෙවන විශාලතම ගුවන් සේවය වන එයා ඒෂියා ගුවන්සේවයේ...
View ArticleAirAsia QZ8501 මුහුදට ගොඩබැස රළපහරට ගිලිගියාදැයි සැකයක්!!
හිටපු ඉන්දුනීසියානු ගුවන් හමුදා නියමු හා AirAsia QZ8501 පියාසැරියේ කපිතාන් ඉලියන්ට්‍රෝඉන්දුනීසියානු ගුවන් හමුදාවේ හිටපු නියමුවෙකු හා ඉතා පළපුරුදු මගී ජෙට් නියමුවෙකු වූ ගුවන් නියමු ඉලියන්ට්‍රෝ දැඩි...
View Articleඅන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රය (3D printer)...
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට (ISS) මෑතකදී යැවුනු ත්‍රිමාණ ප්‍රින්ටරය, එහි පර්යේෂණ කටයුතුවල පලමු පියවර ලෙස පෘථිවියෙන් ඊ මේල් කරන ලද සැළස්මකට ඉස්කුරුප්පු අඬුවක් මුද්‍රණය කොට ඇති බව වාර්තාවේ. මෙම...
View Articleසිරුරට බද්ධකරන වෛද්‍ය උපාංග හැක් කිරීමෙන් මිනිසුන් මරාදැමිය හැකිදැයි...
ඔබ අමෙරිකානු ටෙලිවිශන් කථාමාළාවක් වන "හෝම්ලෑන්ඩ්"නරඹනවා ඇතැයි සිතමු. ඔබ හෝම්ලෑන්ඩ් නරඹා නොමැතිනම් (1වැනි සීසන් එකේ Pilot Episode සිට නරඹන්න, මැදින් බලන්න එපා), කථාවේ ප්ලොට් එක කෙටියන්...
View Article360 degree video යූ ටියුබ් වෙතින් ලඟදීම!!
ලොව විශාලතම වීඩියෝ ජාලය වන යූ ටියුබ් 360 වීඩියෝ සඳහා සූදානම් කෙරෙමින් පවතින බව වාර්තා වෙනවා. Gizmodo තාක්ශණික පුවත් වෙබ් අඩවිම කරන ලද විමසීමකදී යූ ටියුබ් මාධ්‍ය ප්‍රකාශකවයෙකු මේ බව තහවුරු කොට තිබෙනවා....
View Article"Selfie Drone" : සෙල්ෆී ගන්නටත් ඩ්‍රෝන තාක්ශණය
"සෙල්ෆී"හෙවත් තමන්ගේම ඡායාරූප තමන්ම ගැනීම ලෝකය පුරාම හරිම ජනප්‍රියයි. ස්මාර්ට්ෆෝන් නිශ්පාදකයින් සිය දුරකථනවල ඉදිරිපස කැමරාව හදලා තියෙන්නේම සෙල්ෆී ගන්නටයි. ෆේස්බුකිය පිරිලා තියෙන්නේත් සෙල්ෆී වලින්....
View Articleඩිජිටල් කැමරා තාක්ශණය : මොකක්ද මේ ISO?
අද භාවිතයේ පවතින සියලුම කැමරාවල ISO නමින් සීරුමාරුවක් ලබාදී තිබෙනවා. එසේවුවත් බොහෝ ආධුනික ඡායාරූප ශිල්පීන් මෙන්ම, ඉහල වෘත්තීය මට්ටමේ ඡායාරුප පාඨමාලා හදාරා නොමැතිව පලපුරුද්ද මත ඡායාරූපකරණයේ යෙදෙන...
View Article2020 දී අඟහරු ගවේෂණයට සූදානම් වන Mars 2020 Rover
දැනට අඟහරු ගවේෂණයේ නිරතව සිටින කිව් රියෝසිටි රෝවරයේ සාර්ථකත්වය පදනම් කරගෙන අඟහරුවා මත ජීවය පවතීදැයි (නැතහොත් අතීතයේ පැවතුනාදැයි) නිශ්චිතව නිගමනය කරගැනීම සඳහා තවත් ගවේෂක රෝවරයක් 2020වසරේදී අඟහරුවෙත...
View Articleසඳතැන්න පාරිසරික කෘෂි සංචාරක කලාපය
සඳතැන්නPhoto Credit : සංචාරකයාගේ සටහන්නුවරඑළි සංචාරයක යෙදෙන්නවුන් ගේ හදවත් ඇද බැඳගත් තවත් විශේෂිතම ස්ථාන දෙකක් තියෙනවා. ඒ තමයි හෝටන් තැන්න සහ ලෝකාන්තය.අද විස්තර කරන්න හදන්නෙත් නුවරඑළිය සමීපයේම තියන...
View ArticlePRISM - එඩ්වර්ඩ් ස්නෝඩන් හෙලිකල ලොව විශාලතම අන්තර්ජාල ඔත්තුසේවා මෙහෙයුම
PRISM යන කෙටි නාමය යොදා ඇත්තේ අමෙරිකානු NSA ඔත්තු සේවයත්, බ්‍රිතාන්‍යයේ GCHQ ඔත්තු සේවයත් ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලැබූ ලෝක ව්‍යාප්ත අන්තර්ජාල තොරතුරු රැස්කිරීමේ හා විශ්ලේෂණය කිරීමේ සේවාවකි. NSA...
View ArticleAirAsia QZ850 කළු පෙට්ටිය හමුවේ
දෙසැම්බර් 28වැනිදා මගීන් 167 දෙනෙකු සමග අතුරුදහන්වූ එයා ඒෂියා යානයේ කළු පෙට්ටිය සොයාගැනීමට ඉන්දුනීසියානු නාවික හමුදාවේ කිමිදුම්කරුවන් ඊයේ සමත්විය.කළු පෙට්ටිය ලෙස හැඳින්වුවද තද තැඹිලි වර්ණයෙන් යුතු මෙහි...
View Articleසයිකල් පදිමු!
බයිසිකල් පැදීම ලෝකය පුරාම ජනප්‍රිය ව්‍යායාමයක්. එමෙන්ම වැඩිවෙමින් පවතින පරිසර දූෂණයට යම් ආකාරයක හරිතමය විසඳුමක් ලෙසද සයිකල් පැදීම සළකනවා. ඉතා හොඳ ව්‍යායාමයක් මෙන්ම වඩාත්ම පිරිමැසුම් දායක ප්‍රවාහණ...
View Articleකෘත්‍රිම බුද්ධියේ දියුණුව පාලනය කරන්න! - ලෝක ප්‍රකට විද්වත්හු සංවර්ධිත...
ලෝක ප්‍රකට විද්වතුන්, විද්‍යාඥයින්, අධිතාක්ශණික සමාගම් ප්‍රධානීන් රැසක්, විවෘත ලිපියක් මගින් ලොව සංවර්ධිත රටවල රජයන් වෙතින් කෘත්‍රිම බුද්ධි තාක්ශණයේ සංවර්ධනය පාලනය කොට වැඩදායි කටයුතු සඳහා පමණක් එම...
View Article2015 Detroit Auto Show - උතුරු අමෙරිකාවේ ප්‍රමුඛතම මෝටර් රථ ප්‍රදර්ශණය
උතුරු අමෙරිකාවේ ප්‍රමුඛතම මෝටර් රථ ප්‍රදර්ශණය පසුගිය ජනවාරි 12වැනිදා අමෙරිකාවේ මෝටර් රථ කර්මාන්තයේ අගනගරය ලෙස සැලකෙන මිචිගන් ප්‍රාන්තයේ ඩෙට්‍රොයිට් නුවරදී ඇරඹුනා. තවමත් ලෝකයේ විශාලතම හා ලාභදායිම වාහන...
View Articleඅන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට රුසියානු සෝයුස් රොකට්ටුවක් ගුවන්ගත කිරීමේ...
අන්තර්ජාතික අභ්‍යවකාශ මධස්ථානයට (ISS) සිදුකල 43වැනි මෙහෙයුම මේ නොබෝදා රුසියාවේදී සෝයුස් රොකට්ටුවක් මගින් සිදුකල. අමෙරිකානු ගගනගාමී ටෙරී වර්ට්ස්, රුසියානු ගගනගාමී ඇන්ටන් ෂ්කප්ලෙරොෆ් හා ඉතාලි ගගනගාමිනී...
View Articleහිරු එලියෙන් වැඩ ගන්නෝ
හිරු එළියෙන් විදුලිය නිපදවන නෙදර්ලන්තයේ සූර්යකෝෂ මාවතසූර්යකෝෂ මතුපිට්ට එලා, විදුලිය නිපදවීමට හැකිලෙස නිර්මාණය කල මාවතක් නොබෝදා නෙදර්ලන්තයේ ඈම්ස්ටර්ඩෑම් අගනුවරේ තදාසන්න කුඩා නගරයක් වන ක්‍රොමෙනි නගරයේදී...
View Articleඅමෙරිකානු, රුසියානු අභ්‍යවකාශ මෙහෙයුම්වල මිත්‍යා විශ්වාස 2
ඉනිමඟ යටින් ගමන් කිරීම, කණ්‌ණාඩිය බිඳීම, නිවස ඇතුළත කුඩයක් ඉහළා සිටීම ආදිය බොහොමයක් දෙනා සලකන්නේ අපල ගෙනෙන කාරණයන් ලෙසටයි. ඒ වගේම නොදැනුවත්වම ඇඳුමක කනපිට ඇඳීම, හිස උඩට හැරී ඇති කාසියක් හමුවීම සහ...
View Articleපිටසක්වලින් සංඥා ඇවිත්
ආලෝක වර්ෂ 5.5 ක දුරක සිට පෘථිවිය කරා ළඟාවී තිබෙන ගුවන්විදුලි තරංග ස්පන්ද 7 ක් පිටසක්වල ජීවයක් පවතී යන සැකය තවත් තීව‍්‍ර කරවීමටත්,විද්‍යාඥයින් අහස පොළව ගැටලන ගැටලූවක අතරමං කරවීමටත් සමත්ව තිබේ....
View Articleමිනිසුන්ගේ ජාන සොරාගන්නා මදුරුවෙකු මෙන් කුඩා ඩ්‍රෝන යානා සැරිසරන හෙට දිනය!!!...
"ඉතාම නුදුරු අනාගතයේදී රජයේ ආරක්ශක හා බුද්ධි අංශ පමණක් නොව දැවැන්ත පෞද්ගලික සමාගම් මගින්ද මුදා හැරෙන මදුරුවෙකු මෙන් කුඩා රොබෝ ඩ්‍රෝන යානා ඔබට නොදැනෙන්නට ඔබගේ ලේ සොරාගෙන ඔබගේ ජාන පිලිබඳ විස්තර ඔවුන්ගේ...
View Article