කැනන් සමාගම මෙගාපික්සල් 50ක ෆුල් ෆ්‍රේම් කැමරාවක් හඳුන්වාදෙයි.
ජපානයේ යොකොහාමා නුවර පැවැත්වෙන CP+ ඡායාරූප ප්‍රදර්ශණයේ දී කැනන් සමාගම මෙගාපික්සල් 50ක විබේධනයක් ඇති සෙන්සරයක් සහිත මිලිමීටර් 35 ෆුල්ෆ්‍රේම් කැමරාවක් හඳුන්වාදුනි. Canon EOS 5Ds ලෙස නම්කොට ඇති මෙම...
View Articleඅඟහරු මත පැරණි ඊජිප්තු වැසියන් තරම් දියුණු වූ මානවරූපී (humanoid)...
ආචාර්ය ජෝන් බ්‍රැන්ඩන්බර්ග් න්‍යශ්ඨික භෞතිකවිද්‍යාව [nuclear physics] පිලිබඳව PhD උපාධියක් දිනාගත් කීර්තිමත් භෞතික විද්‍යාඥයෙකි. ඔහු පර්යේෂ කෘති ගණනාවක් ඉදිරිපත්කොට ඇත. බොහෝ අන්තර්ජාතික භෞතික විද්‍යා...
View ArticlePhotography : Metering Modes
Metering යනු කැමරාවක රූපය සැකසීම සඳහා ආලෝකය නාභිගත කරගන්නා උපක්‍රමයයි. බොහෝ පොකට් කැමරාවල ඇති auto focus උපක්‍රමය මගින් ඡායාරූපයට හසුකරගන්නා වස්තුවෙන් ලැබෙන ආලෝකය කෙසේ නාභිගත කරගත යුතුදැයි යන්න කැමරාව...
View Articleප්‍රහාරක ජෙට් යානා ආධාරයෙන් කුඩා චන්ද්‍රිකා උඩුගුවන යැවීමේ අමෙරිකානු...
ප්‍රහාරක ජෙට් යානා ආධාරයෙන් කුඩා චන්ද්‍රිකා උඩුගුවන යැවීමේ අමෙරිකානු සැලැස්මක්...F-15 Eagle ප්‍රහාරක ජෙට් යානා ආධාරයෙන් කුඩා චන්ද්‍රිකා උඩුගුවන යැවීමේ අමෙරිකානු සැලැස්මක් පිලිබඳ තොරතුරු අමෙරිකානු යුධ...
View Articleවසර බිලියනයකට පෙර අඟහරුවා මත දැවැන්ත සාගරයක් තිබූ බව හෙලිවේ!
අඟහරු ගවේෂණ යානා මගින් එවන ලද දත්ත ආධාරයෙන් අඟහරුවා මත, එහි පෘශ්ඨයෙන් 1/5 ආවරණයවන ආකාරයේ අතිවිශාල සාගරයක් තිබූ බව දැන් සනාථවී තිබේ. මීට අමතරව එහි ගංගා ඇළදොල මෙන්ම මිරිදිය විල රාශියක්ද තිබී ඇත. දැන්...
View Articleමානව ගෝත්‍රයේ ආදීතම නෑයාගේ ෆොසිල හමුවේ!
වසර මිලියන 2.8ක් පැරණි මානව හකුධාතුවක ෆොසිලයක් ඉතියෝපියාවෙන් සොයාගෙන ඇත. මෙය මීට පෙර සොයාගත් ෆොසිල වලට වඩා වසර 500,000 පැරණිබව හෙලිවී තිබේ. මීට කලින් පැරණිම හෝමෝ ෆොසිලය වසර මිලියන 2.4ක් පමණ පැරණි බව...
View Articleඩයිනෝසිරස්ලා ලංකාවෙත් ඉඳලා - ඩයිනෝසරයන්ගේ චිත්‍ර රැසක් කුරුලන්ගල ගල් පර්වතයේ...
වාර්තාව හා චිත්‍ර සටහන් උපුටාගත්තේ 13/04/2015 මව්බිම පුවත්පතෙහි වෙබ් සංස්කරණයෙනිරුධිරයේ හෝ ඒ හා සමාන ද්‍රව්‍යයකින් මීට වසර දහස් ගණනකට පෙර අඳින ලද කුරුලු රූප හා ඩයිනෝසරයන්ගේ චිත්‍ර රැසක් ඇල්ලවැල්ලවාය...
View Articleඅලුත්ම Star Wars චිත්‍රපටය: Episode VII: The Force Awakens ලඟදීම
සුප්‍රකට හොලිවුඩ් අධ්‍යක්ශක ජේ.ජේ ඇබ්‍රැම්ස් අධ්‍යක්ශණය කල මෙම චිත්‍රපටය ස්ටාර්-වෝස් චිත්‍රපට මාලාවේ සත්වැනි දිගහැරුමයි. ජේ.ජේ ඇබ්‍රැම්ස් අධ්‍යක්ශණය කල අතිශයින් ජනප්‍රියවූ චිත්‍රපට අතර Mission:...
View Articleඉවතලන ඉරිඟු ශාක කොටස්වලින් හයිඩ්‍රන් ඉන්ධන!
නුදුරු අනාගතයේදී ලොව ඇතිවෙතැයි සිතන බළශක්ති අර්බුධයට මෙන්ම ෆොසිල ඉන්ධන දහනයෙන් සිදුවන පරිසර විනාශය අවම කිරීමටත් හොඳ විසඳුමක් ලෙස හයිඩ්‍රජන් හඳුනාගෙන තිබුණේ දශක ගණනාවකට පෙර සිටය. එහෙත් හයිඩ්‍රජන්...
View ArticleAmazon.com සමාගම සිය ඇනවුම් ඩ්‍රෝන යානා මාර්ගයෙන් ගැනුම්කරුවන් වෙන්ත යැවීමට...
2016 අගභාගය වනවිට සිය ගණුදෙනුකරුවන් විසින් සිදුකරන ඇණවුම් විනාඩි 30 ඇතුලත කුඩා ඩ්‍රෝනයානා මගින් ගෙදරටම ගෙනැවිත් දීමට ඇමසන්.කොම් සමාගම සැළසුම් කරමින් සිටී. මේ සඳහා කිලෝ ග්‍රෑම් 2.5ක් පමණ බරක් උසුලාගෙන...
View ArticleCeylon Motor Show 2015 - BMICH (8-10 May)
Ceylon Motor Traders Association සහ Classic Car Club of Ceylon ඒකාබද්ධව සංවිධානය කරන "සිලෝන් මෝටර් ෂෝ 2015"රථවාහන ප්‍රදර්ශණය පසුගිය මැයි 8 වැනිදා ආරම්භවුනා. මෙම මෝටර් රථ ප්‍රධාන අංශ තුනකින් සමන්විත...
View Article2015 මාර්තුවේ දිස්වුනු දශයකයේ දර්ශණීයම පූර්ණ සූර්යග්‍රහණය
2015 මාර්තු 20වැනිදා දිස්වුනු මෙම සූර්යග්‍රහණය, උත්තර ද්‍රැවාශිත ප්‍රදේශවලට ඉතා හොඳින් දර්ශණය වුනා. මෙය වඩාත්ම හොඳින් දිස්වුනු නෝර්වේ රටට උතුරින් ආක්ටික් සාගරයේ පිහිටි ස්වල්බාඩ් දූපතට අතිවිශාල ජනකායක්...
View Articleනිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ට රැකියා අහිමිකල හැකි නිර්වින්දක රොබෝ මැශිම
මහාන්ත්‍රයේ (colon) ස්කෑන් පරීක්ශාවක් සඳහා මෙම කාන්තාව නිර්වින්දනය කරන ලද්දේ මෙම යන්ත්‍රය මගිනි.බහුජාතික ඖශධ හා වෛද්‍ය තාක්ශණ සමාගමක් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම විසින් නිර්මාණය කරන ලද "සිඩසිස් -...
View Articleප්‍රෝටීනවලින් අනූන පළගැටි බැදුම!
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (Food & Agricultural Organisation - FAO) නිකුත්කල වාර්තාවකට අනුව දැනට ලොව ජනගහනය බිලියන 7ක් වන අතර 2050දී එය බිලියන 9ක් දක්වා වැඩිවිය...
View Articleයුරෝපා ගවේෂණයට සැරසෙන රොබෝ ආඳා!
යුරෝපා යනු 1610දී ගැලීලියෝ ගැලලි සිය දුරේක්ශය මගින් නිරීක්ශණය කොට සොයාගත් බ්‍රහස්පතී ග්‍රහයාගේ විශාල චන්ද්‍රයෙකි. සෞරග්‍රහමණ්ඩලයේ චන්ද්‍රයන් අතරින් සයවැනි විශාලම චන්ද්‍රයා වන යුරෝපා සිලිකේට් පාශාණවලින්...
View Articleරොබෝ කාර් මහා පරිමාණයෙන් වීදිගත කලයුත්තේ ඇයි? . . . . .
ගූගල් සමාගම නිර්මාණය කල රොබෝ කාරය සමග ඡායාරූපයකට පෙනී සිටින ගූගල් සමාගමේ සභාපති එරික් ශ්මිඩ් (සිටගෙන), ගූගල් සමාගමේ සම-නිර්මාතෲවරුන් වන ලැරී පේජ් (ඉදිරිපස අසුනේ) හා සර්ගෙයි බ්‍රින් (පසුපස අසුනේ)රොබෝ...
View Articleනේපාල භූමිකම්පා විපත හා ලංකාවට භූමිකම්පා/සුනාමි අවදානම් කතාබහ අස්සේ හොර...
නේපාලයේ සිදුවූ දැවැන්ත භූකම්පණය හා ඊට පසු ඇතිවූ ප්‍රභල පසු-කම්පණයත් නිසා දකුණු ආසියාතිකරයේ විශේෂයෙන්ම ලංකාවට බලපෑහැකි භූ කම්පණ පිලිබඳ විවිධ කථාබහ හා විද්වත් සංවාද මේ දිනවල පුවත්පත් හා විද්‍යුත්...
View Articleඅධිතාක්ශණික ලොවේ අප්‍රකට සිටුවරු සිටුවරු හඳුනාගන්න
අධිතාක්ශණික ලෝකය ගැන කතාකරන විට මයික්‍රෝසොෆ්ට් හි බිල් ගේට්ස්, ඇපල් සමාගමේ ස්ටීව් ජෝබ්ස්, ගූගල් සමාගමේ ලැරී පේජ් ගැන නොදන්නා කෙනෙකු නැති තරම්ය. එහෙත් නූතන අධිතාක්ශණය, අද තත්වයට ගෙන එන්නට මහත්...
View Articleඅධිතාක්ශණික ලොවේ අප්‍රකට සිටුවරු - 2
අධිතාක්ශණික ලොවේ සිටුවරු බොහෝය. මොවුන්ගෙන් වැඩිදෙනා ජන්මයෙන් අමෙරිකානුවන් වන අතර අන් අය සංක්‍රමණික අමෙරිකානුවෝය. වැඩි දෙනෙකු ධන කුවේරයන් වූයේ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිලිකන් නිම්නයට පැමිණි...
View Articleරථවාහන ලොවේ යුග පුරුෂයෝ - 1
කාර් නැතිනම් මෝටර් රථ අපට නැතුවම බැරි දෙයක්. වැඩට යන්න, විනෝද වෙන්න, වැඩ රාජකාරි කරගන්න වාහනයක් තියෙන එක කොයිතරම් වටිනවද? ර්ථ වාහන ලෝකය දැන් කොතරම් දියුණු වෙලාද කියනවනම් අද දියුණු රටවල සාකච්ඡා වෙන්නේ...
View Article