නැෂනල් ජියෝග්රැෆික් චැනලයේ සූපශාස්ත්ර වැඩසටහන් මාලාවේ එක් ජනප්රිය අංගයක් වන "The Plate"වැඩටසටනෙන් ශ්රී ලාංකිකයින්ගේ දේශීය මුළුතැන්ගෙයි උපකරණ පිලිබඳව ලෝකය පුරා සිටින නැෂනල් ජියෝග්රැෆික් නරඹන්නන්ට අවබෝධයක් ලබාදුන්නා.
මෙම උපකරණ පිලිබඳ ලිපියක්, "ද ප්ලේට්"වැඩසටහනට අනුබද්ධ නැෂනල් ජියෝග්රැෆික් වෙබ් පිටුවේද සටහනක් තබා තිබුණා.
කැලිෆෝනියාවේ පදිංචි නැෂනල් ජියෝග්රැෆිල් සූපසාස්ත්ර විචාරකයෙකු වන මාගරීටේ රිචර්ඩ්ස් ශ්රී ලංකාවේ කල සංචාරයකදී ඇය ශ්රී ලාංකික ගෘහණියක් සමග දේශීය උපකරණ ආධාරයෙන් කෑම වේලක් පිලියල කරගන්නා ආකාරය මෙම වැඩටහනෙන් නිරූපනය වුනා.
අපේ ගෘහණියන්ට නැතුවම බැරි, පරිසර හිතකාමී මැටි වලඳ ගැන නැෂනල් ජියෝග්රැෆික් සටහන
ඉඳි ආප්ප වංගෙඩිය
මිරිස් ගල
වංගෙඩිය හා මෝල් ගස ගැන නැෂනල් ජියෝග්රැෆික් තැබූ රසවත් සටහන.
හිරමනය
__________________________________________________________________________.
POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR .
CONTACT : terence.arachchi@gmail.com.
GOOGLE + : About Me .
FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________
----------------------------------------------------------------------------------------------------------