GREAT LANDSCAPE SHOTS : සුන්දර ස්වභාවධර්මය - 1
කහිවා දිය ඇල්ල - හවායි දිවයින් සමූහයේ මොලෝකා දූපතේ පිහිටා ඇත. උස අඩි 2165යි (මීටර් 660)සුන්දර චෙරිමල් අතරින් පෙනෙන ජපානයේ පූජනීය ස්ථානයක් වූ ෆුජි කන්ද (Mount Fuji). ජපානයේ හොන්ෂු දිවයිනේ පිහිටා ඇති...
View Articleදේශීය මුළුතැන්ගේ උපකරණ ගැන නැෂනල් ජියෝග්‍රැෆික් වැඩසටහනකින්
නැෂනල් ජියෝග්‍රැෆික් චැනලයේ සූපශාස්ත්‍ර වැඩසටහන් මාලාවේ එක් ජනප්‍රිය අංගයක් වන "The Plate"වැඩටසටනෙන් ශ්‍රී ලාංකිකයින්ගේ දේශීය මුළුතැන්ගෙයි උපකරණ පිලිබඳව ලෝකය පුරා සිටින නැෂනල් ජියෝග්‍රැෆික් නරඹන්නන්ට...
View ArticleScience Quick Bites - පෝලියෝ වැක්සීනයට එරෙහිව යුධ වදින පාකිස්ථානයේ මුස්ලිම්...
1988දී ලෝකයේ රටවල් 125ක පෝලියෝ රෝගය පැතිරෙමින් පැවතුනි. අදවන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක සෞඛ්‍ය සංවිධානය, රාජ්‍ය නොවන සංවිධාන හා රටවල ජාතික සෞඛ්‍ය සේවා විසින් දරන ලද දැවැන්ත ප්‍රයත්නය (Global...
View ArticleScience Quick Bites - උණු කෝපිවලින් ස්මාර්ට්ෆෝනයක් පැය භාගයක් චාර්ජ් කරගත...
ෆෝන් චාර්ජ් කලහැකි කෝපි ජෝගුවේ ක්‍රියාකාරිත්වය පෙන්වන 18හැවිරිදි ඈන් මැකොසින්ස්කි.කැනේඩියානු ජාතික ඈන් මැකොසින්ස්කි 18 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියකි. පියා පෝලන්ත ජාතිකයෙකු වන අතර මව පිලිපීන...
View ArticleScience Quick Bites - ඉන්ධන කාර්යක්ශමතා දත්ත වෙනස් කොට වැඩි කාර්යක්ශමතාවයක්...
මිට්සුබිෂි සමාගම, නිසාන් සමාගම වෙනුවෙන් නිපදවූ "ඩේස් රූක්ස්"මෝටර් රථය මිට්සුබිෂි සමාගම දත්ත වෙනස් කල එක් මාදිලියකි. විවිධ උපක්‍රම මගින් කාර්යක්ෂමතා දත්ත වෙනස්කල අපකීර්තිමත් මෝටර් රථ සමාගම් අතරට ජපානයේ...
View ArticleScience Quick Bites - චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මුල් අදිරයර 2018දී පෘථිවි...
"ටියන්ගොංග් අභ්‍යවකාශ මධ්‍යස්ථානය"අභ්‍යවකාශ තරණයේදී අමෙරිකාව හා රුසියාව සමග කරට කර සිටීමට දැවැන්ත ප්‍රයත්නයක නිරත වන චීනය මේ වනවිට දේශීය චීන තාක්ශණයෙන් නිමැවූ රොකට්ටු හා අභ්‍යවකාශ යානා ආධාරයෙන්...
View ArticleScience Quick Bites - DF 41 : කිලෝමීටර් 15,000ක් ඈත ඉලක්ක 10කට න්‍යෂ්ඨික...
DF 41 මිසයිලය හා එය ප්‍රවාහණය කරන Transporter Erector Launcher (TAL) යුධ රථයDongfeng-41 (DF-41) යනු චීනය විසින් අවසන් පියාසර අත්හදාබැලීම් සිදුකරගෙන යන අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිලයකි. මෙයට...
View ArticleScience Quick Bites - ගුවනින් බැලූවිට මිකී මවුස්ගේ හිස මෙන් පෙනෙන ඩිස්නි...
අක්කර විස්සක් පුරා සූර්යකෝෂ 48,000කින් තනා ඇති මෙය ෆ්ලොරිඩාවේ වෝල්ට් ඩිස්නි වර්ල්ඩ් රිසෝට් නම් ඩිස්නි නිවාඩු නිකේතනයට විදුලිය නිපදවීම සඳහා තනා ඇත. සුප්‍රකට ඩිස්නිලන්තයට වඩා විශාල වෝල්ට් ඩිස්නි වර්ල්ඩ්...
View Articleඩ්‍රයිවර් නැති චීන යූටොන්ග් බස් එක හා තවත් ප්‍රබන්ධ නොවන විද්‍යා කතා.
ජර්මානුවන්ගේ Audi A7 Robo Carජර්මානු සුඛෝපභෝගී කාර් සමාගමක් වන අව්ඩි මෑතකදී සිය A7 මාදිලියේ රොබෝ කාරය ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සිට ලාස් වේගාස් නුවර දක්වා සැතපුම් 500ක දුරක් ස්වයංක්‍රීය ධාවනයේ...
View Articleඅමෙරිකාව හා රුසියාව හිට්ලර්ගේ නට්සි ජර්මනියෙන් ලබාගත් යුධ තාක්ශණය.
ඔපරේෂන් පේපර් ක්ලිප් - යුධ අපරාධ වලට සම්බන්ධ නට්සි විද්‍යාඥයින් හාඔවුන්ගේ තාක්ශණික දැනුම ලබාගැනීම සඳහා ඔවුන් රහසේ අමෙරිකාවට ගෙන ආ මෙහෙයුමදෙවන ලෝක යුධ සමයේදී අමෙරිකානු විදෙස් ඔත්තුසේවාව ලෙස ක්‍රියාකලේ...
View ArticleECTA නිසා වැසෙන ලංකාවේ කර්මාන්ත 20ක් කියන්න පුලුවන්ද?
ලංකා නිවුස් වෙබ් වෙතින් උපුටාගන්නා ලදීකාලයක පටන් රටේ ආර්ථිකයට අදාළව බොහෝ දෙනකුගේ අවධානයක් යොමුව තිබෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කිරීමට යෝජිත ECTA ගිවිසුම පිළිබඳවය. ඒ පිළිබඳ පක්ෂ විපක්ෂ මත...
View ArticleScience Quick Bites : අඟහරුගේ 360 Panorama දර්ශණ - අනුග්‍රහය කිව්රියෝසිටි...
ඉහත පැනෝරාමා වීඩියෝව නැරඹීම සඳහා වීඩියෝවේ "PLAY "සළකුණ ක්ලික් කරන්න. කැමති දිශාවක් නැරඹීම සඳහා කර්සරය ( hand symbol) වීඩීයෝව මත වමට හෝ දකුණට ගෙනයන්න (Press Left Mouse Button and drag cursor left or...
View ArticleScience Quick Bites : නුදුරු අනාගතයේදීම කෘත්‍රිම බුද්ධි සහයක (AI Assistants)...
ගූගල් ප්‍රධාන විධායක නිළධාරී සූන්දර් පිචායි දකුණු ඉන්දියානු සම්භවයක් ඇති අමෙරිකානු පරිගණක විශේෂඥයෙකිමෑතකදී පටන් ඇපල් සමාගමේ ප්‍රධානම වෙළඳ භාණ්ඩයවන අයි-ෆෝනයේ වෙළඳාම අඩුවෙමින් ඇති අතර ඒ අනුව ස්මාර්ට්ෆෝන...
View ArticleScience Quick Bites : වසර 150,000කට පෙර මිය ගිය පැරණිතම නියැන්ඩර්තාල්...
හඳුනාගන්න! ඇල්ටමූරා නියැන්ඩර්තාල් මානවයා! ඇලටමූරා යනු දකුණු ඉතාලියේ කඳුකර ප්‍රදේශයකි. 1993දී ගල්ගුහා පිරික්සීම විනෝදාංශයක් කරගත් කණ්ඩායමකට මෙම ප්‍රදේශයේ හුණුගල් ගුහාවක තිබූ ඉපැරණි අස්ථි කොටස් කිහිපයක්...
View ArticleScience Quick Bites : ඇමරිකන් යුධ හමුදාවට නුදුරු අනාගතයේ ලැබෙන යුධ රථ තාක්ශණය...
Ground X-Vehicle Technology (GXV-T) යනු අමෙරිකානු හමුදාවන්ට සතුරු ප්‍රහාරවලින් ආරක්ශාවී, අනාරක්ශිත ප්‍රදේශ හරහා ගමන්කල හැකි යුධ රථ හා යුධ ටැංකි නිර්මාණය සඳහා අවශ්‍ය නවතම තාක්ශණය නිර්මාණය කරගැනීමේ...
View ArticleScience Quick Bites : Vostochny Cosmodrome - රුසියාවේ නවතම රොකට් ගුවන්ගත...
වොස්ටොක්නි කොස්මෝඩ්‍රෝම් රොකට් මධ්‍යස්ථානයේ පළමු අදියර ගොඩනගමින් පවතින අවධියේදී පෙනුනු ආකාරය.පසුගිය අප්‍රේල් 28 වැනිදා රුසියානු අභ්‍යවකාශ වැඩසටහනට ඉතා වැදගත් දිනයක් වූවා. ඒ රුසියාවේ නවතම රොකට් ගුවන්ගත...
View ArticleSocial Science : 21 වැනි ශතවර්ශයේ දෙවැනි දශකය ගෙවන අප තවමත් මැයි දිනයේ...
1886දී ඇමරිකාවේ චිකාගෝ නුවර පැය 8ක සේවා මුරයක් වෙනුවෙන් වැඩවර්ජනය කල ශ්‍රමිකයින් පිරිසකට එල්ලවූ පොලිස් වෙඩි ප්‍රහාරයක් අද අපි සමරන මැයි දිනයට අඩිතාලම දැමුවා. 1886 කාලය මෙන්ම රුසියානු විප්ලවය සිදුවූ...
View ArticleInstagram හැක් කරලා ඩොලර් 10,000ක තෑග්ගක් දිනාගත් අවුරුදු 10යේ කොළු පැංචා.
ජෑන් ෆින්ලන්තයේ ජීවත්වන අවුරුදු 10ක් වයස කොළු පැංචෙක්. බාලවයස්කාරයෙකු නිසාම ෆින්ලන්තයේ නීතියේ හැටියට මෙයාගෙ වාසගමවත්, ඡායාරූපයක්වත් ප්‍රසිද්ධ කරන හැකියාවක් නෑ. ඒත් වයස 10ක් වුනත් මෙයා රජ වැඩකාරයෙක්....
View Articleවැලන්ටිනා තෙරෂ්කෝවා: උඩුගුවන ජයගත් දිරිය යුවතිය | 53rd Annivasary of...
Valentina Tereshkova - First Woman in Space - Vostok 6, June 16, 1963පෘථිවි වැසියෙකුට ජයගත හැකි ඉහලම ඉලක්කය වන්නේ අභ්‍යවකාශය ජය ගැනීමය. එකී උරුමය අත්පත්කර ගැනීම වෙනුවෙන් ඇමෙරිකාව හා සෝවියට් දේශය අතර...
View Articleකැප්ටන් ඇමරිකා - සිවිල් වෝ : ආදායම් වාර්තා තබයි!
මේ දිනවල තිරගත වන 'කැප්ටන් ඇමරිකා: සිවිල් වෝ'චිත්‍රපටය ඇමෙරිකාවේ තිරගත කිරීම ඇරඹු පළමු සති අන්තය තුල වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට අතරින් පස්වන ස්ථානය දිනාගෙන ඇති බව වාර්තා වේ. මාවල් සමාගම විසින්...
View Article