Quantcast
Viewing all articles
Browse latest Browse all 1216

World Rally Council 2016 Rally Season - ඡායාරූප එකතුව






















එම්. ස්පෝර්ට් වර්ල්ඩ් රැලි ටීම් කණ්ඩායම වෙනුවෙන් තරඟකල  එස්තෝනියාවේ ඕට් ටැනක්, සිය ෆෝඩ් ෆියෙස්ටා රථය වේල්සයේදී (2016) ධාවනය කල අයුරු.






















යුරෝ ලෑම්ප් වර්ල්ඩ් රැලී කණ්ඩායම වෙනුවෙන් තරඟ කරන යුක්‍රේන ජාතික වැලෙරි ගෝබන්, සිය මිනිකූපර් රථය, ඉතාලියේ සාර්ඩීනියා දූපතේ (2016) පැවති තරඟයේදී ධාවනය කල ආකාරය.



ටෝටාල්-අබු ඩාබී වර්ල්ඩ් රැලී කණ්ඩායම වෙනුවෙන් තරඟවදින බ්‍රිතාන්‍ය ජාතික ක්‍රිස් මීකේ, සිය සිට්‍රියොන් රථය පෘතුගාල තරඟයේදී (2016) ධාවනය කල ආකාරය.






















හුන්ඩායි මෝටර් ස්පෝර්ට් කන්ඩායම වෙනුවෙන් තරඟකරන බෙල්ජියමේ තියරේ නෙවිල්, සිය හුන්ඩායි අයි.20 රථය පෘතුගාල තරඟයේදී (2016) ධාවනය කල ආකාරය



අබුඩාබි ටෝටාල් රැලී කන්ඩායම වෙනුවෙන් තරඟකරන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඛලිඩ් ක්වසිමී, සිය සිට්‍රියොන් ඩී.එස්. 3 රථය 2015 පෘතුගාල තරඟයේදී ධාවනය කල ආකාරය.



එම් ස්පෝර්ට් රැලී කන්ඩායම වෙනුවෙන් තරඟකරන නෝර්වීජියානු ජාතික මැඩ්ස් ඕස්බර්ග්, සිය ෆෝර්ඩ් ෆියෙස්ටා රථය 2016 මොන්ටෙ කාලෝ තරඟයේදී ධාවනය කල ආකාරය.






















හුන්ඩායි මෝටර්ස්පෝර්ට් රැලී කන්ඩායම වෙනුවෙන් තරඟකරන ස්පාඤ්ඤ ජාතික ඩැනී සෝඩෝ, සිය හුන්ඩායි අයි.20 රථය 2016 ස්වීඩන තරඟයේදී ධාවනය කල ආකාරය.


ස්කෝඩා මෝටර්ස්පෝර්ට් රැලී කන්ඩායම වෙනුවෙන් තරඟකරන ස්වීඩන ජාතික පොන්ටස් ටීඩෙමන්ඩ්, සිය ස්කෝඩා ෆැබියා ආර්.5 රථය 2016 ස්වීඩන තරඟයේදී ධාවනය කල ආකාරය.



වොක්ස්වගන් මෝටර්ස්පෝර්ට් රැලී කන්ඩායම වෙනුවෙන් තරඟකරන ෆින්ලන්ත ජාතික ජාරි ලට්වාලා, සිය වොක්ස්වගන් පෝලෝ ආර් රථය 2016 මෙක්සිකෝ තරඟයේදී ධාවනය කල ආකාරය.



බී.ඒ.එස් මෝටර්ස්පෝර්ට් රැලී කන්ඩායම වෙනුවෙන් තරඟකරන මෙක්සිකානු ජාතික බෙනිටෝ ගුඑරා, සිය ෆෝර්ඩ් ෆීස්ටා රථය 2016 මෙක්සිකෝ තරඟයේදී ධාවනය කල ආකාරය.

ඡායාරූප අයිතිය හා අනුග්‍රහය - World Rally Council

__________________________________________________________________________

Image may be NSFW.
Clik here to view.
Creative Commons License

VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .

POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com.

GOOGLE +   : About Me .

FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

Viewing all articles
Browse latest Browse all 1216

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>