Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Browsing all 1214 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

2025 වනවිට පෙට්‍රෝල්, ඩීසල් කාර් තහනම් කිරීමට සැරසෙන නෝර්වේ රාජ්‍යය

නෝර්වේ කියනකොට අපිට මතක්වෙන්නේ නෝර්වේ රාජ්‍යයේ කපුකමකින් බිහිවුනු කුප්‍රකට සටන් විරාම ගිවිසුමත්, ඒ සමග කළ එළි බැස්ස එරික් සොල්හයිම් මහත්තයත්. ඒ නිසා නෝර්වේ රාජ්‍යය ගැන ලංකාවේ අයට එතරම් යහපත් හැඟීම්...

View Article


Image may be NSFW.
Clik here to view.

ලංකාවට කාර්මිකකරණය වූ රටක් විය නොහැක්කේ ඇයි?

හැඳින්වීම මේ ලිපියේ අරමුණ ශ්‍රී ලංකාවට කාර්මිකකරණයවීම සඳහා ඇති බාධක සාකච්ඡාකිරීමයි. මෙහිදී මුලින්ම කාර්මිකකරණය හා සංවර්ධිත තත්වය යන යෙදුම් දෙක පැහැදිලි කරගත යුතුය. ලේඛකයා කාර්මිකකරණය ලෙස හඳුන්වන්නේ...

View Article


Image may be NSFW.
Clik here to view.

World Rally Council 2016 Rally Season - ඡායාරූප එකතුව

එම්. ස්පෝර්ට් වර්ල්ඩ් රැලි ටීම් කණ්ඩායම වෙනුවෙන් තරඟකල  එස්තෝනියාවේ ඕට් ටැනක්, සිය ෆෝඩ් ෆියෙස්ටා රථය වේල්සයේදී (2016) ධාවනය කල අයුරු.යුරෝ ලෑම්ප් වර්ල්ඩ් රැලී කණ්ඩායම වෙනුවෙන් තරඟ කරන යුක්‍රේන ජාතික...

View Article

Image may be NSFW.
Clik here to view.

සී.අයි.ඒ ඩ්‍රෝන යානා වලට ඇෆ්ඝනිස්ථානයේ හා පාකිස්ථානයේ අල් ඛයිඩා ඉලක්ක පෙන්නවන...

ඉහත පෙනෙන ඉලෙක්ට්‍රොනික පරිපථය අඟල් එකහමාරක් පමණ වන අතර කුඩා වොල්ට් නවයේ බැටරියකින් ක්‍රියාත්මක වේ. සංකීර්ණ බලශක්ති කළමණාකරන උපක්‍රම වලින් සමන්විත මෙම ඉලෙක්ට්‍රොනික පරිපථයට බැටරි බලයෙන් පැය 100ක පමණ...

View Article

Image may be NSFW.
Clik here to view.

ඔත්තුබලන ඩ්‍රෝන යානා 25කින් ගතහැකි තොරතුරු ලබාදෙන රොබෝ ගුවන්නැව

ඔත්තුබලන ඩ්‍රෝන යානා 25කින් ගතහැකි තොරතුරු ලබාදෙන රොබෝ ගුවන්නැවක් මෑතකදී ඇමරිකාවේදී අත්හදා බැලුනු බව පොපියුලර් මිකැනික්ස් සඟරාව වාර්තාකරනවා. Battle Blimp ලෙස හඳුන්වන මෙම ගුවන් නැව අමෙරිකාවේ නෝත්රොප්...

View Article


Image may be NSFW.
Clik here to view.

ලොව විශිෂ්ඨත්ම විශේෂ බලකායන් [ World's best special forces ]

මෙම ලැයිස්තුව ආකරාදී අනුපිලිවෙලට සකසා ඇතBrigade des Forces Spéciales Terre (Army Special Forces Brigade - France)1997 දී පිහිටවනු ලැබූ ප්‍රංශ කොමාන්ඩෝ බලකාය 2001 වසරේදී ප්‍රතිසංවිධානය කරන ලද අතර දැන්...

View Article

Image may be NSFW.
Clik here to view.

මහා විද්‍යාඥ මයිකල් ෆැරඩේ නිර්මාණය කල විදුලි පහණකින් දැල්වුන ශ්‍රී ලංකාවේ මහා...

*********************************************************************************මෙම විශේෂාංග ලිපිය ගාල්ල, මධ්‍යම සංස්කෘතික අරමුදලේ, මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ඒ.එම්.ඒ. දයානන්ද හාමහින්ද කරුණාරත්න විසින්...

View Article

Image may be NSFW.
Clik here to view.

SpaceX, Tesla Motors තරුණ ප්‍රකෝටිපතියෙකුගේ අධිතාක්ශණික සිහින | High-tech...

අප මේ කතාකරන තරුණ ප්‍රකෝටිපතියා නමින් ඉලොන් මස්ක් (Elon Musk) නැමැතිය. දැනට 42වැනි වියෙහි පසුවන ඔහු උපතින් දකුණු අප්‍රිකාණුවෙකි. වයස 18 පිරුණු දකුණු අප්‍රිකාණු සුදු තරුණයින්ට හමුදාසේවය අනිවාර්ය වන අතර...

View Article


Image may be NSFW.
Clik here to view.

රුසියාව දේශීයව නිර්මාණය කරන ලද මගී ගුවන්යානයක් හඳුන්වාදෙයි - එය එයාබස් හා...

රුසියානු අග්‍රාමාත්‍ය ඩිමීට්‍රි මෙඩ්වෙඩෙෆ්, සයිබීරියාවේ ඉක්රුට් ගුවන්යානා කර්මාන්තශාලාවේදී  MC-21 යානය ලොවට හඳුන්වාදෙමින්මෙතෙක් කල් ඇමරිකානු බෝයිං හා යුරෝපීය එයාබස් සමාගම් අත්පත් කරගෙන සිටි කෙටි හා...

View Article


Image may be NSFW.
Clik here to view.

පිටසක්වලයින් හැඩරුව කෙසේ වේද? ඩිෆයන්ස් රූපවාහිණී කතාමාලාවේ පිටසක්වලයින්...

පිටසක්වලයින් යන වචනය ඇසෙන විටම අපට මතක්වෙන්නේ ඉහත රූපවල දකින්නට ලැබෙන විශාල හිසක්, විශාල ඇස්, අළු පාට ගොරහැඩි සමක් හා කෙට්ටු සිරුරක්, කුඩා මුඛයක් ඇති ජීවියෙක්. එහෙත් පිටසක්වලයින්, විශේෂයෙන් බුද්ධිමත්...

View Article

Image may be NSFW.
Clik here to view.

ගගාරින්හට පෙර අජඨාකාශයට ගිය මිනිස්සු??

අපි හැමෝම දන්න දෙයක් තමයි අභ්‍යවකාශයට ගිය පලමුවැනි මිනිසා සෝවියට් අභ්‍යවකාශගාමී යූරී ගගාරින් කියන එකඅජඨාකාශයට ගිය පලමුවැන්නා ගගාරින් නොවේනම්?මුලු ලෝකයම විවාදයකින් තොරව පිලිගන්න මේ තොරතුර වැරදි බවත්,...

View Article

Image may be NSFW.
Clik here to view.

පැරණි ඕලන්ද (ලන්දේසි) බලකොටුව, ගාල්ල

ගාලු කොටුව යනු ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි. වර්තමානයේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Antikythera device : වසර 2000ක් පැරණි යාන්ත්‍රික පරිගණකය [2000 year old...

ඇන්ටිකිතීරා යාන්ත්‍රික පරිගණකයේ විස්තීරණ රූපසටහනක් (Exploded view of the Antikythera Device)කාළය : වසර 1900 ඔක්තෝමබර් මසස්ථානය : මධ්‍යධරණී මුහුදේ ඇන්ටිකිතීරා දිවයින අසලපුද්ගලයින් : ග්‍රීක කපිතාන්...

View Article


Image may be NSFW.
Clik here to view.

ගූගල් ඩූඩලයෙන් සැමරෙන කාර්ල් ලන්ඩ්ස්ටයිනර්ගේ 148වැනි උපන්දිනය...

1868 ජූනි 24 (එනම් අදවැනි දිනක ) ඔස්ට්‍රියාවේ වියෙනා නුවර ආසන්නයේ ගමක ඉපදුනු කාර්ල් ලන්ඩ්ස්ටයිනර් වෛද්‍ය විද්‍යාවට අනුපමේය සේවයක් ඉටුකල නැණපහණකි.වෘත්තියෙන් වෛද්‍යවරයෙකු හා ජීවවිද්‍යාඥයෙකු වූ...

View Article

Image may be NSFW.
Clik here to view.

EgyptAir Flight MS-804 සිදුවූ දෙය කිසිදා සොයාගත නොහැකිවේද???

ඊජිප්ට් එයා MS 804 පියාසැරිය මහා අභිරහසක් සඟවාගෙන අතුරුදහන්වී ජූනි 19 වැනිදාට දින 30කි. යානයේ සුන්බුන් ස්වල්පයක් හා කැඩී බිඳීගිය සිරුරු කොටස් කිහිපයක් හමුවුවද තවමත් යානය මුහුද පතුලේ ඇති ස්ථානය...

View Article


Image may be NSFW.
Clik here to view.

අලුත්ම iOS 10 ගැන සියලු දේ දැනගන්න !

අපි හැමෝම දන්නවා අද දිනයේ WWDC16 පැවැත්වුනා කියල ඉතින් හැම පාරම වගේ මේ පාරත් වැඩි අවදානයක් යොමු වුනේ iOS පැත්තට, මොකද ලෝකයේ වැඩි දෙනෙකු බාවිතා කරන iPhone එක ඉදිරියට කොහොම පාවිචිචි කරන්න වෙයි ද කියලා...

View Article

Image may be NSFW.
Clik here to view.

අපේ සැඟවුණු තාක්ශණය : පැරණි සිහළුන් ටොන් 100ක් බර ගලකින් පිළිමයක් නෙලා එය...

වැල්ලවාය මොණරාගල මාර්ගයේ කුඩුක්‌කන හන්දියෙන් දකුණට විහිදෙන මාර්ගයෙන් ඔක්‌කම්පිටියට ගොසින්, අනතුරුව වම් පසට වන්නට පිහිටා ඇති මාර්ගයේ සැතපුම් තුනක්‌ පමණ ගමන් කළ තැන්හි හමුවන "මාළිගාවිල"පුදබිමට ඇතුළුවිය...

View Article


Image may be NSFW.
Clik here to view.

වසර 3000කට පෙර ශ්‍රී ලංකාවෙන් කුරුඳු ගෙන ගිය මධ්‍යධරණී ෆිනීශියන්වරු

ෆීනිශියන්වරුන් ගොඩනැගූ ලෝකඩ යුගයේ සිශ්ඨාචාරයක් වන ටෙල් ඩෝර් සිශ්ඨාචාරයේ නගරයක නටබුන්. මෙම ප්‍රදේශය නූතන ඊශ්‍රායලයේ පිහිටා තිබේ.Credit: Photo by Lang Gito, CC Attribution 2.0 Genericඅතීතයේදී ශ්‍රී ලංකාව...

View Article

Image may be NSFW.
Clik here to view.

පොළොන්නරුව නගරයේ අභ්‍යන්තර ප‍්‍රදේශයේ ජල කළමනාකරණය (ඇතුළු නගරය)

කතෲ - ඞී.එම්. සුදර්ශන දිසානායක, පුරාවිද්‍යා අධ්‍යන අංශය කැලණිය විශ්වවිද්‍යාලය.උපුටාගැනීම -  https://www.archaeology.lkසබැඳිය - https://www.archaeology.lk/si/article.php?articleID=2299පොළොන්නරුව නගරයේ...

View Article

Image may be NSFW.
Clik here to view.

අයින්ස්ටයින් නිවැරදි බව යලිත් තහවුරුවෙ! දෙවනවරටත් LIGO සංවේදකය ගුරුත්ව තරංග...

මීට වසර බිලියන 1.4කට පෙර, එකිනෙකාවෙත ආකර්ෂණය වෙමින් පැවති කළු කුහර දෙකක් එකිනෙක ගැටීමෙන් නිකුත්වුනු ගුරුත්ව තරංග, Laser Interferometer Gravitational-Wave Observatory (LIGO)  සංවේදක මගින් හඳුනාගෙන...

View Article
Browsing all 1214 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>