Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all articles
Browse latest Browse all 1214

අයින්ස්ටයින් නිවැරදි බව යලිත් තහවුරුවෙ! දෙවනවරටත් LIGO සංවේදකය ගුරුත්ව තරංග හසුකර ගනී.

$
0
0




මීට වසර බිලියන 1.4කට පෙර, එකිනෙකාවෙත ආකර්ෂණය වෙමින් පැවති කළු කුහර දෙකක් එකිනෙක ගැටීමෙන් නිකුත්වුනු ගුරුත්ව තරංග, Laser Interferometer Gravitational-Wave Observatory (LIGO)  සංවේදක මගින් හඳුනාගෙන තිබෙනවා.

පසුගිය දෙසම්බර් මස 25වැනිදා සිදුවූ මේ ගුරුත්ව තරංග පිලිබඳ අලුත්ම සාක්ශිය, මීට පෙර සිදුවූ ගුරුත්ව තරංග හඳුනාගැනීමේ ක්‍රියාවලිය සාර්ථක බව තහවුරු කලා. වසර බිලියන 1.4කට පෙර අපගේ සූර්යය මෙන් 14.2 ගුණයක් වූ කළු කුහරයක් සූර්යයා මෙන් 7.5 ගුණයක් විශාල තවත් කළු කුහරයක ගැටුනු අතර මෙම ගුරුත්ව තරංග නිකුත්වුනේ මේ ඝට්ටනයේ ප්‍රතිපලයක් ලෙසයි.









__________________________________________________________________________


Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .

POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR

CONTACT    : terence.arachchi@gmail.com. 

GOOGLE +   : About Me . 

FACEBOOK : www.facebook.com/terence.arachchi .  __________________________________________________________________________

Viewing all articles
Browse latest Browse all 1214

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>