

මීට වසර බිලියන 1.4කට පෙර, එකිනෙකාවෙත ආකර්ෂණය වෙමින් පැවති කළු කුහර දෙකක් එකිනෙක ගැටීමෙන් නිකුත්වුනු ගුරුත්ව තරංග, Laser Interferometer Gravitational-Wave Observatory (LIGO) සංවේදක මගින් හඳුනාගෙන තිබෙනවා.
පසුගිය දෙසම්බර් මස 25වැනිදා සිදුවූ මේ ගුරුත්ව තරංග පිලිබඳ අලුත්ම සාක්ශිය, මීට පෙර සිදුවූ ගුරුත්ව තරංග හඳුනාගැනීමේ ක්‍රියාවලිය සාර්ථක බව තහවුරු කලා. වසර බිලියන 1.4කට පෙර අපගේ සූර්යය මෙන් 14.2 ගුණයක් වූ කළු කුහරයක් සූර්යයා මෙන් 7.5 ගුණයක් විශාල තවත් කළු කුහරයක ගැටුනු අතර මෙම ගුරුත්ව තරංග නිකුත්වුනේ මේ ඝට්ටනයේ ප්‍රතිපලයක් ලෙසයි.
__________________________________________________________________________

POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR .
CONTACT : terence.arachchi@gmail.com.
GOOGLE + : About Me .
FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________