Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Browsing all 1214 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

ඉවතලන ප්ලාස්ටික් වලින් පිරිසිදු ද්‍රව ඉන්ධන

වසර දහස් ගණනක් ගියත් දිරාපත් නොවෙන පොලිතීන් හා ප්ලාස්ටික් මුලු ලෝකයටම හිසරදයක් වෙලා. පරණ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රියකරණය කරලා අලුත් ප්ලාස්ටික් හදන තාක්ශණයන් තිබුණත් තවමත් ඒවා ප්‍රචලිත වෙලා නෑ. ඒ අතර මුලු...

View Article


Image may be NSFW.
Clik here to view.

රුසියාව ලෝකයේ විශාලම අයිස් කඩන නෞකාව දියත්කරයි.

රුසියාව ලෝකයේ විශාලම අයිස් කඩන නෞකාව දියත්කර තිබෙනවා. "ආක්ටිකා"ලෙස නම්කර ඇති මෙම නෞකාව න්‍යෂ්ඨික බළයෙන් ක්‍රියාත්මක වන අතර උත්තර ධ්‍රැවය ආශ්‍රිත ප්‍රදේශවල ගමන් කරන වෙළඳ නෞකා සඳහා මුහුදු මාර්ග විවරකිරීම...

View Article


Image may be NSFW.
Clik here to view.

එක වෙඩිල්ලෙන් ISIS මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු මරාදමා ජීවිත සියගණනක්...

මීට දින කිහිපයකට පෙර ලිබියාවේ ආරක්ශක හමුදාවන්ට ISIS මරාගෙන මැරෙන ප්‍රහාරයක් පිලිබඳව ඔත්තුවක් ලැබී ලිබියානු හමුදා මාර්ග බාධක යොදා ISIS මරාගෙන මැරෙන බෝම්බ රිය එන මාර්ගය රැකගෙන සිටියා. අධික වේගයෙන් පැමිණි...

View Article

Image may be NSFW.
Clik here to view.

නුදුරු අනාගතේදීම බටහිර තරුණ තරුණියන් ලිංගික සබඳතා පැවැත්වීමට රොබෝවරුන්...

බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ රොබෝ තාක්ශණය පිලිබඳ මහාචාර්යවරයෙකු අනාවැකි පලකරන ආකාරයට තව වසර 10ක් ඉක්මවීමට පෙර මානවරූපී (මිනිසෙකු මෙන් පෙනෙන හා හැසිරෙන ) රොබෝ තාක්ශණය ඉමහත් දියුණුවට පත්වන අතර...

View Article

Image may be NSFW.
Clik here to view.

HUNGER GAMES - ධනවතුන් විනෝදයට මිනිසුන් දඩයම් කරන යුගයක් නුදුරු අනාගතයේදී ??

අතිශයින්ම ජනප්‍රිය වූ "හන්ගර් ගේම්ස්"විද්‍යා ප්‍රබන්ධ නවකතාවල දැක්වෙන අභව්‍ය ලෝකය කුඩා දරුවන් මිනිසුන් දඩයම සඳහා පුහුණු කොට, සජීවී රූපවාහිණී රියැලිටි ක්‍රීඩාවක් ලෙස රඟදැක්වේ. දැනට ප්‍රබන්ධයක් වුවද...

View Article


Image may be NSFW.
Clik here to view.

කොළඹත් කන්ද උඩරටත් යා කර ලාංකීය ඉතිහාසයේ පෙර නොවූ විරූ වෙනසක් ඇති කළ ශ්‍රීමත්...

_____________________________________________________________________උපුටාගැනීම - Roar.lk පළවූ දිනය -  Tue 31 May 2016 9:00 amලේඛකයා - Aysha Maryam...

View Article

Image may be NSFW.
Clik here to view.

Brexit : මොකක් වෙයිද? (මොකක් වුනත් අපිට මොකෝ? - ඇයි අපේ යුරෝපියන් මාළු මාකට්...

මොකක්ද මේ බ්‍රෙක්සිට්?බ්‍රෙක්සිට් කියන්නේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතුද, නැතිනම් ඉවත්විය යුතුද යන්න පිලිබඳව මුලු මහත් එක්සත් රාජධානිය පුරාම පැවැත්වෙන ජනමත විචාරණයයි.ඇයි බ්‍රෙක්සිට්...

View Article

Image may be NSFW.
Clik here to view.

BREXIT REFERENDUM RESULTS : ගල උඩ තියුණු සටන

බ්‍රෙක්සිට් ජනමත විචාරණය තවමත් තියුණු සටනකි. ප්‍රථිපල ලැබෙමින් පවතින අතර අගමැති ඩේවිඩ් කැමරන් දැඩිලෙස සහය පලකල "බ්‍රිතාන්‍යය යුරෝපා හවුලේ සිටිය යුතුය - Remain in EU"කඳවුරු සුළු චන්ද සංඛ්‍යාවකින් (2%)...

View Article


Image may be NSFW.
Clik here to view.

BREXIT REFERENDUM - එක්සත් රාජධානිය යුරෝපා හවුලෙන් ඉවත්විය යුතු බවට ජනතාව...

දැනට චන්දවලින් 92% ගණන්කොට අවසන්ව ඇති අතර, ලැබී ඇති ප්‍රථිපලයට අනුව 52% ප්‍රතිශතයක් චන්දය දී ඇත්තේ බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත්විය යුතු බවය.ප්‍රථිපලය වාර්තාවීමත් සමගම බ්‍රිතාන්‍ය පවුම වසර 31ක...

View Article


Image may be NSFW.
Clik here to view.

රාජාංගනේ වේල්ල - 180 Panorama

Rajanganaya Dam 180 View : Image Copyright : Terence Kahapola Arachchi (2014)කලා ඔය හරස්කොට ඉදිකෙරුණු රාජාංගනේ වේල්ල මීටර් 350ක් දිග වන අතර හෙක්ටාර 76,800ක වපරිසයකින් යුතු රාජාංගනේ ජලාශය නිර්මාණය...

View Article

Image may be NSFW.
Clik here to view.

ෆේස්බුක් 360 ඡායාරූප

ජූනි මාසයේ සිට ෆේස්බුක් සමාජ-ජාල අඩවිය අංශක 360ක් දර්ශණය වන සර්වදිශාදර්ශක ඡායාරූප (panoramic photography ) හඳුන්වාදෙන්නට පටන් ගත්තා. මේ වෙනුවෙන් ජූනි 9 වැනිදා ෆේස්බුක් පෝස්ටුවක් දැමූ මාර්ක් සකර්බර්ග්...

View Article

Image may be NSFW.
Clik here to view.

නිට්ටෑවෝ - ලංකාවේ ජීවත්ව සිට 17වැනි සියවසේ වඳවී ගිය අර්ධමානව ගෝත්‍රය ගැන...

නිත්තෑවුන් වනාහි නූතන මිනිසාට සමාන ලක්ෂණ වලින් යුත් ප්‍රමාණයෙන් කුඩා ශරීර සහිත පුරාතන ලංකාවේ ජීවත් වූ මිනිස් කොට්ඨාසයකි. නිට්ටෑවන් පිලිබඳව මුල්ම සටහන සිදුකොට ඇත්තේ ගායියස් ප්ලිනියස් සෙකුන්ඩස් (රෝම...

View Article

Image may be NSFW.
Clik here to view.

චිමිනි විල, හෝර්ටන් තැන්න - 180 Panorama, Chimney Lake, Horton Plains...

Chimney Lake, Horton Plains National Park - 180 View : Image Copyright : Terence Kahapola Arachchi (2014)හෝර්ටන් තැන්නේ ලෝකාන්තය මංපෙතේ (World's End Trail) ඇති චිමිනි විල. 2014 අප්‍රේල් මස 10 වැනිදා...

View Article


Image may be NSFW.
Clik here to view.

මාකෙලි ඇල්ල, මෝල්කාව - 90 Panorama

Maleki Ella Waterfall : 90 Panorama, Terence Kahapola Arachchi, August 2015රත්නපුර ප්‍රධාන මාර්ගයේ පැමින ලත්පඳුර හංදියෙන් හැරී කිලෝ මීටර් 20 පමන කෙලින් කන්ද මාර්ගයේ පැමිනීමෙන් ලඟා විය මාකෙලි ඇල්ලට...

View Article

Image may be NSFW.
Clik here to view.

නකල්ස් ලෝක උරුම වන ප්‍රදේශයේ වන සතුන් මරාගෙන කන මස් වැද්දන්ගේ තොරතුරු...

කරුණාකර මෙය SHARE කරන්න. මේ මස් වැද්දන් ගැන මුළු රටටම දැන ගන්න සලස්වන්න.__________________________________________________________________________ VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola...

View Article


Image may be NSFW.
Clik here to view.

ගුවන්යානා කළු පෙට්ටිය වළාකුළට යයි!

ගුවන්යානයක Cockpit Vice Recorder කළු පෙට්ටියක ඇතුලත පෙනුමමැලේසියානු ගුවන්සේවයේ MH370 යානය අතුරුදහන් වෙලා දැන් වසර 2කුත් ඉකුත්වෙලා. යානයේ යැයි තහවුරු වූ කුඩා කොටස් කිහිපයක් හමුවුනා හැරෙන්නට අදටත් යානයට...

View Article

Image may be NSFW.
Clik here to view.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු කොටසක් චීනයෙන් හමුවේ???

බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත්පත හා අමෙරිකානු විද්‍යා ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන "ලයිව් සයන්ස්"පවසන ආකාරයට සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන්වහන්සේලාගෙන් කුඩා කොටසක් චීනයෙන් හමුවී තිබෙන බවට...

View Article


Image may be NSFW.
Clik here to view.

රෝහලක් නොවූ, ඕලන්ද ආක්‍රමණිකයින් ගොඩනොනැගූ, ගාළු කොටුවේ "Dutch Hospital...

මෙම අංශක 180 පැනොරාමා දර්ශණය, ගාළු කොටුවේ ඕලන්ද රෝහල් සංකීර්ණය අසල නිරීක්ශණ වේදිකාවේ සිට ඡායාරූපගත කරන ලදී. (2016 ජූලි 03 - ටෙරන්ස් කහපොල ආරච්චි )ගාල්ල බළකොටුව යනු ඉතා සංවිධානාත්මක ව බිහිකළ නගරයකි. ඒ...

View Article

Image may be NSFW.
Clik here to view.

ලොව වැඩිම ධාරිතාවේ 256GB, 100MB/Sec මෙමරි කාඩ්පත සැන්ඩිස්ක් සමාගම හඳුන්වාදෙයි

සැන්ඩිස්ක් සමාගම මෑතකදී (2016, ජූනි 30) හඳුන්වාදුන් 256GB SanDisk Extreme microSDXC UHS-I memory card ලොව වැඩිම ධාරිතාවයෙන් යුතු, වේගවත්ම මෙමරි කාඩ්පත ලෙස කිරුළ දිනාගෙන තිබෙනවා. මීට පෙර සැම්සුන්ග්...

View Article

Image may be NSFW.
Clik here to view.

අමෙරිකාවට එරෙහිව යුධප්‍රකාශ කල උතුරු කොරියාව සබ්මැරීනවලින් දියත්කරන...

දකුණු කොරියානු යුධහමුදා ආරංචිමාර්ග පවසන අන්දමට උතුරු කොරියාව අද (ජූලි 9) හිමිදිරි පාන්දර සබ්මැරීනවලින් දියත්කල හැකි බැලිස්ටික් මිසයිලයක් අත්හදාබලා තිබෙනවා. මීට දින කිහිපයකට පෙර අමෙරිකාවට එරෙහිව යුධ...

View Article
Browsing all 1214 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>