ප්ලාස්ටික් බෝතල් ලෝකයේම අංක එකේ පරිසර දූෂකයා ලෙස හඳුනාගෙන තිබෙනවා. ලෝකේ පුරාම දිනකට මිලියන ගණනක් ප්ලාස්ටික් වතුර බෝතල් කසල ගොඩට එකතුවෙනවා.
Skipping Rock Labs කියන අලුත් නවෝත්පාදන සමාගම මේකට විසඳුමක් හොයාගෙන. ඒක තමයි බෝතලේ වෙනුවට. කන්න පුලුවන්, සිරුරට කිසිම අහිතකර ප්‍රථිපලයක් නැති සිවියකින් වටවුනු වතුර බුබුලක් නිර්මාණය කිරීම. 100%ක්ම දිරායන (bio degradable) මුහුදු ශාක නිස්කාරණයකින් නිර්මාණය වුනු මේ බුබුල ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රශ්නෙට හොඳම විසඳුම කියලා විශේෂඥයින් පවසනවා.
__________________________________________________________________________
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com.GOOGLE + : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________