කොරියානු මුහුද වෙත ගමන්කරමින් තිබෙන USS කාර්ල් වින්සන් නෞකාව එක ප්‍රහාරයකින් ගිල්වා දැමීමට උතුරු කොරියාවට හැකි බව උතුරු කොරියානු පුවත්පතක් වන Rodong Sinmun පවසනවා.
USS කාර්ල් වින්සන් නෞකාව හා පරිවාර යුධ නෞකා හා සබ්මැරීන සමූහය මේ සතියේ කොරියානු මුහුදට ඇතුලුවීමට නියමිතයි.
උතුරු කොරියාණු යුධ ශක්තිය තවදුරටත් විස්තරකරන සන්මුන් පුවත්පත; "අපගේ අති ප්‍රභල ප්‍රහාරක බලවේග මගින් කොරියාණු අර්ධද්වීපයේ ඇති අමරිකානු බලකඳවුරු පමණක් නොව, ඇමරිකානු මව්බිමද අළු ධූලි කරදමන්නට තරම් බලගතුය...."
__________________________________________________________________________
