Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Browsing all 1214 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

ENVIRONMENT / CONSERVATION / WILDLIFE : අද මිහිකත දිනය - ලංකාවේ ඔබ මිහිකත දින...

මිහිකත දිනය සමරන්නට ලංකාවේ මොනවද කෙරෙන්නේ?ආරංචි විධියට මුකුත් නෑ....පසුගිය අවුරුදුවල නම් රාජ්‍ය අනුග්‍රහයෙන් විවිධ වැඩසටහන් සිද්දවුනා.ඒත් මේ සැරේ කුණු කන්දක් කඩාවැටිලා මිනිස්සු මැරිච්ච, රටපුරා පොඩි...

View Article


Image may be NSFW.
Clik here to view.

AUTOMOBILE HISTORY : Pick-up Truck මාදිලිය බිහිවුනු හැටි

Ford Model T Pickup - 1922FORD Model T Runabout Pickup - 1923සැමට මිළදීගත හැකි මෝටර් රථයක් හඳුන්වාදීමේ අරමුණින් හෙන්රි ෆෝඩ්, 1908දී සුප්‍රකට Model T මාදිලිය හඳුන්වාදීමෙන් පසුව ඇමරිකාවේ හා යුරෝපයේ...

View Article


Image may be NSFW.
Clik here to view.

MARCH FOR SCIENCE : ලොව නගර 600ක පැවැත්වුනු මහා පාද යාත්‍රාව

විද්‍යා පර්යේෂ සඳහා බරපැන දැරීම, විද්‍යා අධ්‍යාපනය නැංවීම, ගෝලීය උණුසුම්කරණය හා දේශගුණ විපර්යාස හැදෑරීම සඳහා වැඩි බරක් තැබීම ආදී ලොවටම වැදගත් කරුණු රාශියක් පිලිබඳව අවබෝධය වැඩි කිරීම, රජයන් පීඩනයට...

View Article

Image may be NSFW.
Clik here to view.

SPACE FLIGHT : චීනය අතිවිශාල බරක් උඩුගුවනට ගෙනයා හැකි රොකට්ටුවක් සාර්ථකව...

අතිවිශාල බරක් කක්ෂගත කල හැකි රොකට්ටුවක් හා ඊට සම්බන්ධ බඩුගෙනයන () අභ්‍යවකාශ යානයක් චීනය විසින් සාර්ථකව අත්හදා බලා තිබෙනවා. පසුගිය අප්‍රේල් 20 වැනිදා වෙන්චැන්ග් චන්ද්‍රිකා මධ්‍යස්ථානයෙන් ගුවන්ගතවූ...

View Article

Image may be NSFW.
Clik here to view.

WTF?? : වැඩි ලකුණු ගත්තොත් පුතාට ගංජා දෙන දෙමව්පියෝ!

ඇමරිකාවේ යූටා ප්‍රාන්තයේ මා-පිය යුවලක් සිය 14 හැවිරිදි පුත්‍රයාට ගංජා පානය කිරීමට ඉඩදීම හේතුවෙන් අත්ඩංගුවට පත්ව තිබෙනවා.පාසැලේ විභාගවලට හොඳින් ලකුණු ගත්විට රාත්‍රියේදී පුතාට ගන්ජා බීඩි බීමට මෙම...

View Article


Image may be NSFW.
Clik here to view.

NORTH KOREA CRISIS : අපි USS කාර්ල් වින්සන් ගිල්ලවනවා

කොරියානු මුහුද වෙත ගමන්කරමින් තිබෙන USS කාර්ල් වින්සන් නෞකාව එක ප්‍රහාරයකින් ගිල්වා දැමීමට උතුරු කොරියාවට හැකි බව උතුරු කොරියානු පුවත්පතක් වන Rodong Sinmun පවසනවා.USS කාර්ල් වින්සන් නෞකාව හා පරිවාර යුධ...

View Article

Image may be NSFW.
Clik here to view.

THE INTERNET : බ්‍රව්සරය තුලම දුවන අලුත්ම යූටොරන්ට් වර්ෂන් එක

uTorrent ලෝකයේ ජනප්‍රියම බිට්-ටොරන්ට් මෘදුකාංගයයි. මේ වනවිට  යූටොරන්ම් භාවිතා කරන්නන් මිලියන 150ක් පමණ සිටින අතර දැනට මෙහි තුන්වන සංස්කරණය එලිදක්වා සෑහෙන කලක් ගතවී ඇත.යූටොරන්ට් නිර්මාතෲ බ්‍රැම් කෝහ්න්...

View Article

Image may be NSFW.
Clik here to view.

SELF DRIVING TECHNOLOGY : ඇපල් සෙල්ෆ්-ඩ්‍රයිව් මෝටර් රථ මහාමාර්ග පරීක්ෂණ...

Apple සමාගම බොහෝ කලක සිට කෘත්‍රිම බුද්ධියෙන් පාලනය වන, ස්ව්වයංක්‍රීයව ධාවනය වන කාරයක් නිර්මාණය කිරීමේ යෙදී සිටියා. එහෙත් දැන් ඇපල් ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට, ඔවුන් කාර් රථයක් නිපදවීම අත්හැර දමා ඒ...

View Article


Image may be NSFW.
Clik here to view.

MILITARY AIRCRAFT : හඳුනාගන්න, චීනාගේ මුවහත් කඩුව

Sharp Sword UCAV is one of China's most high-tech dronesචීනයේ අලුත්ම ඩ්‍රෝන නිර්මාණය වන Sharp Sword UCAV (unmanned combat aerial vehicle) අධිතාක්ෂණික ස්ටෙල්ත් ප්‍රහාරක ඩ්‍රෝනයක්. ටොන් දෙකක බෝම්බ රැගෙන...

View Article


Image may be NSFW.
Clik here to view.

WTF?? : කි.මී 1300ක් තනිවම කාරයක් පදවාගෙන ගිය අවු. 12 ඔස්ට්‍රේලියන් අංකූරා.

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කෙන්ඩල් නගරයේ ජීවත්වන 12 හැවිරිදි කොළු ගැටයෙක් සිය දෙමව්පියන් නිවසේ නිදා සිටියදී ඔවුන්ගේ කාර් රථය පණගන්වාගෙන කිලෝමීටර් 1300ක ගමණක් ගොස් තිබෙනවා.වාහනය ගැන...

View Article

Image may be NSFW.
Clik here to view.

SPACE FLIGHT : @AstroPeggy ගේ දින 534ක අභ්‍යවකාශ වාර්තාව

ආචාර්ය පෙගී විට්සන් 57 හැවිරිදී ජිවරසායණ (biochemistry researcher) විද්‍යාඥවරියකි. මේ වනවිට අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) පර්යේෂණ කටයුතුවල නිරතවන ඇය අභ්‍යවකාශයේ ගතකොට ඇති මුලු දිනගණන...

View Article

Image may be NSFW.
Clik here to view.

OPINION : අවාසනාවන්ත ලෙස මියගිය කුණු කඳුවාසීන් හා වෙනත් කතා

මීතොටමුල්ලේ කුණු කන්ද ගැන දේසපාලුවෝ, විචාරකයෝ, මාද්දියවේදියෝ මෙන්ම බ්ලොග්කාරයෝ කියන/ලියන ඒවා දැක්කම අඬන්නද හිනා වෙන්නදැයි හිතා ගන්නට බැරිය. ඒතරමටම සංවේදීය. කුණු කන්ද අවට ජීවත්වූ මිනිස්සු දැන් හරිම හොඳ...

View Article

Image may be NSFW.
Clik here to view.

INNOVATIONS : අහම්බෙන් හම්වුවූ ප්ලාස්ටික් කාගෙන කාගෙන යන පණුවා

ඔය ඡායාරූපයේ ඉන්නේ වැක්ස්-වර්ම් කියන පණුවා. මොවුන් ජීවත්වන්නේ මී වදවල. මී වදයේ මී-ඉටි කාලා තමයි මොවුන් ජීවත්වන්නේ. මී ඉටි කන මෙයාට ප්ලාස්ටික් කාගෙන කාගෙන යන්න පුලුවන් බව දැන ගන්න හම්බවුනේ...

View Article


Image may be NSFW.
Clik here to view.

INNOVATIONS: මිලෙන් අඩු වේගයෙන් වැඩි Intelගේ අලුත්ම Optane Memory

3D XPoint මෙමරි තාක්ෂණය ලෙස නිළ වශයෙන් හැඳින්වෙන මෙම මෙමරි වර්ගය Non Volatile Memory වර්ගයට අයත්ය. එනම් විදුලිබලය විසන්ධිකල විටත් මතකයේ ගබඩා කොට ඇති දෑ මැකී නොයාමේ ගුණය ඇත. එනිසා 3DX Point මතකයක්...

View Article

Image may be NSFW.
Clik here to view.

INNOVATIONS : නොමේරූ ළදරුවෙකු සාර්ථකව පෝෂණය කල හැකි කෘත්‍රිම දරුගැබ!

පලමු ළදරුවන් නොමේරූ (premature) බැටළු පැටවුන් 6දෙනෙක්"බයෝ බෑග්"ලෙස හැඳින්වෙන මෙම කෘත්‍රිම දරුගැබ් තුල මෙම බැටළු පැටවුන් හොඳින් වැඩුන බව නිරීක්ෂණය වුනා.බැටළු පැටවුන්ගේ හදවත්, පෙණහලු හා වෙනත්...

View Article


Image may be NSFW.
Clik here to view.

ELECTRIC CAR TECHNOLOGY : ප්‍රහාරක ජෙට්යානා වල තාක්ෂණයෙන් නිර්මිත Porsche...

ජර්මනියේ පෝර්ෂෙ සුපිරි කාර් සමාගම ඉලෙක්ට්‍රික් සුපිරි කාරයක් හඳුන්වාදීමට සූදානම් වෙනවා. 2015දී දී ෆ්‍රැන්ක්ෆර්ට් මෝටර් රථ ප්‍රදර්ශණයේදී මුල්වරට ප්‍රකාශයට පත්කල මෙම මෝටර් රථයේ නිර්මාණ කටයුතු දැන් අවසන්ව...

View Article

Image may be NSFW.
Clik here to view.

NOT SO SERIOUS SCIENCE : කිරිබොන සත්තු ඔක්කොම නොම්බර 2 කරන්නේ තත්පර 12ට...

කිරිබොන සත්තු ඔක්කොම නොම්බර 2 කරන්නේ තත්පර 12ට අඩුකාලෙකින්ලුකිරිබොන සත්තුන්ගේ නොම්බර 2 මොකක්ද කියලා පැහැදිලි ඇති දැන් :D ඇමරිකාවේ Georgia Institute of Technology විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් සිදුකරන ලද...

View Article


Image may be NSFW.
Clik here to view.

MARITIME DEFENCE : චීනයේ නිෂ්පාදිත පලමු ගුවන්යානා ගෙනියන නෞකාව දියත් කෙරේ.

වේගයෙන් දියුණුවන නාවික තාක්ෂණය මූර්තිමත් කරමින්, චීනය සම්පූර්ණයෙන්ම දේශියව නිශ්පාදනය කරන ලද විශාල ගුවන්යානා ගෙනියන නෞකාවක් ඊයේ දියත්කලා.යූක්‍රනයෙන් මිලදිගත් "ලියොනින්ග්"චීනයේ පලමු ගුවන්යානා ගෙනියන...

View Article

Image may be NSFW.
Clik here to view.

ARTIFICIAL INTELLIGENCE : කෘත්‍රිම බුද්ධි තිර රචකයෙක් ලියපු විද්‍යා ප්‍රබන්ධ...

ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නැතිනම් කෘත්‍රිම බුද්ධිය ඇති පරිගණක, මෑතකදී ඉතා වේගයෙන් දියුණුවෙමින් තියෙනවා. දැන් කෘත්‍රිම බුද්ධියෙන් පියාසර කරන ඩ්‍රෝන යානා යුධ කළාපවල අහසේ ප්‍රහාර මෙහෙයවනවා, කෘත්‍රිම බුද්ධි...

View Article

Image may be NSFW.
Clik here to view.

BIOLOGY : බත්කූරියන්ගේ ගෑණු ගැට

බත්කූරාගේ ගෑණු සතාට බත්කූරී කියලා කියනවාදැයි හරියටම දන්නේ නැත. ඒත් අලුත්ම විද්‍යා නිරීක්ෂණයකට අනුවනම් බත්කූරියන් ගෑණු ගැට වලට දක්ෂයි.ස්විට්සර්ලන්තයේ සූරික් විශ්වවිද්‍යාලයේ ජීවවිද්‍යාඥයෙක් වන රසීම්...

View Article
Browsing all 1214 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>