- පලමු ළදරුවන් නොමේරූ (premature) බැටළු පැටවුන් 6දෙනෙක්
- "බයෝ බෑග්"ලෙස හැඳින්වෙන මෙම කෘත්‍රිම දරුගැබ් තුල මෙම බැටළු පැටවුන් හොඳින් වැඩුන බව නිරීක්ෂණය වුනා.
- බැටළු පැටවුන්ගේ හදවත්, පෙණහලු හා වෙනත් ඉන්ද්‍රියයන් සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වූ අතර ඔවුන් කකුල් සොලවමින් දෑස් විවරකලා. මේවා දරුගැබක් තුල වැඩෙන ළදරුවෙකුගේ සාමාන්‍ය ක්‍රියාකාරකම්.
- දින 30ක්ම මෙම බැටළු පැටවුන් මෙම බයෝබෑග් කෘත්‍රිම දරුගැබ් තුල හොඳින් වැඩුන බව නිරීක්ෂණය වුනා.
ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා ළමා රෝහල විසින් මෙම පර්යේෂණ මෙහෙයවන අතර මෙම පර්යේෂණවල ප්‍රධානියා ලෙස කටයුතු කරන ළමාරෝග විශේෂඥ වෛද්‍ය ඇලන් ෆ්ලේක් පවසන අන්දමට සති 23 සිට සති 28 දක්වා කාළයේ අඩු වයසින් උපදින නොමේරූ ළදරුවන්ට නිරෝගී දරුවන් ලෙස වැඩීමට අවශ්‍ය මවගේ දරුගැබේ තත්වයන් කෘත්‍රිමව නිර්මාණය කිරීම මෙම පර්යේෂණ වල අරමුණයි.
__________________________________________________________________________
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com.GOOGLE + : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________