NORTH KOREA CRISIS : එක්සත් ජනපද ගුවන් හමුදාව ජපානයේදී "Elephant...
ඇමරිකානු F-15 Eagle ප්‍රහාරක යානා "එලිෆන්ට් වෝක්"අභ්‍යාසය සඳහා ජපානයේ කැඩේනා කඳවුරේ ධාවන පථයේ පෙලගස්වා ඇති ආකාරය (අප්‍රේල් 15).උතුරු කොරියාව හා ඇමරිකාව අතර පැන නැගී ඇති ආරෝව තවත් දැඩිවී තිබෙනවා....
View ArticleNORTH KOREA CRISIS - සතිපතා මිසයිල පරීක්ෂණ පියාසැරි පවත්වනවා - උතුරු කොරියාව...
දකුණු කොරියාවේදී ඇමරිකන් උප ජනාධිපති මයික් පෙන්ස් සිදුකල ප්‍රකාශයන්ට පිලිතුරක් මෙන් තමන් සතිපතා මිසයිල පරීක්ෂණ පියාසැරි පවත්වන්නට තීරණය කල බව උතුරු කොරියානු ජේෂ්ඨ හමුදා නිළධාරියෙකු පියොන්ග්යෑන්ග් හි...
View ArticleNORTH KOREA CRISIS - අතිනවීන ඇමරිකන් F-35 ස්ටෙල්ත් ප්‍රහාරක යානා බළගණයක් ජපානයට
ඇමරිකානු මැරීන් හමුදාව, සිය අතිනවීන F35 ස්ටෙල්ත් ප්‍රහාරක යානා බළගණයක් ජපානයේ ඉවාකුණි මැරීන් හමුදා කඳවුරට යවා තිබෙනවා. මින් පලමු යානා ඊයේ ඉවාකුණි කඳවුරට ගොඩබැස්ස බව වාර්තා වනවා. ඉවාකුණී කඳවුර ඇමරිකාවට...
View Articleදෑතින්ම වෙඩිතැබිය හැකි රුසියාවේ ටර්මිනේටර් රොබෝවා
MOSCOW, April 14. TASSF.E.D.O.R ලෙසින් නම් තබා ඇති රුසියානු අභ්‍යවකාශ වැඩසටහන වෙනුවෙන් නිර්මාණය වන රොබෝවාට දෑතින්ම වෙඩි තැබිය හැකි බව රුසියානු ටාස් ප්‍රවෘත්ති සේවය වාර්තාකරනවා.F.E.D.O.R නිර්මාපකයින්...
View Articleක්ලබ් බවුන්සර්ට ගහන්න ගිහිල්ලා ගුටිකන නෝනා.........
දවස - 17 (ඊයේ රෑ)තැන - මැතිව් වීදිය, ලිවර්පූල් නගරයමේ නෝනා කොටට ඇඳගෙන හයි හීල්ස් දාගෙන බවුන්සර් මල්ලිට පොල් අඩියක් වනනවා. බවුන්සර් මල්ලි පාත්වෙලා ආරක්ෂාකාරී පියවර අරගෙන නෝනාගෙ පොඩ් අඩියෙන් බේරෙනවා. ඊට...
View ArticleBREAKING NEWS : රුසියානු බෝම්බ හෙලන යානා සමග ඇලස්කාවේදී ඇමරිකන් F22 ස්ටෙල්ත්...
Tupolev Tu-95 "Bear" Long-range Strategic Bomber | Russian Air force ඇලස්කාවේ ඇන්කරේජ් දෙසට පියාසර කරමින් සිටි ටූපොලෙෆ් Tu-95 (නේටෝ හඳුනාගැනීමේ කේතය "Bear") දැවැන්ත බෝම්බ හෙලන යානා සමූහයකට අණතුරු ඇඟවීම...
View ArticleELECTRIC CAR TECHNOLOGY : චීනයේ NIO ඉලෙක්ට්‍රික් කාර් සමාගමේ අලුත්ම...
චීනයේ අලුත් ඉලෙක්ට්‍රික් කාර් සමාගමක් වෙන නියෝ සමාගම, සිය අලුත්ම ඉලෙක්ට්‍රික් කාර් මාදිලිය ෂැංග්හයි මෝටර් රථ ප්‍රදර්ෂණයේදී එලිදැක්වූවා.ES8 SUV ලෙස නම්කොට ඇති මෙය SUV (ලංකාවේ ජීප්) මාදිලියට අයත් එකක්....
View ArticleELECTRIC CAR TECHNOLOGY : ජර්මනියේ Audi වෙතින් එන අලුත්ම ටෙස්ලා තරඟකරු.
Audi e-tron Sportback ලෙස නම්කොට ඇති මෙය මාදිලියේ ඉලෙක්ට්‍රික් කාරයක් වන අතර එය ටෙස්ලා මොඩල් X මාදිලිය හා තරඟයට යෙදවීමට බලාපොරොත්තු වෙනවා. තත්පර 4.5කින් පැයට කිලෝමීටර් 100ක වේගයක් ලඟාකර ගත හැකි මෙයට...
View ArticleSUPER PHYSICS : සෘණ ස්කන්ධයක් (negative mass) ඇති පදාර්ථයක් නිපදවීමට භෞතික...
ස්කන්ධය සෑම විටම ධන අගයක් ගන්නා බව භෞතික විද්‍යාව හදාරණ ඕනෑම සිසුවෙක් දන්නා දෙයක්. කිලෝ ග්‍රෑමයක් සෑමවිටම 1 Kg වන අතර කිසිවිටෙකත් එය -1 Kg ලෙස දැක්වීමට නොහැකියි. එහෙත් මෙය වෙනස් කිරීමට වොෂිංටන් රාජ්‍ය...
View ArticleNORTH KOREA CRISIS : ඇමරිකන් අසිපත සූදානම්! - උප ජනාධිපති මයික් පෙන්ස්...
මයික් පෙන්ස් USS රොනල්ඩ් රීගන් ගුවන්යානා ගෙනියන නෞකාවේ සිට ඇමරිකන් හා ජපන් නාවිකයින් අමතයි.අද (19) උදෑසන ටෝකියෝ වරායේ නැංගුරම්ලා තිබෙන USS රොනල්ඩ් රීගන් ගුවන්යානා ගෙනියන නෞකාවේ (CVN 76) ධාවන පථය මත...
View ArticleHISTORY (WWII) : රතු හමුදාවේ ස්නයිපර් ලුද්මිලා - නට්සි සෙබලුන් 309ක් ස්නයිපර්...
ලුද්මිලා 1942දී සටන්බිමේ සිටියදී ගෙන පසුව වර්ණගන්වන ලද ඡායාරූපයක්1941දී 24වැනි වියෙහි පසුවූ යුක්‍රේනියානු සම්භවයක් ඇති ලුද්මිලා පැව්ලිචෙන්කෝ රතු හමුදාවට බැඳුනේ සිය මාතෲ භූමිය ආක්‍රමණය කල නට්සි සතුරන්...
View ArticleBIO TERROR WARNING BY BILL GATES : වසූරිය ජීව අවියක් ලෙස යොදාගෙන මිලියන ගණනක්...
අන්තර්ජාතික ආරක්ෂාව පිලිබඳව පර්යේෂණ සිදුකරන ලොව පැරණිම බුද්ධි මණ්ඩයක් වන Royal United Services Institute in London (RUSI)හි දේශණයක් සිදුකල මයික්‍රෝසොෆ්ට් නිර්මාතෲ හා ලොකයේ විශාලම සංවර්ධන හා පිළිසරණ...
View ArticleSPACE FLIGHT : එන්ටර්ප්‍රයිස් හා ඩිස්කවරි මුහුණට මුහුණ හමුවූ ඒ සුන්දර මොහොත
අභ්‍යවකාශ ෂටල් යානා දෙකක් මුහුණට මුහුණ හමුවීමේ සිදුවීම් ඉතා විරලයි. අභ්‍යවකාශයේදී එවැන්නක් සිදුවෙලා නැත්තේ එක්වර ශටල් යානා දෙකක් අභ්‍යවකාශගත්වීමක් සිදුවී නැති නිසා. එහෙත් පොලොව මත ශටල් යානා මුහුණට...
View ArticleBIO-METRIC TECHNOLOGY : ෆින්ගර් ප්‍රින්ට් සෙන්සරයක් සහිත ක්‍රෙඩිට්කාඩ්පතක්...
සයිබර් වංචා හා ක්‍රෙඩිට් කාඩ් වංචා බහුල වෙමින් යන මේ යුගයේ ඔබගේ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් පතේ ආරක්ෂාව හා එය ඔබට පමණක් භාවිතාකල හැකි බවට වගබලා ගැනීම භාරදූර කාර්යයක්. ක්‍රෙඩිට් කාඩ් පතක් නැතිවූවිට එය...
View ArticleHYBRID CAR TECHNOLOGY : 2017 ටොයෝටා ප්‍රියස් ප්‍රයිම් (ප්ල්ග්-ඉන් හයිබ්‍රිඩ්)
2017 Prius Prime අතිශය ජනප්‍රිය ටොයෝටා ප්‍රියස් පවුලේ අලුත්ම සාමාජිකයාය. ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් හෙවත් විදුලි පේනුවකින් බැටරිය චාර්ජ් කරගත හැකි පහසුකමද සහිත හයිබ්‍රිඩ් රියකි 2017 ප්‍රියස් ප්‍රයිම් කාරය....
View ArticleMEDICAL RESEARCH : LSD වැනි මනෝභ්‍රමික (psychedelic) මත්ද්‍රව්‍ය වලින් මනසේ...
මනෝභ්‍රමික (psychedelic) මත්ද්‍රව්‍ය යනු යමෙකුගේ දැක්ම / අවබෝධය (cognition) හා ඥානණය (perception) වෙනස් කරන මත්ද්‍රව්‍ය වර්ගයකි. මේවා ක්‍රියාකරන්නේ මොළයේ සෙරටෝනින් ප්‍රතිග්‍රාහක (serotonin receptors)...
View ArticleINNOVATIONS : ඔරිගාමී කඩදාසියක් මෙන් නැමිය හැකි වෙඩි නොවදින පලිහ
තත්පර කිහිපයකින් දිගහැරගෙන හදිසි වෙඩි ප්‍රහාරවලින් පොලිස් නිළධාරීන් හා ආරක්ෂක හමුදා නිළධාරීන් ආරක්ෂාකල හැකි අපූරු ආරක්ෂක පලිහක් ඇමරිකාවේ බ්‍රිග්-හැම් යන්ග් විශ්වවිද්‍යාලය මගින් නිර්මාණය කොට තිබෙනවා....
View ArticleMILITARY AIRCRAFT : සිකෝර්ස්කි S 97 RAIDER - අමෙරිකන් යුධ හමුදාවට හදන අලුත්ම...
S97 RAIDER ඇමරිකාවේ ලොක්-හීඩ් මාර්ටින් ගගනවිද්‍යා සමාගමට අයත් සිකෝර්ස්කි හෙලිකොප්ටර් ඒකකය විසින් ඇමරිකන් යුධ හමුදාව සඳහා නිර්මාණය කරන සැහැල්ලු, අධිවේගී හෙලිකොප්ටරයක්.සාමාන්‍ය යුධ හෙලිකොප්ටර් යානා...
View ArticlePHOTO / VIDEO / ACTION CAMERA : අංශක 360ක් දර්ශණයක් පටිගත කරන GoPro FUSION...
ගෝ-ප්‍රෝ ඇක්ෂන් කැමරා 6ක් එකට තබා එකවර වීඩියෝ කරන ආකාරයෙන් අංශක 360ක සර්වදිශා වීඩියෝ පටිගත කල හැකි අලුත්ම ඇක්ෂන් කැමරාවක් GoPro හඳුන්වාදෙන්නට යනවා.GoPro FUSION ලෙස නම් කොට ඇති මෙම කැමරාවට අංශක 360 VR...
View ArticleINNOVATIONS : ප්‍රතිචක්‍රීයකරණයෙන් ලබාගත් අමුද්‍රව්‍ය වලින් පමණක් නිෂ්පාදන...
නොබොදා එලිදැක්වුනු ඇපල් සමාගමේ පරිසර අරක්ෂණ වාර්තාව, පරිසරය සුරැකීමට හා නිෂ්පාදන කටයුතු වලදී අවම පරිසර හානියක් සිදුවන ලෙස වගබලා ගැනීමට ඇපල් සමාගම ගෙන ඇති පියවර විස්තර කෙරුනාඑම වාර්තාවට අනුව පසුගිය වසරේ...
View Article