දවස - 17 (ඊයේ රෑ)
තැන - මැතිව් වීදිය, ලිවර්පූල් නගරය
මේ නෝනා කොටට ඇඳගෙන හයි හීල්ස් දාගෙන බවුන්සර් මල්ලිට පොල් අඩියක් වනනවා. බවුන්සර් මල්ලි පාත්වෙලා ආරක්ෂාකාරී පියවර අරගෙන නෝනාගෙ පොඩ් අඩියෙන් බේරෙනවා.
ඊට පස්සේ බවුන්සර් මල්ලි ගෑණියෙක් කියලා බලන්නේ නැතුව නෝනගේ හොම්බට එකක් අනිනවා.
සියලුදෙනා සතුටින් විසිර යනවා.......
ඊට පස්සේ බවුන්සර් මල්ලි ගෑණියෙක් කියලා බලන්නේ නැතුව නෝනගේ හොම්බට එකක් අනිනවා.
සියලුදෙනා සතුටින් විසිර යනවා.......
අන්න ගෑණු
අන්න බවුන්සර්ලා