Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Browsing all 1214 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

ENVIRONMENT / CONSERVATION / WILDLIFE : හම්ප්බැක් තල්මස් පැටවා මවට කතාකරන...

හම්ප්බැක් තල්මස් පැටවුන් සිය මවගේ අවධානය ඕනෑ වූවිට, මිනිස් ළදරුවන් මෙන් මහ හඬින් කෑගසන්නේ නෑ. තෙරක් නොපෙනෙන මහා සාගරයේ තල්මස් පැටවුන්ට ඇති අණතුරු බොහොමයි. ඔර්කා හෙවත් කිලර් වේල් නම් සුවිසල් දඩයක්කාර...

View Article


Image may be NSFW.
Clik here to view.

3D PRINTING : ගොඩනැගිලි ත්‍රී ඩී ප්‍රින්ටින් කරයි!

ඇමරිකාවේ  MIT විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් ගොඩනැගිල්ලක් මුද්‍රණය කල හැකි ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් නිර්මාණය කොට තිබෙනවා. මෙම තාක්ෂණය ගොඩනැගිලි සෑදීමේ විප්ලවීය වෙනසකට මගපාදනු ඇතැයි විචාරකයින්...

View Article


Image may be NSFW.
Clik here to view.

MARITIME DEFENCE : HMS Audacious, ටොන් 7000ක් බර, පවුම් බිලියනයක් වටින...

රාජකීය බ්‍රිතාන්‍ය නාවික හමුදාව සිය නවීකරණ ව්‍යාපෘත්‍රිය යටතේ ඇනවුම් කරන ලද ඇස්ටූට් මාදිලියේ අති නවීන ප්‍රහාරක සම්බැරීන 7න් සතර වැනි සබ්මැරීනය මුල් වරට දියත් කිරීමේ උත්සවය හෙට (28 සෙනසුරාදා) යෙදී...

View Article

Image may be NSFW.
Clik here to view.

NORTH KOREA CRISIS : උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි! එයත් පුපුරා යයි!

දකුණු කොරියානු ප්‍රවෘත්ති වාර්තා උපුටා දක්වන රුසියාවේ ස්පුට්නික් ප්‍රවෘත්ති සේවය, මීට පැය කිහිපයකට ඉහතදී උතුරු කොරියාව තවත් මිසයිල පරීක්ෂණයක් සිදුකල බව වාර්තා කලා.එම මිසයිලයද, අප්‍රේල් 16 පරීක්ෂා කල...

View Article

Image may be NSFW.
Clik here to view.

ARTIFICIAL INTELLIGENCE : කෘත්‍රිම බුද්ධිය ගැන ඔබ දැන ගත යුතු දේවල් 10ක්

1. කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර ගැන මුලින්ම කල්පිත ඉදිරිපත් කලේ පැරණි ග්‍රීකයන්ය. ඔවුන්ගේ පුරාවෘතවල එන  හෙෆීස්ටස්ගේ රන්මුවා යාන්ත්‍රික සේනාව (golden mechanical army of Hephaestus) මින් එක් අවස්ථාවකි.2....

View Article


Image may be NSFW.
Clik here to view.

MILITARY AIRCRAFT : F 35 ස්ටෙල්ත් යානය බල්ගේරියාවට

නේටෝ පුහුණු සැසියක් සඳහා F35 සුපිරි ස්ටෙල්ත් යානා දෙකක් බල්ගේරියාවට යැවීමට ඇමරිකන් ගුවන් හමුදාව කටයුතු කොට තිබේ. නේටෝ හමුදාවලට අලුත්ම ඇමරිකන් යානා පිලිබඳව දැනුමක් ලබාදීම සඳහා මෙලෙස යුරෝපීය රටවල පුහුණු...

View Article

Image may be NSFW.
Clik here to view.

ENVIRONMENT / CONSERVATION / WILDLIFE : බෙන්තර කඩොලාන පරිසර පද්ධතියේ සවාරියක්...

බෙන්තර ගඟ ආරම්භ වන්නේ හිනිදුම ප්‍රදේශයෙනි. එහි හේකොක්‌ කඳුවැටියේ අඩි 2167 ක්‌ පමණ උසකින් බෙන්තර ගංගාවේ ආරම්භය සිදුවේ. එතැන් පටන් සැතපුම් 18 ක්‌ පුරා ගලාඑන නදිය අප ගංගා කිහිපයකට බෙදී ගලායයි.බේරුවල,...

View Article

Image may be NSFW.
Clik here to view.

SELF DRIVING TECHNOLOGY : ටොයෝටා ප්‍රියස් / ටොයෝටා ලෙක්සස් - ස්වයං ධාවන...

ස්වයං ධාවන තාක්ෂණය පිලිබඳ පර්යේෂණ පවත්වන සමාගම් අතර සාම්ප්‍රදායික මෝටර් රථ සමාගම් මෙන්ම සිය ගණනක් අධිතාක්ෂණික සමාගම් තිබෙනවා. ඇපල් හා ගූගල් මෙයින් විශාලතම අධිතාක්ෂණික සමාගම් වනවා.සිලිකන් නිම්නයේ පිහිටා...

View Article


Image may be NSFW.
Clik here to view.

SMARTPHONES : ගැලැක්සි S 8 අලෙවි වාර්තා බිඳහෙලයි

සැම්සුන්ග්  සමාගම S8 වෙළඳපොලට නිකුත් කිරීමට සූදානම් වෙද්දී ඔවුන්ට තිබුණු ලොකුම බය තමයි නෝට් 7 දුරකථන පුපුරායාම නිසා ලොව පුරා සැම්සුන්ග් නාමයට ඇතිවූ කැළල.නෝට් 7 පිපිරීම් නිසා සැම්සුන්ග් සමාගමට බොහෝ...

View Article


Image may be NSFW.
Clik here to view.

MARITIME DEFENCE : රුසියාවේ අලුත්ම Kalibr කෲස් මිසයිලය

රුසියාවේ Novator Design Bureau (OKB-8) විසින් නිර්මාණය කරන ලද Kalibr කෲස් මිසයිල පද්ධතිය මේ වනවිට රුසියානු නාවික හමුදාවේ යාත්‍රා හා සබ්මැරීන වලට අනුයුක්ත කරමින් පවතිනවා. නෞකා නාශක (anti ship), සබ්මැරීන...

View Article

Image may be NSFW.
Clik here to view.

ARTIFICIAL INTELLIGENCE : කෘත්‍රිම බුද්ධි ශ්‍රමිකයන් නිසා වෛද්‍යවරුන්ට,...

පසුගිය දශකයක පමණ කාළයක සිට අප නොදැනුවත්වම කෘත්‍රිම බුද්ධි වැඩසටහන් බොහෝ වෘත්තිකයින්ගේ රැකියා සොරා ගමින් සිටිනවා. බැංකු හා මූල්‍ය ආයතනවල, රක්ෂණ සමාගම් වල, කොටස් වෙළඳපොල තැරැව්කාර සමාගම්වල භාවිතා කරණ...

View Article

Image may be NSFW.
Clik here to view.

SPACE FLIGHT : අද අභ්‍යවකායට යැවෙන ඇමරිකාවේ අලුත්ම ඔත්තු බලන චන්ද්‍රිකාව

තව සුළු මොහොතකින් එනම් ඇමරිකාවේ නැගෙනහිර සම්මත වෙලාවෙන් උදෑසන 7ට ඇමරිකාවේ අලුත්ම ඔත්තු බලන චන්ද්‍රිකාව ස්පේස් X සමාගමේ ෆැල්කන් 9 රොකට්ටුවකින් අභ්‍යවකාශය වෙත යැවීමට සියල්ල සූදානම් වී තිබේ. සියලුම...

View Article

Image may be NSFW.
Clik here to view.

SPACE FLIGHT : මීට සුළු මොහොතකට පෙර ඔත්තු බලන චන්ද්‍රිකාවක් උඩුගුවනට යැවූ...

මීට සුළු මොහොතකට පෙර ඔත්තු බලන චන්ද්‍රිකාව උඩුගුවනට යැවූ ස්පේස් X රොකට්ටුවේ ප්‍රථම අදියර යලි ෆ්ලොරිඩාවට ගොඩබසියි.එලෙස ගොඩබසින ලද ස්පේස් එක්ස් ෆෝල්කන් 9 රොකට්ටුව ෆ්ලෝරිඩාවේ කැනවරල් තුඩුවේ දිස්වෙන...

View Article


Image may be NSFW.
Clik here to view.

WORLD RECORD : ටොන් 285ක් බර ජෙට් යානයක් ඇද ගිනස් පොතට ගිය පෝෂේ ජීප් එක.

පසුගිය අප්‍රේල් 21 වැනිදා, ප්‍රංශයේ චාර්ල්ස් ඩී ගෝල් ගුවන් තොටුපොලේදී අපූරු සිදුවීමක් වුනා. ඒ, පොර්ෂෙ කයර්න් මාදිලියේ ජීප් රථයක්, ටොන් 285ක් බර එයාර්බස් A380 යානයක් හැඟරයෙන් ඉවතට ඇදගෙන යාමට...

View Article

Image may be NSFW.
Clik here to view.

WINDOWS : මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 10 අලුත්ම සංස්කරණයක් ලඟදීම

මයික්‍රොසොෆ්ට් සමාගම, සිය අලුත්ම වින්ඩෝස් 10 සංස්කරණය පිලිබඳ තොරතුරු පසුගිය අඟහරුවාදා (අප්‍රේල් 25) නිව්යෝර්ක් නුවර පැවැත්වූ අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණ භාවිතය පිලිබඳ වැඩමුළුවකදී හෙලිකලා.Windows 10S...

View Article


Image may be NSFW.
Clik here to view.

SMARTPHONES : ඇපල් අයිෆෝන් අලෙවිය කඩාවැටේ

නිරන්තරයෙන් වර්ධනය වන අළෙවි වාර්තා සපයන ඇපල් සමාගම ආයෝජකයින් හා කොටස් හිමියන් විස්මයට පත්කරමින් මේ කාර්තුවේ අයිෆෝන් අළෙවියේ කඩා වැටීමක් වාර්තා කලා. ඇපල් සමාගමේ ක්‍රියාකාරකම් අධ්‍යයනය කරන කොටස් වෙළඳපොල...

View Article

Image may be NSFW.
Clik here to view.

ALIENS & EXTRA TERRESTRIALS : පිටසක්වලයින් පැමිණියහොත් අපගේ අවසානය නියතයි -...

ඒලියන් චිත්‍රපටමාලාවේ හා ලබන මැයි 19 දොරට වඩින ඒලියන් : කොවනන්ට් චිත්‍රපටයේ අධ්‍යක්ෂක රිඩ්ලි ස්කොට් මෑතකදී පුවත්පතක් හා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පිටසක්වල ආක්‍රමණයන් ගැන කතාකලා.රිඩ්ලි පවසන අන්දමට...

View Article


Image may be NSFW.
Clik here to view.

ARTIFICIAL INTELLIGENCE : කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ පෙරමුණ ගැනීමට සිංගප්පූරු...

පසුගිය මැයි 3වැනිදා, සිංගප්පුරුවේ ජාතික නවෝත්පාදන උළෙලේදී (Innovfest - Singapore) සිංගප්පූරුවේ තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය යාකොබ් ඉබ්‍රහීම් අලුත්ම ව්‍යාපෘතියක් දියත්කලා. ඒ වසර පහක් ඇතුලත සිංගප්පූරුව...

View Article

Image may be NSFW.
Clik here to view.

ELECTRIC CAR TECHNOLOGY : අලුත් Model Y මාදිලිය සමග S 3 X Y හෙවත් S E X ‍Y වන...

Model Y Concept Artටෙස්ලා සමාගමේ අලුත්ම රථ මාදිලිය Model ‍Y ලෙස හැඳින්වෙන බව සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක ඊලෝන් මස්ක් නොබෝදා තහවුරු කලා. මෙය crossover වර්ගයේ හෙවත් ජීප් හා කාර් අතර මුහුවක් ලෙස...

View Article

Image may be NSFW.
Clik here to view.

TRUMPNOMICS : ඔබාමාට බෑ කිව් ඇපල් ට්‍රම්ප්ට හා කියයි

මේ ඡායාරූපය 2011දී ජනාධිපති ඔබාමා සිලිකන් නිම්නයේ කල සංචාරයකදී සහභාගීවුනු භෝජන සංග්‍රයක් දැක්වෙනවා. ඔබාමාගේ දෙපැත්තේ අග සව්වෝ වගේ ඉන්නේ ස්ටීව් ජෝබ්ස් මාමයි, මාර්ක් සකර්බර්ග් බෑනයි. තව ගූගල් එකේ එරික්...

View Article
Browsing all 1214 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>