මිනිස් ශ්‍රමය වෙනුවට කාර්මික රොබෝවරුන් යොදාගෙන නිෂ්පාදන සිදුකිරීම මෑතක සිට වේගයෙන් ඉහල යමින් තිබෙනවා. මේ සඳහා රොබෝ තාක්ෂණයේ වේගවත් දියුණුව, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ දියුණුව වගේම කාර්මික රොබෝවන්ගේ මිළ වේගයෙන් පහල යෑමද හේතුවී තිබෙනවා. එමන්ම ට්‍රම්ප්නොමික්ස් පීඩනය නිසා ශ්‍රමය ලාභ රටවලින් නිෂ්පාදන කටයුතු යලිත් ඇමරිකාව බල සංක්‍රමණය වීම නිසාද කාර්මික රොබෝ භාවිතය ඉහල ගොස් තිබෙනවා.
කෙසේවෙතත් රොබෝ භාවිතය ඉහල යනවා කියන්නේ මිනිස් ශ්‍රමිකයින්ට රැකියා අහිමිවනවා කියන එක. National Economic Research Bureau පර්යේෂණායතනය මගින් සිදුකරන ලද සොයාබැලීමකදී කර්මාණ්තශාලාවකට ගන්නා සෑම කාර්මික රොබෝවෙක් නිසාම ශ්‍රමිකයින් 6දෙනෙකුට රැකියා අහිමිවී තිබෙන බව හෙලිවී තිබෙනවා.
__________________________________________________________________________
