TRUMPNOMICS : ඇපල් ෆෝන් වලට ඩිස්ප්ලේ ඇමරිකාවේ හදන්න සැරසෙන ඇපල් සගයා ෆොක්ස්කොන්
Foxconn Technology කියන්නේ ඇපල් සමාගමට එයාලගේ අයිෆෝන්, අයිපෑඩ් චීනයේදී අඩුමිලට හදලා දෙන ප්‍රධාන සැපයුම් කරුවන්ගෙන් කෙනෙක්. ෆොක්ස්කොන් වගේ චීනයේ ඇපල් නිෂ්පාදන එකලස් කරන සමාගම් නිසා තමයි ඇපල් සමාගම ලෝකයේ...
View ArticleARTIFICIAL INTELLIGENCE : කාර්මික රොබෝවරුන් භාවිතය වේගයෙන් ඉහලට
මිනිස් ශ්‍රමය වෙනුවට කාර්මික රොබෝවරුන් යොදාගෙන නිෂ්පාදන සිදුකිරීම මෑතක සිට වේගයෙන් ඉහල යමින් තිබෙනවා. මේ සඳහා රොබෝ තාක්ෂණයේ වේගවත් දියුණුව, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ දියුණුව වගේම කාර්මික රොබෝවන්ගේ මිළ...
View ArticleFUTURE OF WORK : ඔබ වැසිකිලියට යන වාර ගණන පවා ඔබගේ ප්‍රධානියාට දැනගත හැකි...
මයික්‍රොසොෆ්ට් "Build 2017"සම්මන්ත්‍රණ හා වැඩමුළු මාලාව ඊයේ (මැයි 10) සියැටල් නුවරදී ආරම්භවූවා. පසුගිය සතියේ අවසන්වූ ෆේස්බුක් F8 සම්මන්ත්‍රණය වගේම මයික්‍රොසොෆ්ට් බිල්ඩ් සම්මන්ත්‍රණයත් ඉලක්ක වෙලා...
View ArticleMILITARY AIRCRAFT : අලුත්ම චීන නාවික ප්‍රහාරක ඩ්‍රෝනයේ ඡායාරූප එලියට
චීන සමාජ-ජාලවල පලවුනු ඉතා පහතින් පියාසර කරන නොහඳුනන ඩ්‍රෝන යානයේ ඡායාරූපයතවමත් නමින් හඳුනා නොගත් මේ ඩ්‍රෝනය යානය, චීනයේ අලුත්ම ප්‍රහාරක ඩ්‍රෝන යානය බව චීන සමාජ ජාල පවසනවා. ඉතා පහතින් පියාසර කල හැකි...
View ArticleSELF DRIVING TECHNOLOGY : ටොයෝටා සමාගම සිය ස්වයං ධාවන වාහන සඳහා NVIDIA DRIVE...
අද (මැයි 11) පැවැත්වෙන එන්විඩියා සමාගමේ NVIDIA's GPU Technology Conference සම්මණ්ත්‍රණය ඇමතූ එන්විඩියා සමාගමේ නිර්මාතෲ ජෙන්සෙන් හුඇන්ග්, ලෝකයේ විශාලතම මෝටර් රථ සමාගම වන ටොයෝටා සමාගම නුදුරු අනාගතයේදී...
View ArticleE COMMERCE : ඉන්දියානු E Commerce යෝධයන් දෙදෙනෙක් එකතුවේ... ලංකාවේ ඊ...
ඉන්දියාවේ විශාලම ඊ වෙළඳාම් ජාලය වන්නේ ෆ්ලිප්කාර්ට් සමාගමයි. 2007දී සචින් බන්සාල් හා බිනී බන්සාල් යන මිතුරන් දෙදෙනා (එකම වාසගම ඇතත් මොවුන් නෑදෑයන් නොවේ) ආරම්භ කල ෆ්ලිප්කාර්ට් අද අතිවිශාල දියුනුවක් ලබා...
View ArticleGOOGLE : ගූගල් I/O 2017 තාක්ෂණ සමුලුව
අප්‍රේල් හා මැයි මාස, සිලිකන් නිම්නයේ සමාගම් සිය අනාගත සැළසුම් හා අලුත් තාක්ෂණයන් ඉදිරිපත් කරන කාළය. නොබෝදා ෆේස්බුක් F8 සම්මන්ත්‍රණය අවසන්වුනා. මේ මොහොත වනවිටත් මයික්‍රොසොෆ්ට් සමාගම සිය "Build...
View Article4 X 4 / OFFROAD : නිසාන් සමාගම Titan 4X4 Pickup එකක් මොඩිෆයි කරලා තියෙන හැටි...
ඔබ මේ දකින්නේ නිසාන් ටයිටන් 4X4 පික්අප් රියක් ඕනෑම දුෂ්කර කැලෑවක යන්න පුලුවන් විධියට මොඩිෆයි කරලා තියෙන විධිය. මේ මොඩිෆිකේෂන් සිදුකරලා තියෙන්නේ නිසාන් සමාගම විසින්මයි. මේ රථය එලිදැක්වූවේ ඇමරිකාවේ...
View ArticleGLOBAL CYBER ATTACK : දැනට දන්න තොරතුරු [UPDATE]
දැනට ලැබෙන තොරතුරු අනුව රටවල් 99ක පරිගණක ප්‍රහාරයට ලක්වි ඇත. බ්‍රිතාන්‍යය, රුසියාව, ඇමරිකාව, චීනය ඇතුලු රටවල පරිගණක ප්‍රහාරයට ලක්වී ඇත.ප්‍රහාරය ආරම්භ වන්නේ ඊමේල් පණිවුඩයක් විවෘත...
View ArticleGLOBAL CYBER ATTACK : ව්‍යාප්ති සිතියම [UPDATE]
Shadow Brokers හැකර් කණ්ඩායම පසුගිය අප්‍රේල් මාසයේ ඇමරිකන් NSA ඔත්තුසේවයෙන් සොරාගන්නා ලද හැකින් මෘදුකාංගය පතුරුවා හැරියද, මයික්‍රොසොෆ්ට් සමාගම පවසන්නේ තමන් මේ හැකින් ටූලය අවහිර කලහැකි software patch...
View Article4 X 4 / OFFROAD : දිය ගොඩ සැමතැන සැරිසරන රුසියානු යෝධයා
රුසියාවේ නිෂ්පාදිත Wamah Avtoros Shaman 8×8 රථය දිය, ගොඩ, මහ කැලෑ, හා හිමෙන් වැසුනු තුන්ද්‍රා ආදී ඕනෑම තැනක සැරිසර හැකි යෝධ සියලු භූමි (all terrain vehicle) සංචාරක රථයකි.රෝද අටක් ඇති, සෑම රෝදයක්ම...
View ArticleAGRICULTURE TECHNOLOGY : චීනය හා ඔස්ට්‍රේලියාව රුධිරයේ සීනි අඩුකරන සහල් ගැන...
චීනය ලෝකයේ වැඩිම දියවැඩියා රෝගීන් ගණනක් සිටින රටයි. 2015දී මිලියන 109ක් චීන ජනයා දියවැඩියා රෝගීන් වූ අතර 2040 වනවිට මෙය මිලියන 150 දක්වා වර්ධනය වනු ඇතැයි චීන සෞඛ්‍ය බළධාරීන් බිය පලකරනවා. චීනයේ...
View ArticleNUTRITION : ලාබෙට හොඳ ගුණ පිපිඤ්ඤා
අපේ රටේ එතරම් වටිනාකමක් හෝ පාරිභෝගික උනන්දුවක් නොතිබුනත් දියුණු රටවල පාරිභෝගිකයින් ඉතාමත් ආශාවෙන් අනුභව කරන, එළවලු සලාද මෙන්ම හැම්බර්ගර් වැනි පහසු ආහාර (fast-food) වල පවා නිතර යොදන "සුපිරි ආහාරයක් -...
View ArticleWINDOWS : Build 2017 වැඩමුළුවේ දී හඳුන්වාදුන් Windows 10 Creators Update විස්තර
මයික්‍රොසොෆ්ට් බිල්ඩ් 2017 වැඩමුළුව දැන් අවසන්. මේ වැඩමුළුවේදී මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායක සත්‍යා නඩෙල්ලා ඇතුළු ජ්‍යේෂ්ඨ නිළධාරීන් ගණනාවක් දේශන පැවැත්වූ අතර එහිදී අලුත් නිර්මාණ (new products)...
View ArticleGLOBAL CYBER ATTACK : අලුත් ප්‍රහාරයක් හෙට අනිද්දාම! - විශේෂඥයින් අණතුරු අඟවයි
සිකුරාදා ලොවම ව්‍යාකූල කල සයිබර් ප්‍රහාරය මේවනවිට පාලනය වෙමින් තිබෙනවා. බ්‍රිතාන්‍යයේ MalwareTech නම් කුඩා සයිබර් ආරක්ෂණ සමාගමක 22හැවිරිදි හැකර්වරයෙකු විසින් WannaCry වෛරසය තුල සයිබර් ප්‍රහාරකයින් සඟවා...
View ArticleNORTH KOREA CRISIS : උතුරු කොරියාව අද පාන්දර අලුත් මිසයිලයක් අත්හදා බලයි
අද (මැයි 14) උතුරු කොරියානු වේලාවෙන් පාන්දර 5.27ට උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බැලුවා. කිලෝමීටර් 700ක් පමණ පියාසරකල මිසයිලය ජපාන මුහුදට වැටුනු බව දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා....
View Article4 X 4 / OFFROAD : JetSki පදින්න ආසද?
මීගමු කළපුවෙ, බෙන්තොට, හික්කඩුවෙ විතරක් නෙමෙයි නුවර එළියෙ ග්‍රෙගරි වැවෙත් දැන් ජෙට්-ස්කී කියල හඳුන්වන, වතුරේ යන මෝටර් සයිකලයක් වගේ පෙනෙන බෝට්ටු වර්ගයක් දැකලා ඇති. සමහර අය පැදලත් ඇති. ඉතා වේගයෙන් වතුරේ...
View ArticleARTIFICIAL INTELLIGENCE : රොබෝ ට්‍රක් 73ක් වැඩට ගත් ලෝකෙ ලොකුම පතල් සමාගම
රියෝ ටින්ටෝ කියන්නේ ලෝකෙ ලොකුම බහුජාතික පතල් කර්මාණ්ත සමාගමක්. සේවකයින් 50,000ක් සේවය කරන, පසුගිය වසරේ ඩොලර් බිලියන 7ක් ආදායම් උපදවපු රියෝ ටින්ටෝ සමාගමේ ප්‍රධාන නිෂ්පාදන වන්නේ යකඩ, ඇලුමීනියම්,...
View ArticleHISTORY : Ceylon Tea වලට අවුරුදු 150යි!
තේ පානයේ ඉතිහාසය කෙටියෙන්කවුරුත් දන්න විධියට තේ පානයේ ආරම්භය චීනයේ සිදුවුනා. පුරාවෘත්තවල තිබෙන විධියට ක්‍රි.පූ 2737 කාළයේ චීනයේ රජකම් කල ෂෙන් නුන්ග් අධිරාජ්‍යයා තමයි තේ පානය ආරම්භකලා කියලා කියන්නේ....
View ArticleBUSINESS STRATEGY : පුටින්, රනිල් දෙන්නම ගිය මෝදි නොගිය චීනාගේ One Belt and...
One Belt and One Road Initiative එහෙමත් නැතිනම් The Silk Road Economic Belt and the 21st-century Maritime Silk Road එකම අරමුණු කිහිපයකින්, එකට බැඳුනු, චීනයේ නායකත්වයෙන් හා ප්‍රධාන ධන ආයෝජනයෙන් ගොඩ...
View Article