Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Browsing all 1214 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

BUSINESS STRATEGY : කොරියාවේ, ඉන්දියාවේ, චීනෙ වගේ අපේ රටේ කාර් හැදෙන්නේ...

ලංකාවේ ආර්ථිකයේ අනාගතය කෙබඳු විය යුතුදැයි දේශපාලඥයින්, ආර්ථික විද්‍යාඥයින්, විද්වතුන් මෙන්ම ව්‍යාපාර හා කර්මාණ්ත ක්ෂේශ්ත්‍රයේ ප්‍රාමාණිකයින් අතර සාකච්ඡාවක් ගොඩනැගී තිබෙනවා.කලින් කලට ඉස්මතු වෙමින් යලිත්...

View Article


Image may be NSFW.
Clik here to view.

HISTORY : තත්පර 30ක වෙනසක් වූවානම් ඩයිනසෝරයන් තවමත් ජීවත්වන්නට ඉඩ තිබුණා....

ඩයිනසෝරයින් අද නැත්තේ, ඔවුන් වඳකර දැමූ ග්‍රහකය පොලොවේ ගැටීම තත්පර 30ක් ඉක්මණ් වූ නිසා යැයි කිව්වොත් ඔබ පිලිගන්නවාද?එනම් සැතපුම් නවයක් දිග එම ග්‍රහකය නැතිනම් යෝධ උල්කාපාතය පොලොවේ ගැටීම තව තත්පර 30ක්...

View Article


Image may be NSFW.
Clik here to view.

BUSINESS STRATEGY : ලෝකයේ වැඩියෙන්ම වැඩකරන රටවල් හා ජපනුන්ට වඩා වැඩකරන ලාංකිකයෝ

ලෝකෙන්ම වැඩියෙන්ම වැඩකරන සේවකයෝ ඉන්නේ මෙක්සිකෝවේ කියලා OECD (Organisation for Economic Co-operation and Development) අලුත්ම වාර්තාවක සඳහන් වෙනවා. මෙක්සිකානුවන් අවුරුද්දකට පැය 2246ක් වැඩ කරනවා.ආසියාවේ...

View Article

Image may be NSFW.
Clik here to view.

GLOBAL CYBER ATTACK : WannaCry ප්‍රහාරය සැළසුම්කලේ උතුරු කොරියාව?

WannaCry රැන්සම්වෙයා වෛරසයේ ප්‍රහාරයට ලක්වූවන් මෙන්ම සයිබර් ආරක්ෂණ ආයතනවලට වටහා ගැනීමට අපහසු එක් දෙයක් වූයේ මෙම ප්‍රහාරයට ලක්වූ පරිගණක නැවත නිදහස් කරගැනීම සඳහා වෛරසය නිර්මාණය කල හැකර්වරුන් ඉල්ලා සිටින...

View Article

Image may be NSFW.
Clik here to view.

GLOBAL CYBER ATTACK : WannaCry වලින් ලෙඩවුණු පරිගණකවලට Europol පොලීසියෙන්...

යුරෝපොල් මූලස්ථානයයුරෝපා හවුලේ පොලිස් සේවය වන Europol ඉතා ඉක්මණින්ම WannaCry කප්පම් වෛරසය මගින් අගුලු වට්ටවා අක්‍රිය කර තිබෙන පරිගණක වලින් එම වෛරසය ඉවත් කරගැනීම සඳහා Decryption Tool නැමති කුඩා...

View Article


Image may be NSFW.
Clik here to view.

TRUMPcomics : ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉන්ටෙලිජන්ස් අනාගැනිල්ල

ඇමරිකාවෙන් ලැබෙන වාර්තා අනුව ට්‍රම්ප්තුමා අනාගනිමින් සිටී. වයිට් හවුසියම එකම පඹගාලකි. ට්‍රම්ප්තුමාගේ බෑනා මෙන්ම ට්‍රම්ප්ගේ ඇතුලු කවයේ ලොක්කෙකු වන ජරෙඩ් කුෂ්නර් හා ට්‍රම්ප්ගේ හොඳම උපදේශකයා ස්ටීවන් බැනන්...

View Article

Image may be NSFW.
Clik here to view.

ARTIFICIAL INTELLIGENCE : රොබෝ උතුමාණෝ විනිසුරු අසුනට සපැමිණේ!!!

කෘත්‍රිම බුද්ධි වැඩසටහන් දැනටමත් අපගේ ජීවිතයේ බොහෝ අවස්ථාවලට බලපෑම් කරනවා. ඔබගේ ණය අයදුම්පතට ණයක් දියුතුද නැද්ද යන්න තීරණය කරන්නට බැංකුවල කෘත්‍රිම බුද්ධි වැඩසටහන් උපයෝගී කරගන්නවා. ඔබගේ ෆේස්බුක්...

View Article

Image may be NSFW.
Clik here to view.

INNOVATION : ඩොලර් ට්‍රිලියන 3ක් වටින ලොකුම කොම්පැනි පහට සල්ලි උණන හැටි!

ඇපල් ඉන්කෝපරේටඩ්වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන 804යි, ආදායම ඩොලර් බිලියන 216යි, ශුද්ධ ලාභය ඩොලර් බිලියන 46යි.ආදායමෙන් 63%ක්ම අයිෆෝන් විකුණා උපයා ගනී.ඇල්ෆබට් ඉන්කෝපරේටඩ් (කලින් ගූගල්)වෙළඳපොල වටිනාකම ඩොලර්...

View Article


Image may be NSFW.
Clik here to view.

GOOGLE : Google Lens; ගූගල් I/O සමුළුවේ පලමුවෙනි දිනයේ හඳුන්වා දුන් හොඳම...

ඊයේ කැලිෆෝනියාවේ මවුන්ටන් විව් හිදී, ගූගල් සමාගමේ වැදගත්ම වාර්ෂික තාක්ෂණ සමුලුව ඇරඹුනා. මෙහි පලමු දිනයේ ප්‍රධාන කතාව කලේ ගූගල් ප්‍රධාන විධායක සූන්දර් පිචායි විසින්. මෙහිදී සුන්දර්, අලුත් ගූගල් නිර්මාණ...

View Article


Image may be NSFW.
Clik here to view.

BUSINESS STRATEGY : iPhone මේඩ් ඉන් ඉන්ඩියා - අයිෆෝන් ඉන්දියාවේ හදයි

ඇපල් අයිෆෝන් වල මිළ අඩුම මාදිලිය වන iPhone SE මාදිලිය දකුණු ඉන්දියාවේ බැන්ගලුරු නගරයේ කර්මාණ්ත්ශාලාවක එකලස් කිරීම ඇරඹූ බව ඇපල් සමාගම අද ප්‍රකාශ කලා. කොන්ත්‍රාත් පදනම මත ඇපල් භණ්ඩ එකලස් කරන තායිවානයේ...

View Article

Image may be NSFW.
Clik here to view.

GOOGLE : අද ලොවට හෙලිකල වැදගත්ම දේවල් 7ක්

1) ගූගල් ඇන්ඩ්‍රොයිඩ් භාවිතාකරන ෆෝන්, ටැබ්ලට් හා වෙනත් උපකරණ බිලියන 2 ඉක්මවයි.2) ගූගල් ලෙන්ස් තාක්ෂණයේ ආධාරයෙන්, ගූගල් ඇසිස්ටන්ට් AI වැඩසටහනට තම අවට ලෝකය තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා.3) ගූගල්...

View Article

Image may be NSFW.
Clik here to view.

GAMING : Destiny 2

බන්ගී විඩියෝ ක්‍රීඩා නිර්මාණ සමාගම මගින් නිර්මාණය කොට, ඇක්ටිවිෂන් සමාගම මගින් බෙදාහරින නවතම පරිගණක ක්‍රීඩාව ඩෙස්ටිනි 2 පරිගණක ක්‍රීඩාවයි. ඉතා ජනප්‍රියව තිබූ ඩෙස්ටිනි ක්‍රීඩාවේ නව මානයක් ලෙස හඳුන්වාදෙන...

View Article

Image may be NSFW.
Clik here to view.

HOW TO? : සති අන්තය ප්‍රීතිමත් කරගන්නේ කොහොමද?

වෙහෙසකර වැඩ සතියකින් පසු සති අන්තයේ ටිකක් වැඩිපුර නිදා ගන්න, අලසව ඉන්න අපි කවුරුත් කැමතියි. වැඩට යන්න පාන්දර 5ටවත් නැගිටින අපි, සති අන්තෙ 7 වෙනකම් වත් නිදාගන්න ආස එක පුදුමයක් නෙමෙයි.  අපි විතරක් නෙමේ...

View Article


Image may be NSFW.
Clik here to view.

NUTRITION : පැකට් කරපු ආහාර මේතරම් හොඳ නෑ කියලා දැනගෙන හිටියද?

ළමා රෝග විශේෂඥයෙකු හා ස්ථුලතාවය පිලිපඳ විශේෂඥයෙකු වන කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය රොබර්ට් ලූස්ටිග් Journal of American Medical Association (JAMA) වෛද්‍ය පර්යේෂණ සඟරාවට ලිපියක් සම්පාදනය කරමින්...

View Article

Image may be NSFW.
Clik here to view.

MEDICAL RESEARCH : වී පැලයෙන් රුධිර ප්ලස්මා

චීනයේ ජෛව-තාක්ෂණ ඉන්ජිනේරුවෙකු වන යැන්ග් ඩයිචැන්ග්, ජාන වෙනස්කරන ලද සහල් වර්ගයකින් මිනිස් රුධිර ප්ලස්මා නිෂ්පාදනය කල හැකි විප්ලවීය සොයාගැනීම සිදුකර තිබෙනවා.මිනිස් ජාන බද්ධකරන ලද සහල් විශේෂයක් මගින්...

View Article


Image may be NSFW.
Clik here to view.

HISTORY : ඉබ්බන්කටුව ඓතිහාසික භූමිය [VIDEO]

ඉබ්බන්කටුව ඓතිහාසික භූමියශ්‍රී ලංකාවේ ප්‍රෙෘඩ ඉතිහාසය විදහා දක්‌වන ස්‌ථාන අතර දෙස්‌ විදෙස්‌ සංචාරක ඇස හරි හැටි නොගැටුණු ස්‌ථානද ගණනාවක්‌ තිබේ. ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටි ඉබ්බන්කටුව...

View Article

Image may be NSFW.
Clik here to view.

FILM : Alien Covenant හා ඒලියන් ප්‍රබන්ධමය විශ්වයේ අවස්ථා සම්බන්ධය

ඒලියන් චිත්‍රපට මාළාව මුල ඉඳන්ම බලලා තියෙන අය ලංකාවේ අඩු ඇති. පලමුවෙනි ඒලියන් චිත්‍රපටය ආවේ 1979 තරම් ඈතදී. ලංකාවේ පෙන්නුවෙත් නෑ. එහි දෙවැනි කොටස වන ඒලියන්ස් චිත්‍රපටය එන්නේ 1986දී. ඒලියන්ස් 3 එන්නේ...

View Article


Image may be NSFW.
Clik here to view.

GLOBAL CYBER ATTACK :උතුරු කොරියානු ඔත්තු සේවයේ Unit 180

උතුරු කොරියානු ඔත්තු සේවය වන Reconnaissance General Bureau (RGB) මගින් මෙහෙයවන Unit 180 ලෙසින් හැඳින්වෙන සයිබර් ප්‍රහාර ඒකකයක් පිලිබඳව බටහිර ඔත්තු සේවාවලට වාර්තා වී තිබෙනවා. උතුරු කොරියාවේ දක්ෂ පරිගණක...

View Article

Image may be NSFW.
Clik here to view.

SMARTPHONES : අලුත්ම Android O ඩිවෙලොපර් බීටා සංස්කරණය දැන් බාගන්න පුලුවන්

ගූගල් I/O සමුළුවේදී, අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වන ඇන්ඩ්‍රොයිඩ් O මෘදුකාංග නිර්මාපකයින්ට එලිදැක්වුනා. ඇන්ඩ්‍රොයිඩ් O මෙහෙයුම් පද්ධතිය සකස් කොට තිබෙන්නේ අලුත්ම අලුත් ඇප් හා ගැජට් වලින් ඔබ...

View Article

Image may be NSFW.
Clik here to view.

FILM : Terminator 6 ලඟදීම

ආනර්ඩ් ෂ්වසනෙගර් සිනමා තරුවක් බවට පත්කල 1984දී මුලින්ම තිරගතවූ ටර්මිනේටර් චිත්‍රපට මාලාවේ 6වැනි චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට සියලු කටයුතු සූදානම් බව මුල් ටර්මිනේටර් චිත්‍රපට දෙක අධ්‍යක්ෂණය කල ජේම්ස්...

View Article
Browsing all 1214 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>