NORTH KOREA CRISIS : උතුරු කොරියාව අද තවත් මිසයිලයක් අත්හදා බලලා!!
අමෙරිකානු හා දකුණු කොරියානු බළධාරීන්ට අනුව, උතුරු කොරියාව අද තවත් මිසයිල අත්හදා බැලීමක් සිදුකලා. මධ්‍යම දුර මිසයිලයක් ලෙස සැළකෙන මෙය කිලෝමීටර් 560ක් ඉහලට ගමන් කොට නැවත මුහුදට ඇදවැටී තිබෙනවා.අමෙරිකානු...
View ArticleWTF?? : අලියෙක් ඇඟට වැටී මැරුණු දඩයක්කාරයා?
තෙවුනිස් බෝතා දකුණු අප්‍රිකාවේ ට්‍රැකර්වරයෙක් හා විශාල සතුන් දඩයක්කරුවෙක්. ඔහුගේ රැකියාව වුනේ විනෝදයට දඩයම් කරන්නන් එක්ක දඩයම් සෆාරි එක්කන් යන එක.බෝතා දකුණු අප්‍රිකානු වැසියෙක් වුනාට දඩයම් කලේ නීතියක්...
View ArticleFILM : Resident Evil Reboot සොම්බිලන්තයේ ඇලිස් ආයෙත් කරලියට
රෙසිඩන්ට් ඊවිල් චිත්‍රපට මාලාවේ හයවැනි හා අවසාන කොටස ලෙස හැඳින්වුනු "ෆයිනල් චැප්ටර්"තිරගත වුනේ 2016දී. ඒත් ඔන්න දැන් රෙසිඩන්ට් ඊවිල් නිෂ්පාදනය කරපු කොන්ස්ටන්ටයින් චිත්‍රපට සමාගමේ සභාපති මාර්ටින්...
View ArticleWEAPONS TECHNOLOGY : කිලෝමීටර් 3ක් ඈත සිටි ISIS ත්‍රස්තයෙකුට වෙඩි තැබූ...
ලෝකයේ බලසම්පන්නම සනයිපර් රයිෆලය ලෙස සැලකෙන CheyTac M200 රයිෆලය මේ වනවිට ඇමරිකන් නේවි සීල්, බ්‍රිතාන්‍ය SAS හා වෙනත් යුරෝපා හා ඇමරිකන් විශේෂ බළකා අතට පත්ව තිබෙනවා. ඉරාකයේ මෝසුල් නගරයෙන් ISIS ත්‍රස්තයින්...
View ArticleBREAKING NEWS : WE KILLED YOUR CHILDREN!!! මැන්චෙස්ටර් බෝම්බයෙන් පසු ISIS...
දරුවන් හා නව යව්වන යව්වනියන් අතර ජනප්‍රිය ඇමරිකානු ගායිකා අරියනා ග්‍රැන්ඩේගේ සංගීත සංදර්ශණයක් පැවැත්වුන මැන්චෙස්ටර් අරීනා රංග ශාලාවේ ISIS මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු පුපුරවාගත් බෝම්බයකින් අවුරුදු 8ක්...
View ArticleCYBER SECURITY : World Cybersecurity Conference එකේදී Hacking Demo එකක් කල...
රූබන් පෝල් 11 හැවිරිදි කොළු ගැටයෙකි. ඉන්දියානු සම්භවයක් ඇති දෙමව්පියන්ට දාව ඇමරිකාවේ උපන් රූබන් හැබෑ හපනෙකි. කොතරම් හපනෙක්ද යත්, ඔහු ලෝකයේ සයිබර් විශේෂඥයින්ගේ ප්‍රධාන සමුළුවක්වූ ග්ලෝබල් සයිබර්...
View ArticleSOCIAL MEDIA : Instagram හා Snapchat වලින් දරුවන් බේරාගත යුතුයි!!!!
බ්‍රිතාන්‍යයේ Royal Society for Public Health (RSPH) ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව, ළමා මානසික සෞඛ්‍යය සඳහා දැඩි බලපෑමක් ඇති කිරීමට ඉන්ස්ටග්‍රෑම් හා ස්නැප්චැට් යන සමාජජාල දෙක සමත්වී...
View ArticleBUSINESS STRATEGY : අද විවෘත වන Amazon.com පොත් සාප්පුව
ඇමසන් නිසා බංකොලොත් වුනු පොත් සාප්පු අනන්තයි. බිල්ඩිං කුළි ගෙවාගෙන, ලොකු ලයිට් බිල්, නඩත්තු වියදම් හා සේවක පඩිනඩි ගෙවා ගත්තම පොත් විකුණලා ලැබෙන සොච්චම් ලාබෙන් ඇදගෙන ගිය පොත් සාප්පු නැත්තටම නැතිවුනේ...
View ArticleSPACE FLIGHT : නවසීලන්තයේ 3D Printed රොකට් එක සාර්ථකව ගුවන්ගතවේ
නවසීලන්තය මූලස්ථානය කරගත් Rocket Lab නම් පෞද්ගලික සමාගමක් ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන ලද රොකට්ටුවක් සාර්ථකව අභ්‍යවකාශගත කොට තිබෙනවා. නවසීලන්තයේ උතුරු දූපතේ මහියා අර්ධද්වීපයේ රොකට්...
View ArticleWFT?? : මොරොක්කෝවේ ගස් නගින එළුවෝ
ඔය ඉන්නේ මොරොක්කෝවේ ගස් නගින එළුවෝ. උන්ට පුළුවන් අඩි 30ක් 40ක් උස ගස් වලට නගින්න. උන් වැඩියෙන්ම ආස කරන්නේ දකුණු මොරොක්කෝවේ වැවෙන ආගන් කියන ගහේ ගෙඩි කන්න. මේ ගෙඩි හැදෙන්නේ සරත් සෘතුවේදී ().මේ කාලේට...
View ArticleBUSINESS STRATEGY : ආසියාවේ වැඩියෙන්ම කැපවුනු සේවකයින් ඉන්නේ ලංකාවේ! Nikkei...
මේ තියෙන්නේ මම මැයි 16 වැනිදා ලියපු බිස්නස් ස්ට්‍රැටෙජි ලිපියක්.ඒකෙන් මම උත්සහ කලේ ලංකාවේ මිනිස්සු වැඩියෙන් නිවාඩු ලබන, අඩුවෙන් වැඩ කරන්න කැමති කම්මැලි පිරිසක් කියන එක බොහොම වැරදි මතයක් කියලා...
View ArticleWEAPONS TECHNOLOGY : යුධ සෙබළුන්ට සුපිරි පෙනීමක් දෙන Tactical Augmented...
ඇමරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුබද්ධ Defense Advanced Research Projects Agency, හෙවත් DARPA යුධ තාක්ෂණ නිර්මාණ ආයතනය, යුධ පිටියේදී සෙබලුන්ට සුපිරි පෙනීමක් ලබාදෙන Tactical Augmented Reality (TAR)...
View ArticleSPACE FLIGHT : අලුත්ම අභ්‍යවකාෂ ෂටල් යානය Phantom Express
ෆැන්ටම් එක්ස්ප්‍රස් : ඒ තමයි ඇමරිකාවේ හැදෙන අලුත්ම ෂටල් යානයට දීලා තියෙන නම. ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේතුවට අනුබද්ධ DARPA ආයතනයේ ව්‍යාපෘතියකට අනුව බෝයිං සමාගම නිර්මාණය කරන මේ ෂටල් යානයේ නිළ හැඳින්වීම...
View ArticleAGRICULTURE TECHNOLOGY : පස් නැති, වතුර නැති අපූරු එළවළු ගොවිපොල
පස් නැතුව එළවලු වවන හයිඩ්‍රොෆොනික් තාක්ෂණය අලුත් දෙයක් නෙමෙයි. 1980 ගණන්වල ඉඳලා භාවිතාවන තාක්ෂණයක්. හයිඩ්‍රෝෆොනික් තාක්ෂණයේදී පැලෑටිවලට පෝෂණය දෙන පෝෂක දාවණයක් තුල මුල් ඇදීමක් සිදුවනවා. පැලෑටිය යම්...
View ArticleASTRONOMY : ලෝකයේ ලොකුම දුරේක්ෂයට මුලගල තැබේ
යුරෝපීය ප්‍රජාව විසින් බරපැන දරන European Extremely Large Telescope දුරේක්ෂය සඳහා මුල්ගල තැබීම නොබෝදා සිදුවුනා. චිලී රටේ ඇටකාමා කාන්තාරයේ මීටර් 3000ක් උස කඳුගැටයක ඉදිවන මෙහි පරාවර්තක දර්පණය මීටර් 39ක්...
View ArticleHOW TO? : සුවෙන් සිටීමට හොඳම එලිමහන් ක්‍රියාකාරකම්
1] ඇවිදින්නකිසිදු වියදමක් නැති, හොඳ නිරෝගී සිරුරක් ලබාදෙන, පහසුවෙන් ඕනෑම අයෙකුට කල හැකි හොඳම ව්‍යායාමයකි.විනාඩි 30ක් වේගයෙන් ඇවිදීමේදී (brisk walking) කැලරි 150ක් පමණ වැයවේ. දණහිස් ආබාධ හෝ ආතරයිටිස්...
View ArticleINNOVATIONS : අලුත්ම ඉලෙක්ට්‍රොණික තාක්ෂණය - නැනෝෆොටොනික්ස්
නැනෝෆොටොනික්ස් යනු නැනෝ පරාසයේ, එනම් මීටරයකින් 1 / 1,000,000,000ක ප්‍රමාණයේ ක්ශුද්‍ර පරිපථ තුල ආලෝකය හැසිරෙන ආකාරය විස්තර කරන විද්‍යාවයි. දැන් අයි.බී.ම්, ඉන්ටෙල් වැනි අධිතාක්ශණික සමාගම් මෙම තාක්ශණය...
View ArticleINNOVATIONS : Night Vision පෙනුම ලබාදෙන Contact Lenses
සුපිරි යුධ බළඇණි නිර්මාණය කිරීමේ පෙන්ටගන සැළසුම් පිලිබඳව අප විටින්විට ඔබ වෙත පිලිගන්වා ඇත. මෙහි ඉදිරියෙන්ම සිටින්නේ ඩාර්පා නම් යුධමය පර්යේෂණ හා සංවර්ධන ඒජන්සිය, ඔවුන්ගේ කොන්ත්‍රාත්කරුවන් වන අධිතාක්ශණික...
View ArticleHISTORY : ඉරණමඩුවේ විසූ හෝමෝ ඉරෙක්ටස්
හෝමෝ ඉරෙක්ටස් යන විද්‍යාත්මක නාමය, සෘජුව ඇවිද ගිය මානවයා යන තේරුම දෙනවා. මුලින්ම යම් දුරකට හෝ සෘජුව ඇවිද ගිය මානවරූපී සත්වයා (එනම් අර්ධ-මානවයා, මනුජයා - හොමිනිඩයා) හෝමෝ ඉරෙක්ටස් නොවේ. එම ගෞරවය දැනට...
View ArticleINNOVATIONS : ඉරිඟුවලින් හයිඩ්‍රජන්
නුදුරු අනාගතයේදී ලොව ඇතිවෙතැයි සිතන බළශක්ති අර්බුධයට මෙන්ම ෆොසිල ඉන්ධන දහනයෙන් සිදුවන පරිසර විනාශය අවම කිරීමටත් හොඳ විසඳුමක් ලෙස හයිඩ්‍රජන් හඳුනාගෙන තිබුණේ දශක ගණනාවකට පෙර සිටය. එහෙත් හයිඩ්‍රජන්...
View Article