HISTORY : අවුරුදු 148ක් පැරණි C.S.S Hunley නම් ලෝකයේ ප්‍රථම යුධ සබ්මැරීනය
කාලය : 1864 පෙබරවාරි 17. ස්ථානය : අමෙරිකා එක්සත් ජනපදයේ (එවකට අමෙරිකානු කොන්ෆෙඩරේට් ජනපද ) දකුණු කැරොලයිනාවේ චාල්ස්ටන් වරාය.ඒ අමෙරිකානු සිවිල් යුද්ධය දරුණුව ඇවිලෙමින් තිබුණු සමයයි. අමෙරිකා එකසත්...
View ArticleAUTOMOBILE TECHNOLOGY : සුපර්චාජර්, ටර්බෝචාජර් හා ඉන්ටර්කූලර් ටර්බෝ
සුපර්චාජර්, ටර්බෝචාජර් හා ඉන්ටර්කූලර් ටර්බෝ යන වචන රථවාහන සම්බන්ධයෙන් කතාකරන විට නිතරම අසන්නට ලැබෙන යෙදුම්. රථවාහන නිශ්පාදකයින් හා මෝටර්-රථ අලෙවිකරුවන් සිය වාහනවල ගුණාත්මක භාවය ඉහල බව පෙන්වීමට මේ...
View ArticleWTF?? : O/L ගණන් ෆේල්වීමේ විපාක!!!
ෆේස් බුකියේ දමා ඇති පෝස්ටුවකි මේ. ආණ්ඩුව සහනාධාර වශයෙන් වෙන්කල කෝටි 4.5 ගැන ගොන් පෝස්ට් එකක් හදපු මේ සුරතල් නාම්බා වැනි තව නාම්බන් නෑම්බියන් කීදෙනෙක් ඊලඟ චන්දෙදී තවත් කම්බ හොරු රැළකට පෝලිමේ ගොස් චන්දය...
View ArticleOPINION : කුණු ට්‍රැක්ටරය පැදවීම නගර සභාවේ සභාපතිගේ වැඩක් නොවිය යුතුවීම හෙවත්...
යටගිය දවස එක් කලෙක එක්තරා විප්ලවීය පක්ෂයක් එක්තරා සභාවක් චන්ද බලයෙන් දිනාගත්තේය. එය ප්‍රාදේශීය සභාවක්ද, නගර සභාවක්ද යන්න මතක නැති නමුත් ඔවුන් එයට "අධිෂ්ඨානයේ පුරවරය"ලෙස නම් තැබූ බව යාන්තමට මතකය. මෙය...
View ArticleSPACE FLIGHT : රොකට් එකක් අරගෙන ස්තරගෝලයට පියාඹන ලෝකෙ ලොකුම ගුවන්යානය
මේ යෝධ ගුවන් යානයේ නම Scaled Composites Stratolaunch. නිර්මාණය කරලා තියෙන්නේ ස්කේල්ඩ් කොම්පොසයිට්ස් කියන පෞද්ගලික සමාගමක්. මේක නිර්මාණය කරන්න බරපැන දරන්නේ බිල් ගේට්ස් එක්ක මයික්‍රොසොෆ්ට් සමාගම...
View ArticleALIENS & UFOS : "කපුස්ටින් යාර්"; සෝවියට් රුසියාවේ Area 51
Kapustin Yar Missile Test Complexඅමෙරිකාවේ ඒරියා 51 නම් ප්‍රදේශය පිලිබඳවත්, එහි සිදුවෙනවා යයි පැවසෙන රහසිගත ගගනවිද්‍යා හා පිටසක්වලයින් පිලිබඳව කෙරෙන පර්යේෂණ පිලිබඳවත් ඒ ගැන උනන්දුවක් දක්වන බොහෝදෙනා...
View ArticleWTF?? : නොදන්න ටකරං ගැන MEME හැදීම
ලංකාවේ හොඳ මීම් කළාවක් ඇත. ඉතාමත් නිර්මාණශීලී, උපහාසාත්මක සිංහල මීම් ෆේස්බුකියේ අනන්තවත් දකින්නට ඇත. සමහර ඒවා අදේශපාලනිකය. සමහර ඒවා දේශපාලනිය. මොනවා වුවත් හොඳින් හිතාබලා, ටක්කෙට හරි තැනට වදින ලෙස...
View ArticleTERROR IN LONDON : ලන්ඩනයේ අලුත්ම ත්‍රස්ත ප්‍රහාරයේ ඡායාරූප
ඊයේ (සෙනසුරාදා) රාත්‍රියේ ලන්ඩනයේ සුප්‍රකට ලන්ඩන් බ්‍රිජ් පාලම අසලදී තවත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. සුදු වෑන් රථයක නැගුනු ISIS යයි සැක කෙරෙන ජිහාඩි ත්‍රස්තයින් 5 දෙනෙකු ලන්ඩන් බ්‍රිජ් පාලම මත...
View ArticleBUSINESS STRATEGY : BBS තියරිය හා අපේ තියරිය / මුස්ලිම් හෝටල්වල කෑමවලට වඳ...
ඊයේ බුකියේ ඥාණසාර හිමියන්ගේ ප්‍රකාශයක් ඇතුලත් මීම් එකකට මා දැක්වූ ප්‍රතිචාරයට පිලිතුරු ප්‍රතිචාරයක් දැක්වූ එක් මිතුරෙක් "මුස්ලිම් ආක්‍රමණයක් නෑ කියලද කියන්නේ?"යනුවෙන් මගෙන් අසා සිටියේය.වසර ගණනාවක සිටම...
View ArticleENVIRONMENT / CONSERVATION / WILDLIFE : ලෝක සාගර දිනය අදයි!
ලෝක සාගර දිනය අදට (08 වැනිදා) යෙදී තිබේ. සාගර අපගේ ග්‍රහලෝකයේ හදවත බඳු ය. මිනිසෙකුගේ හදවත ශරීරයේ සෑම කොටසකටම රුධිරය පොම්ප කරන්නාක් මෙන්, අපි ජීවත් කොතැනක් ජීවත් වූවද සාගර මඟින් පෘථිවිය පුරා වෙසෙන ජනතාව...
View ArticleARTIFICIAL INTELLIGENCE : භ්‍රෂ්ඨවුනු (Rouge) කෘත්‍රිම බුද්ධි යන්ත්‍රයක්...
කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ දියුණුව හිතාගත නොහැකිතරමින් වේගවත් වෙලා. මෙවැනි යන්ත්‍ර මගින් නුදුරු අනාගතයේදීම විශාල තර්ජනයක් මානව වර්ගයාටම සිදුවිය හැකි බවට මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් වැනි විද්වතුන් අණතුරු...
View ArticleNUTRITION : කුඩා දරුවන්ට හොඳම පෝෂණය ලාබෙට දෙන බිත්තර
ලෝකයේ දුප්පත් රටවල කුඩා දරුවන් රාශියකට සමබර පෝෂණයක් ලැබෙන්නේ නෑ. ප්‍රෝටීන්, විටමින් හා ඛණිජ හිඟ ආහාර ගැනීම නිසා උසින් අඩු වීම (stunted growth), මන්දපෝෂණය වගේම වෙනත් ඌණතා රෝගත් බහුලයි. දුප්පත් රටවල...
View ArticleTHAT'S INSANE :ඇන්ටාක්ටිකාවෙන් අයිස් කන්දක් ඩුබායි වලට ඇදගෙන යමු!
ඩුබායි මූලස්ථානය කරගත් සමාගමක් ඇන්ටාක්ටිකාවෙන් අයිස් කන්දක් ඇදගෙන විත් එයින් කාන්තාරක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජල අවශ්‍යතා සපුරාගන්නට සැරසෙනවා. ඩුබායි මූලස්ථානය කරගත් සමාගමක් ඇන්ටාක්ටිකාවෙන්...
View ArticleBUSINESS STRATEGY : අද ඔස්ට්‍රේලියාවේදී එලිදැක්වෙන අලුත්ම NO SUGAR COKE
2011දී හඳුන්වාදුන් COKE ZERO සන්නාමයෙන් අලෙවිකල සීනි රහිත කොකා කෝලා පානය වෙනුවට අලුතින්ම හඳුන්වාදෙන Coca Cola : No Sugar පානයේ ලෝක ව්‍යාප්ත එලිදැක්වීම් වැඩසටහනේ (world-wide launch) මුල්ම අදියර අද (ජූලි...
View ArticleUK ELECTION 2017 : හදිස්සියේ චන්දවලට යාමේ පලවිපාක :D :D :D
එක්සත් රාජධානියේ 2017 හදිසි මහ මැතිවරණයේ ආසන 650න් ආසන 649කම නිළ ප්‍රතිපල නිකුත්වී ඇත. හදිසි මහමැතිවරණයක් කැඳවීමට පෙර අග්‍රාමාත්‍ය තෙරේසා මේ මැතිණියගේ කොන්සර්වේටිව් පක්ෂයට ආසන 331ක් තිබූ අතර දැන් එය...
View ArticleGREEN ENERGY : ලෝකයේ ලොකුම පාවෙන සූර්යකෝෂ බළාගාරය චීනයේ
ලෝකයේ ලොකුම පාවෙන සූර්යකෝෂ බලාගාරය නොබෝදා චීනයේ අන්හුයි ප්‍රදේශයේ දී ක්‍රියාත්මක කරවූවා. මෙගාවොට් 40ක බලයක් ජනනය කරමින්, නිවෙස් 15,000කට විදුලිය සැපයිය හැකි මෙය ඇන්හුයි ප්‍රදේශයේ කෘත්‍රිම විලක් මත...
View ArticleAPPLE WWDC 2017 : ඊයේ අවසන් වූ 2017 ඇපල් සමුළුවේ තොරතුරු
Worldwide Developers Conference (WWDC) ලෙස හැඳින්වෙන ඇපල් මෘදුකාංග නිර්මාපකයින් හා ව්‍යාපාරික හවුල්කරුවෙන් වෙනුවෙන් පැවැත්වෙන වාර්ෂික සමුළුවේ 2017 වසරේ වැඩසටහන ඊයේ (ජූනි 9) කැලිෆෝනියාවේ සැන් හෝසේ...
View ArticleINNOVATIONS : සැම්සුන්ග් හඳුන්වාදෙන Double HD අඟල් 49 QLED Gaming Monitor
ඊයේ (ජූනි 9) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සැම්සුන්ග් සමාගම සුපිරි ගේමිං මොනිටර් මාදිලි කිහිපයක් හඳුන්වා දුන්නා. මෙහි විශාලතම මොනිටරය අඟල් 49ක් දිග ඩබල් Hඪ් මොනිටරයයි. වක්‍රවූ තිරයක් (curved display)...
View ArticleHISTORY : පැන්සලේ අපූරු ඉතිහාසය
පැන්සල් තුඩ නිෂ්පාදනය කරන්නේ ග්‍රැෆයිට් හෙවත් මිනිරන් වලිනි. මිනිරන් මුලින්ම සොයා ගැනුනේ එන්ගලන්තයේ කෙස්වික් ප්‍රදේශයෙනි. ඒ 16 වැනි ශතවර්ෂයේදීය.ග්‍රැෆයිට් වලට ඒ නම තැබුවේ 18වැනි ශතවර්ෂයේ විසූ...
View ArticleAIRCRAFT TECHNOLOGY : බෙල් හෙලිකොප්ටර් සමාගමේ Helicopter of Tomorrow
නොබෝදා අවසන්වූ Heli-Expo ජාත්‍යන්තර හෙලිකොප්ටර් ප්‍රදර්ශණයේදී සුප්‍රකට බෙල් හෙලිකොප්ටර් සමාගම අලුත්ම මගී ප්‍රවාහණ හෙලිකොප්ටරයක් හඳුන්වාදුන්නා. FCX-001 ලෙසින් හඳුන්වන මෙය සුපිරි තාක්ෂණයන් ගෙන්...
View Article