ෆේස් බුකියේ දමා ඇති පෝස්ටුවකි මේ.
ආණ්ඩුව සහනාධාර වශයෙන් වෙන්කල කෝටි 4.5 ගැන ගොන් පෝස්ට් එකක් හදපු මේ සුරතල් නාම්බා වැනි තව නාම්බන් නෑම්බියන් කීදෙනෙක් ඊලඟ චන්දෙදී තවත් කම්බ හොරු රැළකට පෝලිමේ ගොස් චන්දය දෙනු ඇතිද? දීලා රැවටුනු පසු හිතේ අමාරුවට මෙවැනිම පෝස්ටු හදනු ඇතිද?
කෝටිය කියන්නේ ලක්ෂ සීයකට. ඒ කියන්නේ මිලියන 10කට. කෝටි 4.5ක් නම් මිලියන 45යි. මිලියනයට බිංදු 6යි. ඒතකොට කෝටි 4.5 නැතිනම් මිලියන 45 ලියන්නේ 45,000,0000/-
කෝටියට බිංදු කීයද කියලා දන්නෙ නැති, ෆේස් බුක් කෙටුවට, ගූගල් එකෙන් හොයා ගන්නවත් බැරි, නොදන්නා බව වත් නොදන්න නව පරපුරේ ෆේස් බුක් ගොන් නාම්බාට අපේ උපහාරය.
__________________________________________________________________________
