නොබෝදා අවසන්වූ Heli-Expo ජාත්‍යන්තර හෙලිකොප්ටර් ප්‍රදර්ශණයේදී සුප්‍රකට බෙල් හෙලිකොප්ටර් සමාගම අලුත්ම මගී ප්‍රවාහණ හෙලිකොප්ටරයක් හඳුන්වාදුන්නා. FCX-001 ලෙසින් හඳුන්වන මෙය සුපිරි තාක්ෂණයන් ගෙන් අංගසම්පූර්ණ යානයක්.
ඉලෙක්ට්‍රික්-හයිබ්‍රිඩ් එන්ජින් තාක්ෂණය හා පිටුපස එකක අවශ්‍යතාවය නැති කරන fan-driven anti-torque system තාක්ෂණය මේ හෙලිකොප්ටරයේ අලුත්ම තාක්ෂණයන් අතරට එනවා. Augmented Reality තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධි සහයක නියමුවෙකුගේ (AI Co-Pilot) සහය ලැබෙන නිසා 12 දෙනෙකුට ගමන්කල හැකි මේ විශාල යානය පියාසර කරවීම එක් නියමුවෙකුට පමණක් කල හැකි වන බව බෙල් සමාගම පවසනවා.
__________________________________________________________________________
