ඔය ඉන්නේ මොරොක්කෝවේ ගස් නගින එළුවෝ. උන්ට පුළුවන් අඩි 30ක් 40ක් උස ගස් වලට නගින්න. උන් වැඩියෙන්ම ආස කරන්නේ දකුණු මොරොක්කෝවේ වැවෙන ආගන් කියන ගහේ ගෙඩි කන්න. මේ ගෙඩි හැදෙන්නේ සරත් සෘතුවේදී ().
මේ කාලේට දකුණු මොරොක්කෝවේ ආගන් ගස් උඩ එලුවෝ දහයක් පහලවක් දකින්න පුලුවන්ලු.
එලුවෝ කියන්නේ හොඳ සමබර තාවයක් තියෙන සත්තු. හිමාලය පැත්තේ ඉන්න කඳුකර එලුවන්ට තනි කෙලින් සිරස් අටට ඉහල නගින බෑවුම් වල වුනත් ඉන්න පුලුවන්.
__________________________________________________________________________
