ආනර්ඩ් ෂ්වසනෙගර් සිනමා තරුවක් බවට පත්කල 1984දී මුලින්ම තිරගතවූ ටර්මිනේටර් චිත්‍රපට මාලාවේ 6වැනි චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට සියලු කටයුතු සූදානම් බව මුල් ටර්මිනේටර් චිත්‍රපට දෙක අධ්‍යක්ෂණය කල ජේම්ස් කැමරන් හා ආනර්ඩ් ෂ්වසනෙගර් පවසා සිටිනවා.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණපෙවීමට ආනල්ඩ් සූදානම් වන බවයි හොලිවුඩයෙන් වාර්තා වන්නේ.
__________________________________________________________________________
