Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all articles
Browse latest Browse all 1214

HEALTH : ස්මාර්ට්ෆෝන් නිසා වැඩිවන කෙල්ලන්ගේ උකුණු වදය

$
0
0


එක්සත් රාජධානියේ රාජකීය චර්ම වෛද්‍ය සංගමය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව ස්මාර්ට්ෆෝන් හා ටැබ්ලට් භාවිතා කරන ටීනේජ් වියේ ගහැණු ලමුන් වැඩි ප්‍රතිශතයකට උකුණන් බෝවී තිබෙනවා. මෙය සමාර්ට්ෆෝන් හෝ ටැබ්ලට් භාවිතා නොකරන එම වයස් කාණ්ඩවල ගැහැණු දරුවන්ට වඩා දෙගුණයක් පමණ වැඩියි.

මෙයට හේතු ලෙස අනුමාන කෙරෙන්නේ;

1] ඔලුගෙඩි එකට ලංකොට ගෲප් සෙල්ෆි ගැනීමේදී උකුණන් ඇති ඔලුවලින් උකුණන් නැති ඔලුවලට බෝවීම.

2] එක හෙඩ් ෆෝනයක් භාවිතා කරමින් දෙදෙනෙකු ලංවී සංගීතයට සවන්දීමේදී උකුණන් ඇති ඔලුවලින් නැති ඔලුවටල උකුණන් මාරුවීම

3] ස්මාර්ට්ෆෝන් වල, ටැබ්ලට් වල ඇති ඡායාරූප බැලීම සඳහා කිහිප දෙදෙනෙකු ලංවී සිටීමෙන් උකුණන් නිරෝගී හිස් වලට පැන ගැනීම

ආදියයි





__________________________________________________________________________

Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

Viewing all articles
Browse latest Browse all 1214

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>