Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Browsing all 1214 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

MEDICAL RESEARCH : කෝමා නිද්‍රාවට පත් මොළය Reboot කොට ඇහැරවන්න අල්ට්‍රා...

කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ලොස් ඇන්ජලීස් පීඨයේ පර්යේෂකයෙකු වන මාටින් මොන්ටි, කොමා නිද්‍රාව ලෙස හැඳින්වෙන  මොළයේ ක්‍රියාකාරිත්වය ඉතා අඩුවී යන නිද්‍රා තත්වයට පත්වූවන් ඇහැරවා ගන්නට අල්ට්‍රා සවුන්ඩ්...

View Article


Image may be NSFW.
Clik here to view.

SUPER PHYSICS : කාඩෂෙෆ් පරිමාණයේ උපරිමයට ගිය ශිෂ්ඨාචාරයක් කෙසේ වේවිද?

Kardashev Scaleසෝවියට් තාරකා විද්‍යාඥ නිකොලායි කාඩෂෙෆ් විසින් කල්පිතයක් ලෙස නිර්මාණය කරන ලද කාඩෂෙෆ් පරිමාණය විශ්වයේ දියුණු ශිෂ්ඨාචාරවල දියුණුව විස්තර කල හැකි විද්‍යාත්මක විශ්ලේෂණයක්.කාඩෂෙෆ් පරිමාණය...

View Article


Image may be NSFW.
Clik here to view.

MARITIME DEFENCE : ලංකාව රුසියාවෙන් ගන්න යන ගෙපාර්ඩ් ෆ්‍රිගේට් යුධ නැව ගැන...

රුසියාවේ නිෂ්පාදිත ගෙපාර්ඩ් ගණයේ  ෆ්‍රිගේට්  (Gepard Class Frigate) නෞකාවක්ලංකා නාවික හමුදාව රුසියාවෙන් ගෙපාර්ඩ් ගණයේ යුධ නෞකාවක් ගන්නට ඉල්ලුම් කොට ඇති බව ප්‍රවෘත්ති වල කියනවා ඇහෙන්න ඇති. ගෙපාර්ඩ් යුධ...

View Article

Image may be NSFW.
Clik here to view.

WEAPONS TECHNOLOGY : පීසා වගේ ගුවන් ප්‍රහාර ඇණවුම් කිරීම

වේලාව       : පාන්දර 1 පසුවී මිනිත්තු කිහිපයකිප්‍රදේශය      : ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් සටන්කාමින් ගහන Swat Valley නිම්න ප්‍රදේශයමෙහෙයුම  : අල්ඛයිඩා/තලේබාන් සටන්කාමී නායකයෙකු සොයා යන මෙහෙයුමකිබළඇණිය  :...

View Article

Image may be NSFW.
Clik here to view.

MARITIME DEFENCE : ආසියාවේ ලොකුම යුධනැව Renhai Guided Missile Destroyer

චීනය ලෝකයේ බලසම්පන්නම නාවික බලවතෙක්. ඩිස්ට්‍රෝයර් ගණයේ යුධ නෞකා 28ක්, ෆ්‍රිගේට් ගණයේ යුධ නෞකා 49ක් ඇතුලු නෞකා 490ක්ද, නාවික හමුදාවට අයත් ගුවන් යානා 700කට අධික ප්‍රමාණයක්ද, සබ්මැරීන 68කින්ද සන්නද්ධ චීන...

View Article


Image may be NSFW.
Clik here to view.

SUPER PHYSICS : කාළ තරණය සිදුකල නොහැකියි??

කැලිෆෝනියා විශ්වවිද්‍යාල පද්ධතියේ බර්කෙලි මණ්ඩපයේ (University of California - Berkeley) මහාචාර්ය රිචර්ඩ් මලර්, කාළය යනු සදාකාලිකව ඉදිරියට යන, කිසිදු ආකාරයකින් ආපස්සට නොයන සංසිද්ධියක් බවට අලුත් මතයක්...

View Article

Image may be NSFW.
Clik here to view.

BUSINESS STRATEGY : ජන්ක් ෆුඩ් අළෙවිකරණයට අලුත් පාලන නීති!

Junk Food නැතිනම් අධික ලෙස මේධය, ලුණු හෝ සීනි  [high fat, salt and sugar (HFSS)] අඩංගු ආහාර පිලිබඳ දැන්වීම් පලකිරීමේදී හා වෙනත් අළෙවිකරණ උපක්‍රම භාවිතා කිරීමේදී පිලිපැදිය යුතු අලුත් පාලන නීති...

View Article

Image may be NSFW.
Clik here to view.

BUSINESS STRATEGY : ගැළක්සි නෝට් 7 ආයෙත් (දැන් පුපුරන්නේ නෑලු)

ගිණිගන්න, පුපුරන්න නමක් දිනාගත් සැම්සුන්ග් ගැලැක්සි නෝට් 7 ෆැබ්ලට් එක ආයෙත් හඳුන්වාදෙන්න සැම්සුන්ග් සමාගම තීරණය කරලා. මේ රීබූට් මාදිලිය Galaxy Note 7 Fan Edition කියලයි හඳුන්වන්නේ.මේ අලුත් ෆෑන් එඩිෂන්...

View Article


Image may be NSFW.
Clik here to view.

BIOLOGY : නිරක්ෂය පැත්තට ඇලවී තිබෙන හක්ගල උද්භිද උද්‍යානයේ පයිනස් ගස්

මේ ඡායාරූපයේ දකින්නේ හක්ගල උද්‍යානයේ තිබෙන පයිනස් ගස් වර්ගයක්. මේවා එක පැත්තටම ඇලවෙලා තියෙන බව ඔයාලට පේනවා ඇති. මේ පයිනස් ගස් වර්ගයට කියන්නේ කුක් පයින් නැතිනම් නිව් කැලිඩෝනියා පයින් කියලයි. මේවා ශීත...

View Article


Image may be NSFW.
Clik here to view.

HISTORY : ෆා හි එන් හිමිගේ ගේ ලංකා චාරිකා විස්තරය

ෆා හිඑන් හිමිගේ ගේ ලංකා චාරිකා විස්තරයFa Hsien's travel notes of Sri LankaA RECORD OF BUDDHISTIC KINGDOMSBeing an Account by the Chinese Monk Fa-Hsien  of his Travels in India and Ceylon (A.D. 399-414)...

View Article

Image may be NSFW.
Clik here to view.

AUTOMOBILE TECHNOLOGY : ඉහල අරපිරිමැස්මකින් හයිබ්‍රිඩ් කාර් එකක් භාවිතා කරන හැටි

ඕනෑම කෙනෙක්  hybrid වාහනයක් මිලදීගන්න ප්‍රධාන හේතුව තමයි එහි fuel economy එක, අඩුම තරමේ තෙල් ලීටරයකින් කිලෝමීටර 20ක්වත් ධාවනය කරන්න පුළුවන් කියල හිතලා තමයි කෙනෙක් hybrid මෝටර් රථයකට මාරුවෙන්නේ. හැබැයි...

View Article

Image may be NSFW.
Clik here to view.

HISTORY : බුදුරුවගල මහායාන සෙල් රූප | Buduruwagala Mahayana Rock Carvings

Buduruwagala Rock Carvings : Photo Credit - Terence K Arachchi 20/02/2016 ඌව පළා‍‍තේ මොණරාගල දිස්ත්‍රික්ක‍‍යේ වැල්ලවාය ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාසයේ බුදුරුවගල ග්‍රාම නිලධාරි වස‍‍මේ බුදුරුවගල ග්‍රාමයේ...

View Article

Image may be NSFW.
Clik here to view.

HEALTH : ස්මාර්ට්ෆෝන් නිසා වැඩිවන කෙල්ලන්ගේ උකුණු වදය

එක්සත් රාජධානියේ රාජකීය චර්ම වෛද්‍ය සංගමය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව ස්මාර්ට්ෆෝන් හා ටැබ්ලට් භාවිතා කරන ටීනේජ් වියේ ගහැණු ලමුන් වැඩි ප්‍රතිශතයකට උකුණන් බෝවී තිබෙනවා. මෙය සමාර්ට්ෆෝන් හෝ ටැබ්ලට්...

View Article


Image may be NSFW.
Clik here to view.

FUTURE : බිල් ගේට්ස් : සැබෑවුනු අණාවැකි

1999දී මයික්‍රෝසොෆ්ට් නිර්මාතෲ බිල් ගේට්ස් "Business @ the Speed of Thought"නමින් පොතක් පලකලා. විශාල ලෙස අලෙවි වූ මෙම ග්‍රන්ථයේ නුදුරු අනාගතයේදී තාක්ෂණය හා ව්‍යාපාර ඥාණය මුහුවී සිදුවිය හැකි විශාල...

View Article

Image may be NSFW.
Clik here to view.

ELECTRIC CAR TECHNOLOGY : 2019න් පස්සෙ හදන ඔක්කොම අලුත් කාර් ඉලෙක්ට්‍රික්

පසුගිය සතියේ වොල්වෝ කාර් සමාගම විප්ලවීය ප්‍රකාශයක් සිදුකලා. ඒ 2019 වසරෙන් පස්සේ ඔවුන් හඳුන්වාදෙන සෑම අලුත් වාහන මාදිලියක්ම එක්කෝ ඉලෙක්ට්‍රික් නැතිනම් හයිබ්‍රිඩ් මාදිලියක් විය යුතු බවට සමාගමේ...

View Article


Image may be NSFW.
Clik here to view.

EDUCATION :දරුවන් කොම්පියුටර් කිරීම නවත්වමු!

කැතී පාසෙක් හා රොබර්ටා ගොලින්කෝෆ් ළමා මනෝ විද්‍යාව පිලිබඳ මහාචාර්යවරියන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා සම කතෲත්වය දරන Becoming Brilliant: What Science Tells Us About Raising Successful Childrenනම් අලුත්ම පොතේ...

View Article

Image may be NSFW.
Clik here to view.

POLITICS : ඔක්කොම කරන්නේ මහින්දද?

යහපාලන ආණ්ඩුවේ අනාගැනීම් හමුවේ මහින්ද මහත්තයා නැවතත් සිරා පොරක් බවට පත්වෙමින් තිබේ. වර්තමානයේ පවතින ආණ්ඩු විරෝධී රැල්ලේ තිරය පිටුපස ආකිටෙක්ට් මහින්ද මහත්තයා බව කියවන්නට, අසන්නට ලැබේ. මා හිතවත් මාතලන්...

View Article


Image may be NSFW.
Clik here to view.

PHYSICS : පෘථිවියේ මතුපිට හා හරිමැද අතර වයස වෙනස්??

කාළය හා ගුරුත්වබලය අතර ඇති  Time Dilation (කාළ ප්‍රසාරණය) සම්බන්ධය පැහැදිලිකලේ ඇල්බට් අයින්ස්ටයින් මහා ප්‍රාඥයා. ඔහුට අනුව ගුරුත්වබලය ප්‍රභල වත්ම, ඊට අනුරූපව කාලයේ ගමන මන්දගාමී වනවා. ඒ අනුව අධික...

View Article

Image may be NSFW.
Clik here to view.

LOL : චන්දෙ පැරදුනාද? ෆලයිට් එක මිස් වුනාද? බනින්න රුසියාවට!!!

මේ දවස්වල ඇමරිකාවේ ප්‍රධාන කාලය කාදැමීමක් (pastime) වන්නේ රුසියාවට බැන බැන සිටීමයි. ඇමරිකාවේ චන්දෙ පැරදුනු අය, දිනපු අය දිනුවේ රුසියන් හැකර්ලා නිසා යයි කියමින් විමර්ෂණ පවත්වයි. රුසියානු බුද්ධි අංශ...

View Article

Image may be NSFW.
Clik here to view.

BUSINESS STRATEGY : ඇමසන්.com නිර්මාතෲගෙන් කොටස් හිමියන්ට සුපිරි ලියමනක්

ඇමසන්.com සමාගම ගැනත්, එහි නිර්මාතෲ හා ප්‍රධාන විධායක ජෙෆ් බීසෝස් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඔහු ගැන හා ඔහු නිර්මාණය කල දැවැන්ත සමාගම ගැන දැනගන්න කැමතිනම් , අපි කලින් ඇමසන් ගැන ලියපු ලිපි...

View Article
Browsing all 1214 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>