Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Browsing all 1214 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

ALIENS & EXTRA TERRESTRIALS : 1947 අවුරුද්දේ Roswell සිද්ධිය යටගැසූ ජෙනරාල්...

රොස්වෙල් කියන්නේ ඇමරිකාවේ නිව් මැක්සිකෝ කියන අර්ධ කාන්තාරවලින් ගහන ප්‍රාන්තයේ තියෙන කුඩාම කුඩා නගරයක්. ජනගහනය 48,000ක් විතර. සංසන්දනාත්මකව ලංකාවේ කවුරුත් දන්න කුඩා නගරයක් වන තිස්සමහාරාමයේත් 79,000ක...

View Article


Image may be NSFW.
Clik here to view.

ALIENS & EXTRA TERRESTRIALS : පිටසක්වල ජීවීන් හා යානා පිලිබඳ MAJESTIC 12...

1984 වසරේ දෙසැම්බර් මස දිනෙක රූපවාහිනී වැඩසටහන් නිශ්පාදකයෙකු වුනු ජේමී ශැන්ඩෙරා නැමැත්තාගේ කැලිෆෝනියානු නිවෙසට කුඩා නිර්නාමික පැකට්ටුවක් තැපෑලෙන් ලැබුනා. එය තුල මි.මි 35 ඡායාරූප නෙගටිව් පටියක් තිබුණු...

View Article


Image may be NSFW.
Clik here to view.

ENVIRONMENT / CONSERVATION / WILDLIFE : කන්නෙලිය රක්ෂිත වනාන්තරය

හැඳින්වීමකන්නෙලිය රක්ෂිත වනාන්තරය ශ්‍රී ලංකාවේ ඇති ඉතා සුවිශේෂි පරිසර පද්ධතියක් ලෙස හැදින්විය හැකියි.රක්ෂිත වනාන්තරයක් යනු වන ආඥා පනතේ 3 වන වගන්තිය යටතේ ප්‍රකාශයට පත්කරන ලද වනාන්තර වේ.  මේවා පස, ජලය සහ...

View Article

Image may be NSFW.
Clik here to view.

PHOTO / VIDEO / ACTION CAMERA : ඔබේ ඡායාරූප ගැන ඔබවත් නොදන්නාදේ කියන EXIF දත්ත

EXIF දත්ත යනු මොනවාද?EXIF යන්නෙහි අර්ථය EXchangeable Image File යන්නයි. සෑම ඩිජිටල් කැමරාවකින්, ෆෝන් කැමරාද ඇතුලුව ගන්නා ඡායාරූප වලට ස්වයංක්‍රීයව මෙම EXIF දත්ත කැමරාව මගින් ඇතුලු කෙරේ.EXIF දත්ත වල...

View Article

Image may be NSFW.
Clik here to view.

HISTORY : තඹ යුගයේ මියගොස් පරිගණක යුගයේදී මරණ පරීක්ශණයට ලක්වුනු හිම මිනිසා

දිනය                         : 1991 සැප්තැම්බර් 19වැනිදාවේලාව                    : පස්වරු 1.30ට පමණස්ථානය                  : දකුණු ඉතාලියේ ඔට්සල් ඇල්ප්ස් කඳුකර ප්‍රදේශය.උස                            :...

View Article


Image may be NSFW.
Clik here to view.

HISTORY : වසර මිලියන 1.3 පැරණි මිනිස් පා සටහන්???

2005 වසරේදී මධ්‍යම මැක්සිකෝවේ  යමහල් අළු (ගිණිකඳු අළු)  මත සටහන්වූ වසර 40,000ක් පැරණි යයි විශ්වාස කෙරුණු මිනිස් පා සටහන් සොයා ගත්තා. බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල ගවේශකයින් පිරිසක් විසින් සිදුකරන ලද මෙම...

View Article

Image may be NSFW.
Clik here to view.

HISTORY : පාදඩ විජය පාවී එන්නට වසර 40,000ක පෙර සිට මෙහි විසූ හෙළයන් ගේ දිවිපෙවෙත

හෙළයන්ගේ අතීතයේ තවත් රසවත් තොරතුරු ගොන්නක්‌ යළිත් මතුවෙමින් එන්නේය. මේ කතාව මතුවන්නේ සියවස්‌ ගණනාවක්‌ පුරා තැන්පත් වූ පස්‌ තට්‌ටු අතරිනි. මින් පෙර කාලයක මේ කතාවේ අපූරුව කුරුවිට බටදොඹලෙනෙන් මතු වුණේය....

View Article

Image may be NSFW.
Clik here to view.

FUTURE : අපේ කියා දේවල් නැත්තටම නැතිවෙන අනාගතය

අපිට අයිති දේවල් අපේ සමාජ තත්වය, අපේ දියුණුව, අපේ ජීවන තත්වය කියාපානවා. අපේ රටේ මිනිස්සුන්ට වඩා ගොඩල් දේවල් මිළදී අරගෙන පාරිභෝජනය කරන ඇමරිකාව, බටහිර යුරෝපය වගේ රටවල්වල ජනතාව අපට වඩා දියුණු, ඉහල ජීවන...

View Article


Image may be NSFW.
Clik here to view.

BUSINESS STRATEGY : අපේ අය සම්මුඛ පරීක්ෂණයකදී කරන ලොකුම වැරදි

(C) Sirasa TVමේ ලිපිය මාධව හබරකඩ සහෘදයාගේ "මාධවගේ බ්ලොග් සටහන්"අඩවියේ තිබුණු ලිපියක්. බොහොම වැදගත් කරුණු තිබුණ නිසා සුළු ඌණපූරණ කිහිපයක් සහිතව මේක මම යලිත් ඉදිරිපත් කරනවා. ඔරිජිනල් ලිපියට මෙතනින්...

View Article


Image may be NSFW.
Clik here to view.

BUSINESS STRATEGY : උපාධිය මොන විශ්වවිද්‍යාලෙන් උනත් කමක් නෑලු දැන්?

"සයිටම්, ප්‍රයිවෙට් කැම්පස්, ප්‍රමිතියක් නැති උපාධි, රජයේ කැම්පස් විතරයි පිලිගැනීමක් ඇති කැම්පස්, කැම්පස් ගියෙ නැති අය කැම්පස් ගැන කතා කරන්ඩ එපා........."ආදී වශයෙන් අමාත්‍යාංශ පවා ආක්‍රමණය කිරීමට තරම්...

View Article

Image may be NSFW.
Clik here to view.

WEAPONS TECHNOLOGY : කිලෝමීටර් තුනහමාරක් ඈතින් සිටි ISIS ත්‍රස්තයෙකු බිමහෙලා...

McMillan TAC-50 ස්නයිපර් රයිෆලයක ආධාරයෙන් කිලෝමීටර් 3.45ක් (සැතපුම් 2ක්) ඈතින් සිටි ISIS ත්‍රස්තයෙකු මරාදමා කැනේඩියානු විශේෂ බළකා සයිපර් සෙබලෙකු දීර්ඝතම ස්නයිපර් වෙඩිල්ලේ වාර්තාව අලුත්කොට තිබෙනවා....

View Article

Image may be NSFW.
Clik here to view.

POLITICS : වෛද්‍ය වර්ජනය අති...

දුප්පත් පෝසත් හැමෝගෙම බදු මුදලින් ඉගෙන ගත්, තීරුබදු රහිත කාර් හා වෙනත් වරප්‍රසාද සියල්ල ලබාගත් ගොමා නඩය තවත් තර්ජනයක් කොට ඇත. ඒ වර්ජනය අසාර්ථකයි කිව්වොත් ඉතුරුටිකත් නවත්වන බවය.මේ මිනිස්වෙසින් සිටින...

View Article

Image may be NSFW.
Clik here to view.

POLITICS : පාදඩයා හා අටපාස් කොල්ලා (අන්නේකයි අපේ හාමුදුරුවනේ වෙනස)

කැම්පස් යන මුකුත් ඉගෙන නොගන්න, නූල් සූත්තරවලට ඉබේ නැටවෙන අන්තරේ රූකඩ නඩය පොලීසියේ හමුදාවේ කොල්ලන්ට බනින්නේ සැලුට් ගහන්ඩ ඉපදුන අටපාස් මෝඩයෝ කියාය.ඡායාරූපයේ පෙනෙන්නේ අන්තරේ චීවරකාරයෙකි. ගණිකාවක් හෝ...

View Article


Image may be NSFW.
Clik here to view.

POLITICS : අක්කිට කිරි තොපිට කැකිරි

ඊයේ (සෙනසුරාදා) දවල් දේශණ විරාමයේදී සුපුරුදු පරිදි මා සේවය කරන ආයතනයට මදක් ඈතින් ඇති කඩයට ගොඩ වුනේ පැය දෙකක් පමණ වූ දේශණය නිසා මෙව්වා වී තිබූ උගුර තෙමාගන්නටය. ආයතනයේ මැෂිමෙන් දෙන මැෂින් ටී හා මැෂින්...

View Article

Image may be NSFW.
Clik here to view.

POLITICS : 88/89 ආයෙත් ඒවිද? - විද්‍යා ගවේෂණගේ අතීතක්‍රමණය හා විග්‍රහය

අන්තිමට ලියපු ලිපි 4ම පොලිටික්ස්. මේක පොලිටික්ස් ෆෝරම් එකක් කරගන්න හදන උත්සහයක් නම් නෙමෙයි. ඒත් කාලීන මාතෘකාවක් නිසා ලිව්වා. විවේචනත් එල්ලවුනා. වෛරයෙන්, ක්‍රෝධයෙන් ලියා තිබෙන බවටත් කියැවුනා. කොහොම...

View Article


Image may be NSFW.
Clik here to view.

MARITIME DEFENCE : HMS Queen Elizabeth - රාජකීය නාවික හමුදාවේ අලුත්ම...

ටොන් 65,000ක් බර, පවුම් බිලියන 3ක් වටින අතිනවීන F-35 ස්ටෙල්ත් යානා 40ක් හා හෙලිකොප්ටර් යානා ගෙනයා හැකි රාජකීය නාවික හමුදාවේ විශාලතම ගුවන්යානා ගෙනයන නෞකාව අද (ජූනි 26) දියත් කෙරුනා. එලිසබෙත් මහරැජිණියගේ...

View Article

Image may be NSFW.
Clik here to view.

AIRCRAFT TECHNOLOGY : ඉලෙක්ට්‍රික් ප්ලේන් එක

එක් බැටරි ආරෝපණයකින් කිලෝමීටර් 965ක් පියාසර කල හැකි කුඩා මගී ගුවන්යානයක් නිර්මාණය කොට තිබෙනවා. මගීන් 6ක් හා කාර්යමණ්ඩලයේ දෙදෙනෙකු සමග මෙයට ගමන් කල හැකියි. ඉක්මණින් කෙටි ගමනාන්ත වලට මගීන් ගෙනයාම මෙම...

View Article


Image may be NSFW.
Clik here to view.

MARITIME DEFENCE : රුසියානු සබ්මැරීනයක් ICBM මිසයිලයක් අත්හදා බලයි

Yuri Dolgoruky (K 535) රුසියානු න්‍යෂ්ඨික සබ්මැරීණයකි. බොරෙයි කාණ්ඩයේ විශාල න්‍යෂ්ඨික සබ්මැරීණයක් වන මෙයට අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිල (ICBM) 16ක් රැගෙන යා හැකිය. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ...

View Article

Image may be NSFW.
Clik here to view.

BUSINESS STRATEGY : යුරෝපය ගූගල්ට ඩොලර් බිලියන 2.7ක් දඩ ගසයි!!!

සෙවුම් ප්‍රතිපල තමන්ට වාසි ආකාරයට වෙනස් කොට සිය ගූගල් ෂොපිං සේවාවේ භාණ්ඩ සෙවුම් ප්‍රතිපල වල ඉහලට ඔසවා පාරිභෝගිකයින්ට පාඩුවන ලෙස ක්‍රියාකලේ යයි යුරෝපා සංගමය ගූගල් සමාගමට ඩොලර් බිලියන 2.7ක මුදලක් දඩ ලෙස...

View Article

Image may be NSFW.
Clik here to view.

INNOVATION : ඈතට ගහක් මෙන් පෙනෙන සුලං බලාගාරෙ

විශාල අවරපෙති ඇති සුළං බලාගාරවලට ඇති ප්‍රධානම විවේචනය වෙන්නේ ඒවා මගින් පරිසරය අසුන්දර කරන බවත්, පක්ෂීන් එම අවරපෙතිවලට ගැටී මිය යාමට ඇති ඉඩකඩ තිබීමත්. මේ ගැටලුවට පිලියමක් ප්‍රංශයේ නිව් වින්ඩ් නම්...

View Article
Browsing all 1214 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>