සිසුවිය වමනය කලා
විදුහල්පතිනිය විනය පාලක කමිටුව රැස්කරා
බලෙන් ලියුමක් අත්සන් ගත්තා
කෙල්ල ගෙදර යැව්වා.
ලැජ්ජාවට, සිත් වේදනාවට ඔය අහිංසක කෙල්ල වහ බිව්වානම් ඔය තිරිසන්නු වගකියනවාද ඒ ජීවිතයට?
ඔය පාසැලේ ලොකුනෝනා ඇතුලු ගුරුවර-ගුරුවරියන් කියන සෙට් එකම සදහටම අධ්‍යාපන සේවයෙන් පන්නා දැමිය යුතුයි.
Image may be NSFW.
Clik here to view.
