47 - රයිෆලයෙන් ලෝක ප්‍රසිද්ධියට පත් රුසියානු අවි සමාගම දැන් හමුදාවට හා පොලීසියට බයික් හදන්න පටන් අරගෙන. මෑතකදී පැවැත්වුනු යුධ අවි හා උපකරණ ප්‍රදර්ශණයකදී කැලැෂ්නිකොෆ් මේ බයික් මුල්වරට හඳුන්වාදුන් බව තමයි වාර්තා වෙන්නේ. හමුදාවට හදන නිසා තාක්ෂණික තොරතුරු ප්‍රසිද්ධකරලා නෑ.
