මේ සතියේ මුලදී ඇරඹුනු ෆ්‍රැන්ක්ෆර්ට් මෝටර් තාක්ෂණ ප්‍රදර්ශණයේදී සැම්සුන්ග් සමාගම ඉලෙක්ට්‍රික් කාරයක් කිලෝමීටර් 600ක් ගෙනයන්නට සමත් ප්‍රභල බැටරියක් හඳුන්වාදුන්නා.
දැනට එක් ආරෝපණයකින් වැඩිම දුරක් යන්නේ ටෙස්ලා සමාගමේ මොඩල් S කාරයයි. එය කිලෝමීටර් 400ක පමණ දුරක් එක් ආරෝපණයකින් ගමන් කරනවා. අලුතින්ම හඳුන්වාදෙමින් තිබෙනව ටෙස්ලා මොඩල් 3 මාදිලිය කිලෝමීටර් 500ක දුරක් ධාවනය කල හැකි බවයි ටෙස්ලා පවසන්නේ.
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com.GOOGLE + : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________