Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Browsing all 1214 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

CONSPIRACY THEORY : කෙනඩි රහස් වාර්තා එලියට - කේ.ජී.බී "Department 13"ඝාතන...

<> කෙනඩි ඝාතනයට මාස දෙකකට පෙර ඔස්වල්ඩ් මෙක්සිකෝවට ගියේ ඇයි? කේ.ජී.බී ඔත්තු සේවයේ ඝාතන සිදුකිරීමට කුප්‍රකට "13වැනි දෙපාර්තමේන්තුවේ"ඒජන්තයෙකු හමුවුනාද?<>තනි මිනිහෙකුට ඇමරිකන් ජනාධිපති මරන්න...

View Article


Image may be NSFW.
Clik here to view.

ARE U SERIOUS? : ටර්මිනේටර් වගේ බයික් පදින යමහා Motobot රොබෝ

පසුගිය සතියේ ලාස් වේගාස් නගරයේදී පැවැත්වුනු Consumer Electronics Show (CES) ඉලෙක්ට්‍රොණික ප්‍රදර්ශණයේදී සුප්‍රකට යමහා සමාගම අලුත් වැඩක් පෙන්නුවා.ඒ ප්‍රදර්ශණයට පැමිණි සිටි නරඹන්නන්ට සිය අලුත්ම කෘත්‍රිම...

View Article


Image may be NSFW.
Clik here to view.

SOCIAL : මොකක්ද මේ හැලොවීන් කියන්නේ? ඇයි එදාට වට්ටක්කා ලන්තෑරුම් පත්තුකරන්නේ?

ජැක්-ඕ-ලැන්ටර්න් ලෙස හඳුන්වන ලන්තෑරුම් වර්ගයහැලොවීන් (Halloween) කියන වචනේ හැදිලා තියෙන්නේ "All Hallow's Evening"යන යෙදුම කෙටිකරලා. බෝහෝ රටවල් හැලොවීන් සමරන්නේ ඔක්තෝම්බර් මාසේ 31 වැනිදා එනම් හෙට....

View Article

Image may be NSFW.
Clik here to view.

BUSINESS STRATEGY : ලංකාවේ නැතත් බටහිර ව්‍යාපාරික ලෝකය උඩු-යටිකුරු කරන...

මිලෙනියල්ස්ලා, නැතිනම් ජෙනරේෂන් ‍Y කියලා සමාජ විද්‍යාඥයින් හඳුන්වන පරම්පරාව 1980 ගණන්වල සිට වසර 2000 පමණ කාළය දක්වා මෙලොව එලිය දුටු පරම්පරාව ලෙස විකිපීඩියා හඳුන්වා දෙනවා. ඒ අනුව මේ වෙනකොට අවුරුදු 40ට...

View Article

Image may be NSFW.
Clik here to view.

ARTIFICIAL INTELLIGENCE : කෘත්‍රිම බුද්ධි තාක්ෂණ තරඟයෙන් ඇමරිකාව පරදිනවා!!

හිටපු ගූගල් ප්‍රධාන විධායක හා වර්තමාන ඇල්ෆබට් (ගූගල් සමාගම් සමූහයේ අලුත් නම) සමාගමේ ප්‍රධාන විධායක එරික් ෂ්මිඩ් නොබෝදා පැවැත්වුනු පරිගණක තාක්ෂණ සමුළුවකදී මේ අනාවැකිය සිදුකලා."තව අවුරුදු 5ක් යනකොට...

View Article


Image may be NSFW.
Clik here to view.

BUSINESS STRATEGY : ලාභය (පැරාගේ ලිපිය +++)

"පැරාගේ පැරෆෙනීලියා"බ්ලොග් එක ලියන, අජිත් පැරකුම් මහතා "පුද්ගලික අංශයේ ලාභය හා ලාභ ලැබීමේ සංකල්පය"ගැන වැදගත් ලිපියක් ලියා තිබුණා. ඒ ලිපිය මෙහි උපුටා දක්වා ඇති අතර ඒ මත මා විසින් එකතුකරන ඌණ පූරණ හා අමතර...

View Article

Image may be NSFW.
Clik here to view.

HISTORY : ගීසාහි යෝධ පිරමීඩය තුල තවත් රහස් කුටියක් සොයාගැනේ??

ගීසාහි යෝධ පිරමීඩයේ අභ්‍යන්තර සැකැස්ම පිලිබඳව පර්යේෂණ සිදුකරන යුරෝපීය හා ජපන් විද්‍යාඥ කණ්ඩායමක් පිරමීඩය තුල තිබෙන මෙතෙක් නොදැන සිටි විශාල රහස් කුටියක් පිලිබඳව නිෂ්චිත තොරතුරු සොයාගෙන තිබෙනවා. රැජිණගේ...

View Article

Image may be NSFW.
Clik here to view.

SPACE FLIGHT : ලයිකා අහසට ගිහින් අවුරුදු 60යි!

1954 නොවැම්බර් 3වැනිදා ගුවන්ගත කල ස්පුට්නික් 2 අභ්‍යවකාශ යානයේ පෘථිවියෙන් ඉවත්ව අභ්‍යවකාශයට ගමන්කල ප්‍රථම ජීවියා සිටියා. ඒ මොස්කව් නගරයේ ඉබාගාතේ යමින් සිටියදී හමුවූ ලයිකා නම් බැල්ලයි. ලයිකා යනු...

View Article


Image may be NSFW.
Clik here to view.

SOCIAL : ඇයි මෙච්චර පෙට්‍රෝල් පෝලිම්? ලෝකෙම තෙල් ලිං හිඳිලා වගේනේ බං???

කන්න නැතත් කමක් නෑ...බොන්න නැතත් කමක් නෑ....ටැංකියෙ තෙල් අඩුවුනොතින් ඉඳලා වැඩක් නෑ..."ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු............" දැන් රඟ දැක්වෙන පෙට්‍රෝල් / ඩීසල් පෝලිම් දකින විට මට මතක් වෙන්නේ...

View Article


Image may be NSFW.
Clik here to view.

ARE U SERIOUS? : අපේ ආගමේ තාත්තලාට දූලා බඳින්නත් පුලුවන්!

ආගමික ගැටුම් ඇතිවෙයි කියලා තියෙන මාරම බයට මම ආගම මොකක්දැයි කියන්නේ නෑ. ඒ වගේම නිවැරදිව ඒ ආගම අදහන හොඳ මිනිස්සුන්ට අපහාසයක් කරන්න, ලැජ්ජාවට පත්වෙන්න අදහසකුත් නෑ. ඒත් දැන් මේ එළුවා (මීට වඩා හොඳ වචන...

View Article

Image may be NSFW.
Clik here to view.

POLITICS : කැමැත්තෙන් බඩගිණ්නේ මැරෙන්න ජාත්‍යන්තර ප්‍රමිතීන් තියෙනවාද?

සයිටම් ගැටලුවට ආණ්ඩුව දුන්න විසඳුම එපා කියලා සයිටම් එක නැත්තටම නැති කරලා, ඒකෙ ඉගෙන ගන්න S3 වහු පැටව් පාරට දිගේලි කරලා දාන්න කියලා ලංකාවේ දක්ෂම දක්ෂ ළමයින්ගේ එනම්, උසස් අධ්‍යාපනේ ලබන්න එකම උරුමක්කාරයින්...

View Article

Image may be NSFW.
Clik here to view.

MOTORBIKES : අලුත්ම කූල් බයික් එක - සුසුකි ඉන්ටෲඩර් 150 ලඟදීම ලංකාවටත්

සුසුකි ඉන්ඩියා මෝටර්සයිකල් සමාගම අද (නොවැ 7) අලුත්ම කෲසර් මාදිලියේ බයික් එකක් හඳුන්වාදුන්නා. සුසුකි ඉන්ටෲඩර් 150 ලෙස හඳුන්වන මේ බයික් එක බොහොම අලංකාර නිර්මාණයක් බව කියන්න ඕනෑ. ඉන්දියන් රුපියල් 98,000කට...

View Article

Image may be NSFW.
Clik here to view.

ELECTRIC CAR TECHNOLOGY : කිලෝමීටර් 600ක් යන අලුත්ම සැම්සුන්ග් බැටරිය

මේ සතියේ මුලදී ඇරඹුනු ෆ්‍රැන්ක්ෆර්ට් මෝටර් තාක්ෂණ ප්‍රදර්ශණයේදී සැම්සුන්ග් සමාගම ඉලෙක්ට්‍රික් කාරයක් කිලෝමීටර් 600ක් ගෙනයන්නට සමත් ප්‍රභල බැටරියක් හඳුන්වාදුන්නා.දැනට එක් ආරෝපණයකින් වැඩිම දුරක් යන්නේ...

View Article


Image may be NSFW.
Clik here to view.

MILITARY TECHNOLOGY : ජෙට් ෆයිටර් වලට ලේසර් තුවක්කුවක්!

2021 වනවිට ඇමරිකට් ජෙට් ප්‍රහාරක යානාවලට ප්‍රභල ලේසර් තුවක්කුවක් ලබාදීමට ඇමරිකාවේ ලොක් හීඩ් සමාගම සූදානම් වනවා. SHiELD ( Self-protect High Energy Laser Demonstrator) ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන...

View Article

Image may be NSFW.
Clik here to view.

ASTRONOMY : රේඩියෝ චක්‍රවාට ගැන අහලා තියෙනවද?

ඔබ චක්‍රවාට, galaxy නැතිනම් ගැන අහලා තියෙනවා. ගැලැක්සියක් නැතිනම් චක්‍රවාටයක් කියන්නේ තාරකා බිලියන ගණනක් එකට තිබෙන තාරකා පද්ධතියක්. විශ්වය හෙවත් universe කියන්නේ මේ චක්‍රවාට ඔක්කොම එකතු කරලා ගත්තම....

View Article


Image may be NSFW.
Clik here to view.

ARE U SERIOUS? : ටෙස්ලා එකක් හෙස්ලා කරපු සෙට් එක

TESLA + HYDROGEN = HESLAටෙස්ලා මොඩල් S එක කෙනෙකුට මිලට ගන්න පුලුවන් වැඩිම දුරක් යන ඉලෙක්ට්‍රික් කාර් එකක්. කිලෝමීටර් 400+ අඩුම දුරක් යන්න පුලුවන් ටෙස්ලා මොඩ්ල් S එකේ සමහර මාදිලිවලට කිලෝමීටර් 540ක් විතර...

View Article

Image may be NSFW.
Clik here to view.

MOTORBIKES : වෙස්පා ඉලෙක්ට්‍රික් ස්කූටරයක් හදයි!

ලෝකප්‍රකට ස්කූටර් සමාගමක් වන ඉතාලියේ වෙස්පා සමාගම මිලාන් මෝටර් රථ ප්‍රදර්ශණයේදී ඉලෙක්ට්‍රික් ස්කූටරයක් හඳුන්වාදී තිබෙනවා. ඉතා හුරුබුහුටි ලෙස නිමවා ඇති මෙය ලෙස Vespa Elettrica නම් කර තිබෙනවා.වාර්තාවෙන...

View Article


Image may be NSFW.
Clik here to view.

MOTORBIKES : Keanu Reeves හදන කස්ටම් බයික් එලිදකී

මේට්‍රික්ස් චිත්‍රපට මාළාවෙන් ජනාදරයට පත් නළු කියානු රීව්ස් කස්ටම් බයික් නිර්මාණයට අතගසා තිබෙනවා. ඔහුගේ සමාගමේ පලමු නිර්මාණ මේ දිනවල පැවැත්වෙන මිලාන් මෝටර් ප්‍රදර්ශණයට ඉදිරිපත් කොට තිබෙනවා.Arch...

View Article

Image may be NSFW.
Clik here to view.

ARE U SERIOUS? : ඩොලර් 1000ක් වෙන iPhone X එකේ ඇත්ත cost එක හොයාගනී!

ඇපල් ලෝලීන් පුලපුලා බලා සිටි අයිෆෝන් X සංවස්තර මාදිලියේ අඩුම ෆෝන් එකේ මිල ඩොලර් 1000ක් කියලා ඔබ දන්නවා. ඒකියන්නේ රුපියල් වලින් 150,000කට වැඩියි. ඉතින් ෆෝන් එක මෙච්චර ගණන් නිසා බොහෝ ඇපල් ලෝලීන් වගේම...

View Article

Image may be NSFW.
Clik here to view.

ARE U SERIOUS? : මුම්බායි කෝච්චියක් ඩ්‍රයිවර් දාලා තනිවම යයි! ඩ්‍රයිවර් බයික්...

ඉන්දියාවෙන් විතරක්ම කාලෙන් කාලෙට අහන්න ලැබෙන අපූරු සිදුවීමක් ඉන්ඩියන්  බිස්නස් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තාකරලා තිබුණා. චෙන්නායි ඉඳන් මුම්බායි බලා එන මුම්බායි මේල් කෝච්චිය කර්නාටක ප්‍රාන්තයේ එක් ස්ටේෂමක...

View Article
Browsing all 1214 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>