Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Browsing all 1214 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

අඟහරුමත පිරමීඩයක්‌??? [NASA high resolution image taken by Curiosity Rover]

නාසා කිව්රියෝසිටි රෝවරය මගින් ගන්නා ලද මෙම ඡායාරූපයේ කුඩා, එහෙත් ජ්‍යාමිතිකව නිවැරදි පිරමීඩයක් පෙනෙන්නට තිබේ. මෙම පිරමීඩය ගැන මත ප්‍රකාශ කරන්නන් සඳහන් කරන්නේ මෙය භූගතව එනම් වැලලී ඇති පිරමිඩයක පොලොවින්...

View Article


Image may be NSFW.
Clik here to view.

මැගී නූඩ්ල්ස්වලට මොනෝසෝඩියම් ග්ලුටාමේට් (අජිනමොටෝ) දානවාද නැද්ද? නෙස්ලේ ලංකා...

Nestle Global CEO Paul Bulcke කියනවා මැගීවලට මොනොසෝඩියම් ග්ලුටාමේට් දාන්නේ නෑ කියලා. ලංකාවේ සෞඛ්‍ය අධ්‍යක්ශක ජෙනරාල් කියනවා, මැගී හදන්න ඉන්දියාවෙන් ගෙන්නන්නේ මොනෝසෝඩියම් ග්ලුටාමේට් විතරයි කියලා. එතකොට...

View Article


Image may be NSFW.
Clik here to view.

F-22 Raptor පියාසර මෙහෙයුම් [ High Definition Photos ]

ගමනට සුබපැතුම: හොලෝමාන් ගුවන් කඳවුර - නිව් මෙක්සිකෝ ප්‍රාන්තය8වැනි ප්‍රහාරක යානා බලගණයේ මේජර් ඩැනියෙල් ලෙහොස්කි පුහුණුවීමේ මෙහෙයුමක් සඳහා පිටත්වීමට පෙර F-22 යානා නඩත්තු හා සේවා භාර නිළධාරියාගෙන්...

View Article

Image may be NSFW.
Clik here to view.

අද සිට වෙලාවේ තත්පරයක වෙනසක්

පෘථිවි භ්‍රමණය මන්දගාමීවීමට සමගාමීව වේලාව වෙනස් කිරීමට නාසා ආයතනය ගත් තීරණයට අනුව, බ්‍රිතාන්‍යයේ National Physical Laboratory (NPL) හෙවත් ජාතික භෞතිකවිද්‍යා ආයතනය ලන්ඩනයේ සුප්‍රකට බිග් බෙන් ඔරලෝසුවේ...

View Article

Image may be NSFW.
Clik here to view.

භෞතික විද්‍යා අංශ ගොඩනැංවීමට ජාත්‍යන්තර ගිවිසුමක්

භෞතික විද්‍යා අංශයේ සහයෝගීතාවය ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකාව සහ න්‍යෂ්ටික පර්යේෂණ සඳහා වන යුරෝපා සංවිධානය අතර ගිවිසුමකට අත්සන් තබයි.ජිනීවාහි පිහිටි න්‍යෂ්ටික පර්යේෂණ සඳහා වන යුරෝපා සංවිධාන මූලස්ථානයේ දී...

View Article


Image may be NSFW.
Clik here to view.

ලොව පලමුවෙනි "භූගත එළවළු ගොවිපොල"ලන්ඩනයේදී දළුළයි!!

ලොව පලමු "භූගත එළවළු ගොවිපොල"ලන්ඩනයේ අතහැරදැමූ දෙවනි ලෝක යුද්ධ බංකරයක ආරම්භවූ බව ලන්ඩන් ටෙලිග්‍රාප් පුවත්පත වාර්තාකරනවා."Growing Underground"ලෙස නම්කොට ඇති මෙම ව්‍යාපාරය ලොව එකම භූගත ගොවිපොල වන අතර ඒ...

View Article

Image may be NSFW.
Clik here to view.

පිහිණුම් තටාකවල පිහිණීමෙන් පසු ඇස් දැවිල්ල හැදෙන්නේ ක්ලෝරීන් නිසා නොවේ,...

 "බොරු නෙමෙයි! ඇත්තමයි!!! :-)"පිහිණුම් තටාකවල පිහිණීමෙන් හෝ ස්නානය කිරීමෙන් පස්සේ ඇස් රතුවීම, දැවිල්ල ඇතිවීම අපි හැමෝම අත්දැකලා තියෙන දෙයක්. මේ ඇස් රතුවීමට හේතුව විධියට බොහෝ දෙනා සිතා සිටියේ පිහිණුම්...

View Article

Image may be NSFW.
Clik here to view.

Endemic Birds of Sri Lanka : ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ

ශ්‍රී ලංකාවට ආවේණික කුරුළු වර්ග 23ක් සිටින බව ජාත්‍යන්තර කුරුළු සංරක්ශණ ආයතනය [Bird-life International] පවසයි.  මේ වටිනා කුරුළු සම්පත පිලිබඳව පොත් ගණනාවක් ලියැවී ඇත. එහෙත් සියලු ආවේණික කුරුල්ලන් පිලිබඳ...

View Article


Image may be NSFW.
Clik here to view.

හයිබ්‍රිඩ් කාර් වැඩකරන්නේ කෙසේද?

අද ලෝකයේ වඩාත්ම ජනප්‍රිය හයිබ්‍රිඩ් කාරය වන ටොයෝටා ප්‍රියස් කාරයේ කොටස් හඳුනා ගනිමු. 2012 Prius C - Dashboard Digital DisplaysPower-split transmission ප්‍රියස් කාරයේ වැදගත්ම උපකරණය වන්නේ පවර්-ස්ප්ලිට්...

View Article


Image may be NSFW.
Clik here to view.

ඩිජිටල් කැමරාවක් තෝරාගන්නේ කෙසේද? [How to choose a digital camera?]

ඔබගේ නිවසේත් ඩිජිටල් කැමරාවක් තිබෙනවාට සැක නැත. නැතහොත් හොඳ ඩිජිටල් කැමරාවක් ගැනීමේ බලාපොරොත්තුවෙන් කැමරා මාදිලි ගැන සොයා බලමින් තොරතුරු ගවේශණයේ යෙදෙනවා වන්නට පුලුවන. අද බොහෝ ජංගම දුරකථනවල පවා ඉතා ඉහල...

View Article

Image may be NSFW.
Clik here to view.

මොනවද මේ ටිප්ට්‍රොනික් ගියර්??

Automatic ගියර පද්ධතියක ගියර පිහිටන ස්ථාන (Stick positions of an Automatic Transmission vehicle)ටිප්ට්‍රොනික් ගියර පද්ධතියක් යනු ස්වයංක්‍රීය ගියර පද්ධතියක (automatic transmission) හා ස්වයංක්‍රීය නොවන...

View Article

Image may be NSFW.
Clik here to view.

ඇස්ටන් මාටින් වල්කන් හයිපර් රේසින් කාරය : Aston Martin's insanely powerful...

 නිශ්පාදකයා:මහා බ්‍රිතාන්‍යයේ ඇස්ටන් මාටින් සමාගමගණය : අධිවේගී හයිපර් රේසින් කාර්උපරිම එන්ජින් බලය: අශ්වබල 800එන්ජිම: ලීටර් 7, V12චැසිය හා බොඩිය: කාබන් ෆයිබර් මොනෝකෝක්ගියර පද්ධතිය:වේග 6, Xtrac...

View Article

Image may be NSFW.
Clik here to view.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි උද්භිද උද්‍යානයේ රවුමක් යමු!

සිඩ්නි උද්භිද උද්‍යානයේ ප්‍රධාන පිවිසුම (ආර්ට් ගැළරි මාවතෙන්)1816දී විවෘතකරන ලද සිඩ්නි නුවර රාජකීර උද්භිද උද්‍යානය, ඔස්ට්‍රේලියාවේ පලමුවන විද්‍යාත්මක කටයුතු පිලිබඳව ස්ථාපනයවූ ආයතනය ලෙස සැළකෙනවා. සිඩ්නි...

View Article


Image may be NSFW.
Clik here to view.

Bad science of "Jurassic World" : ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටයේ අතාත්වික...

මුලින්ම ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටයට සාධාරණය ඉශ්ඨකීරීම සඳහා එහි ඇති හොඳ විමසා බලමු.1] ජුරාසික් වර්ල්ඩ් ප්‍රේක්ශකයන් මවිතයට පත්කොට ඇඳබැඳ තබාගෙන ඩොලර් ඉපැයිමට නිර්මාණයවූ "summer blockbuster"චිත්‍රපටයකි....

View Article

Image may be NSFW.
Clik here to view.

Mini-Ice Age in 2030 - 2030දී අයිස් යුගයක්!

චක්‍රීයව කලින් කලට සිදුවන සූර්ය ක්‍රියාකාරිතවයේ අඩුවීම නිසා තව වසර 15කින් එනම් 2030 වසර වනවිට පෘථිවිය කුඩා අයිස් යුගයක් වෙත යොමුවන බව සූර්ය ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කරන විද්‍යාඥයින් පවසනවා. මීට පෙර...

View Article


Image may be NSFW.
Clik here to view.

[To the moon and back] සඳ ජයගෙන අදට වසර 46යි! - සඳ ගමනේ සේයාරූ 1969දී පලවූ...

1969 ජූලි 20 වැනිදා නීල් ආම්ස්ට්‍රෝං සඳමතට පියසටහන් තබා මානව වර්ගයා සිය කැදැල්ලෙන් ඔබ්බට පියඹා විශ්වය සැරිසරන්නට සැරසීමේ මල්වර පියවර සනිටුහන් කලේය. ඒ අදට වසර 46කට පෙරය. එදා ඒ ගමන සනිටුහන් කරමින්...

View Article

Image may be NSFW.
Clik here to view.

[To the moon and back - Part II] සඳ ජයගෙන අදට වසර 46යි! - ඇපලෝ 11 ගගනගාමීන්...

ඇපලෝ 11 අභ්‍යවකාශගාමීන් ඔවුන්ගේ පවුලේ උදවිය සමග [x] වම්පස: එඩ්වින් ඕල්ඩ්‍රින් සිය බිරිඳ හා දරුවන් තිදෙනා සමග [x] මැද: මයිකල් කොලින්ස් හා පවුල [x] දකුණුපස: නීල් ආම්ස්ට්‍රෝං, බිරිඳ හා පුතුන් තිදෙනා...

View Article


Image may be NSFW.
Clik here to view.

[To the moon and back - Part III] සඳ ජයගෙන අදට වසර 46යි! - සඳෙහි මිනිසා...

ලූනා මොඩියුල් උප යානය සඳට ගොඩබසිද්දී හා ඉන් පිටත්ව යද්දී සඳගාමීන්ගේ පවුල්වල උදවිය එම ත්‍රාසජනක මොහොත ගතකල ආකාරය - ඡායාරූප LIFE සඟරාව 1969 අගෝස්තුනිරුපද්‍රිතව ආපසු පැමිණි මොහොත...පවුල්වල උදවිය සතුට...

View Article

Image may be NSFW.
Clik here to view.

සයිකල් පදිමු II - Colombo Cycle FUN RIDE 2015

Pedal Pushers Cycling Group විසින් සංවිධානය කරන Colombo Cycle Fun Ride 2015  විනෝද සයිකල් සවාරිය ජූලි 26වැනි ඉරිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට අවසන් බව පෙඩල් පුෂර්ස් සංවිධානය පවසනවා. බයිසිකල්...

View Article

Image may be NSFW.
Clik here to view.

iPhone 7 ඇපල් සමාගමේ අලුත්ම ස්මාර්ට්ෆෝන් එක

iPhone 7 concept design by Ivo Marić and Tomislav Rastovac based on available informationඅපේක්ශිත නිකුත්කිරීම: 2015 අගෝස්තු හෝ සැප්තැම්බර්දැනට ලැබී ඇති තාක්ශණික තොරතුරු: ප්‍රොසෙසරය:Apple A9 processor...

View Article
Browsing all 1214 articles
Browse latest View live