Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Browsing all 1214 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

Best of European Hot Hatches - සුපිරි යුරෝපීය Hot Hatch හැච්බැක්

Hot Hatch යනු Hot Hatchback යන්න කෙටිකරගැනීමකි. හැච්බැක් වාහන අද ලංකාවේත් ඉතා ජනප්‍රිය කාර් මාදිලියකි. ප්‍රමාණයන් කුඩා, පිරිමැසුම්දායක, එහෙත් වැඩි බඩු ප්‍රමාණයක් ගෙනයා හැකි හැච්බැක් යුරෝපයේද ඉතා...

View Article


Image may be NSFW.
Clik here to view.

Aston Martin Vulcan [a.k.a Sexy Beast] - Racetrack Photos

අශ්වබල 800ක ජවයක් නිපදවන ලීටර් 7, V12 එන්ජිමකින් සමන්විත ඇස්ටන් මාටින් සුපිරි කාරය මේ නොබෝදා බෙල්ජියමේ රේසින් ධාවන පථයේදී නරඹන්නන් කුල්මත් කරන්නට සමත්වුනා.පැයට කිලෝමීටර් 380ක උපරිම වේගයක් ඇති වල්කන්...

View Article


Image may be NSFW.
Clik here to view.

නුදුරු අනාගතයේදී සැබෑවිය හැකි "Real Steel"විද්‍යා ප්‍රබන්ධය

චාලි කෙන්ටන් (හියු ජැක්මන්), මැක්ස් කෙන්ටන්(ඩැකෝටා ගොයෝ) හා ඇටම් - (c) වෝල්ට් ඩිස්නි/ඩ්‍රීම්වර්ක්ස්/ටච් ස්ටෝන් පික්චර්ස්2011දී තිරගතවූ රියල් ස්ටීල් විද්‍යාප්‍රබන්ධ චිත්‍රපටය ඔබට මතකද? විශ්‍රාමික...

View Article

Image may be NSFW.
Clik here to view.

NEED FOR SPEED : Bloodhound SSC පැයට කිලෝමීටර් 1600ක වේගයෙන් යන සුපර්සොනික් කාරය

1899දී බෙල්ජියම් ජාතික කැමිලි ජෙනැට්සි, පැයට කිලෝමීටර් 100 වේගසීමාව පසුකල හැකි කාර් රථයක් නිර්මාණය කල පලමුවැන්නා විය. ඊට වසර 98කට පසු, 1997දී මහා බ්‍රිතාන්‍යයේ නිර්මිත Thrust SSC නම්, ජෙට් එන්ජින්...

View Article

Image may be NSFW.
Clik here to view.

වසරකට පෙර අතුරුදහන්වූ මැලේසියානු MH370 යානයේ කොටසක් හමුවේ???

2014 මාර්තු 8වැනිදා මගීන් 239 සමග අතුරුදහන්වුනු බෝයිං 777 යානයේ යැයි සැකකෙරෙන පියාපතක කොටසක් ඉන්දියානු සාගරයේ මැඩගැස්කර් දිවයින අසල පිහිටි රීයුනියන් දූපත් ලෙස හැඳින්වෙන දූපත් සමූහයේ කුඩා දූපතක තිබී...

View Article


Image may be NSFW.
Clik here to view.

ආදි මානවයන්ගේ නිවහන වූ පාහියන්ගල සංචාරය

බුලත්සිංහල සිට පාහියන්ගලට යන මාර්ගයපාහියන්ගල ආදිමානවයින්ගේ නිවහනවූ දැවැන්ත ගල්ගුහාව හා  පුරාවිද්‍යා කැණීම් බිම සංචාරය කිරීමට තිබූ මහත් ආශාවක් සපුරාගැනීමට පසුගිය දිග සති අන්ත නිවාඩුවේදී හැකිවුනා. එම...

View Article

Image may be NSFW.
Clik here to view.

අද සිට වෙලාවේ තත්පරයක වෙනසක්

පෘථිවි භ්‍රමණය මන්දගාමීවීමට සමගාමීව වේලාව වෙනස් කිරීමට නාසා ආයතනය ගත් තීරණයට අනුව, බ්‍රිතාන්‍යයේ National Physical Laboratory (NPL) හෙවත් ජාතික භෞතිකවිද්‍යා ආයතනය ලන්ඩනයේ සුප්‍රකට බිග් බෙන් ඔරලෝසුවේ...

View Article

Image may be NSFW.
Clik here to view.

භෞතික විද්‍යා අංශ ගොඩනැංවීමට ජාත්‍යන්තර ගිවිසුමක්

භෞතික විද්‍යා අංශයේ සහයෝගීතාවය ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකාව සහ න්‍යෂ්ටික පර්යේෂණ සඳහා වන යුරෝපා සංවිධානය අතර ගිවිසුමකට අත්සන් තබයි.ජිනීවාහි පිහිටි න්‍යෂ්ටික පර්යේෂණ සඳහා වන යුරෝපා සංවිධාන මූලස්ථානයේ දී...

View Article


Image may be NSFW.
Clik here to view.

ලොව පලමුවෙනි "භූගත එළවළු ගොවිපොල"ලන්ඩනයේදී දළුළයි!!

ලොව පලමු "භූගත එළවළු ගොවිපොල"ලන්ඩනයේ අතහැරදැමූ දෙවනි ලෝක යුද්ධ බංකරයක ආරම්භවූ බව ලන්ඩන් ටෙලිග්‍රාප් පුවත්පත වාර්තාකරනවා."Growing Underground"ලෙස නම්කොට ඇති මෙම ව්‍යාපාරය ලොව එකම භූගත ගොවිපොල වන අතර ඒ...

View Article


Image may be NSFW.
Clik here to view.

පිහිණුම් තටාකවල පිහිණීමෙන් පසු ඇස් දැවිල්ල හැදෙන්නේ ක්ලෝරීන් නිසා නොවේ,...

 "බොරු නෙමෙයි! ඇත්තමයි!!! :-)"පිහිණුම් තටාකවල පිහිණීමෙන් හෝ ස්නානය කිරීමෙන් පස්සේ ඇස් රතුවීම, දැවිල්ල ඇතිවීම අපි හැමෝම අත්දැකලා තියෙන දෙයක්. මේ ඇස් රතුවීමට හේතුව විධියට බොහෝ දෙනා සිතා සිටියේ පිහිණුම්...

View Article

Image may be NSFW.
Clik here to view.

Endemic Birds of Sri Lanka : ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ

ශ්‍රී ලංකාවට ආවේණික කුරුළු වර්ග 23ක් සිටින බව ජාත්‍යන්තර කුරුළු සංරක්ශණ ආයතනය [Bird-life International] පවසයි.  මේ වටිනා කුරුළු සම්පත පිලිබඳව පොත් ගණනාවක් ලියැවී ඇත. එහෙත් සියලු ආවේණික කුරුල්ලන් පිලිබඳ...

View Article

Image may be NSFW.
Clik here to view.

ගූගල් නම වෙනස් කරගනී; මව් සමාගම දැන් "ඇල්ෆබට්" | Google Inc. changes name to...

පහුගිය සති දෙක තුනේම වැඩ ගොඩ ගැහිලා තිබුණා. අලුතින් පටන්ගන්න විශ්වවිද්‍යාල පාඨමාලාවක විෂය නිර්දේෂයේ වැඩ අවසන්කරන්න දින නියමකරලා තිබුණ නිසා නියමිත දිනේට වැඩේ අවසන් කරලා UGC එකට විශය නිර්දේශය යවන්න...

View Article

Image may be NSFW.
Clik here to view.

ටොමියා මොළකාරයා

ඔබ සුරතල් බලුපැටියෙකු ඇති කරනවානම්, ඔබගේ නිවසේ ආදරයට හෝ ආරක්ශාවට බල්ලන් ඇතිදැඩි වනවානම් මේ කියන්නට යන දේ ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති.ජපානයේ ක්යෝටෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය කසුවෝ ෆුජිටා විසින් මෙහෙයවන ලද...

View Article


Image may be NSFW.
Clik here to view.

අභ්‍යවකාශයේ වවන ලද එලවළු කෑමට ගත් පලමු දවස!

අභ්‍යවකාශයේ වවන ලද රතු ගෝවා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විශේෂ හරිතාගාරයක වවන ලද "red lettuce"හෙවත් රතු ගෝවා ලෙස හඳුන්වන එලවලු වර්ගයක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන් විසින් ආහාරයට ගැනීම මේ...

View Article

Image may be NSFW.
Clik here to view.

ශ්‍රී ලංකාවට ආවේණික බාඳුරා හෙවත් Pitcher Plant | Nepenthes distillatoria

නැපෙන්තස් ඩිස්ටිලාටෝරියා ලෙස හඳුන්වන බාඳුරා ශාඛය කෘමීන්   අල්ලා   ගැනීමට   සකස්   වුවකි  ශ්‍රී ලංකාවේ  සිංහරාජ  වනාන්තරය සහ   සමනල කන්ද   යන  ස්ථාන  වල පැතීරි ඇති  බාඳුරා ශාකයේ ඇති මල් පැණි වල ඇති...

View Article


Image may be NSFW.
Clik here to view.

මඤ්ඤොක්කා - බිල් ගේට්ස් කියන ආකාරයට ලොව ප්‍රයෝජනවත්ම ආහාරමය ශාඛය | Cassava -...

පසුගිය දිනක මට මයික්‍රෝසොෆ්ට් නිර්මාතෲ බිල් ගේට්ස් මහතාගේ පෞද්ගලික බ්ලොග් අඩවිය වන "ගේට්ස්-නෝට්ස්"අඩවියට පිවිසීමේ අවස්ථාව අහම්බෙන් මෙන් ලැබුණා. මීට පෙර එම අඩවියට පිවිස නොතිබු නිසාත්, ඔහු ගැන විශාල...

View Article

Image may be NSFW.
Clik here to view.

ලන්ඩනයේ නිමැවෙන ආකාස පිහිණුම් තටාකය

ලන්ඩනයේ තේම්ස් නදිය අසල ප්‍රදේශයක ඉදිකිරීමට සැළසුම් කරන සුපිරි නිවාස සංකීර්ණයක අඩි 115ක් ඉහල අහසේ පිහිණුම් තටාකයක් ඉදිකිරීමට එහි ගෘහ නිර්මාණ ශිල්පීන් සැළසුම් කරමින් සිටිනවා. Sky Pool ලෙස හඳුන්වන මෙය...

View Article


Image may be NSFW.
Clik here to view.

තුර්කියේ ෆිර්ජියන් නිම්නයේ දැවැන්ත යුධ රථ ධාවනය කල අතිශය පෞරාණික දියුණු...

රුසියාවේ මොස්කව් නුවර ස්වභාවික විද්‍යා පර්යේෂණ ආයතනයේ භූවිද්‍යාඥයෙකු වන ආචාර්ය ඇලෙක්සැන්ඩර් කොයිටිපින් හා තවත් පර්යේෂණ සහයකයින් තිදෙනෙකු තුර්කියේ ෆිර්ජියන් නිම්නයේ දක්නට ලැබෙන අත්භූත භුසටහන් පිලිබඳව...

View Article

Image may be NSFW.
Clik here to view.

වසර 2600ක් පැරණි ඊජිප්තු මමියකින් සොයාගැනුනු විශ්මිත විකලාංග-වෛද්‍ය තාක්ශණය |...

1971දී කැලිෆෝනියාවේ රෝසිකෘෂන් ඊජිප්තු කෞතුකාගාරයට ගලින් කරනලද පැරණි ඊජිප්තු මිනී දෙනක් (sarcophagus) හෙවත් මමිකෘත කරනලද මිනී සුරක්ශිතව තබන්නට නිර්මාණය කරන ශෛලමය මිනී පෙට්ටියක් ලැබුණා. මෙය ලැබෙන විට,...

View Article

Image may be NSFW.
Clik here to view.

2016 Toyota Prius

ටොයෝටා සමාගමේ ජනප්‍රියම රථ මාදිලියක් වන ප්‍රියස් හයිබ්‍රිඩ් රථයේ 2016 නව නිමැවුමේ එලිදැක්වීමේ නිළ උත්සවය ඊයේ (සැප් 8) අමෙරිකාවේ ලාස් වේගාස් නගරයේදී පැවැත්වුනා.විචාරයකයින් පවසන ආකාරයට මීට වසර 15කට පෙර...

View Article
Browsing all 1214 articles
Browse latest View live