දැන් ගූගල් නාට්ටාමි (හෙවත් Google to begin delivering fresh groceries)
ලංකාවේ අපි නොදන්නවා වුනාට ගූගල් සමාගම ඇමරිකාවේ සමහර නගරවල අන්තර්ජාල සාප්පු හා මිළදීගත් බඩු බෙදාහැරීමේ සේවාවක් පවත්වාගෙන යනවා. අන්තර්ජාල ව්‍යාපාරික පුවත් සේවාවලට අනුව, ගූගල් ෂොපින් එක්ස්ප්‍රස් ලෙස...
View Articleපංති කාමරයේ අයිපෑඩ් විප්ලයවය ආපසු හැරවේ?
අයිපෑඩ් වැනි භාවිතාවට පහසු ටැබ්ලට් පරිගණක ජනප්‍රියවීමෙන් පසු, එය පංතිකාමරයේ නව විප්ලවයක් ලෙස සැලකීමට බටහිර රටවල බොහෝ අධ්‍යාපනඥයින් පටන් ගත්තා. භාවිතයට ඉතා පහසු මෙවැනි නව තාක්ශණික උපාංග මගින්...
View Articleජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය 2015
2015 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය, පසුගිය 18දා උත්සවශ්‍රීයෙන් විවෘතවුනා. 18දින් උදයවරුවේම ප්‍රදර්ශණය නැරඹීමේ අවස්ථාව මා උදාකරගත්තේ එදා නොසිතූ ලෙසින් නිවාඩුවක් ගැනීමට සිදුවුනු නිසා. උදේ 10වනවිට අවශ්‍ය...
View Articleශී‍්‍ර ලංකාවේ සත්ත්ව විශේෂ 346ක් වදවී යාමේ තර්ජනයට
ශී‍්‍ර ලංකාවේ සත්ත්ව විශේෂ 346ක් වදවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ප‍්‍රකාශයට පත් කළේය.ලෝකයේ සියළුම ස්ථාන ආරක්ෂා කිරීමේ හැකියාවක් නොලැබෙන බැවින් ජෛව විවිධත්වය ඉතාමත්ම...
View Articleවොක්ස්වාගන් සමාගම සිය ඩීසල් කාර්වල විමෝචන පාලන පද්ධති අක්‍රිය කරලා!!!...
මොකක්ද වෙලා තියෙන්නේ?VW සමාගම, දැඩි වායු විමෝචක නීති තියෙන අමෙරිකාවේ එයාලා 2009 ඉඳන් විකුණපු ඩීසල් කාර් මාදිලි ගණනාවකට, ඒවායේ අපිරිසිදු විමෝචන පාලනය කරන පද්ධතිය සාමාන්‍ය ධාවනයේදී අක්‍රියවන විධියටත්,...
View Articleස්මිත්සෝනියන් සත්වෝද්‍යානයේ අලුත උපන් පැන්ඩා පැටියා!
බිහිවෙලා දවස් 3කට පස්සේ, කිරිකැටි පැන්ඩා සූප්පුවෙන් කිරිබොන හැටිබිහිවෙලා දවස් 8කට පස්සේ, ඒ කියන්නේ අගෝස්තු 30 වැනිදා පැන්ඩා පැටවා, කූඩුවේ සී.සී.ටී.වී කැමරාවලට හසුවුන අකාරය.පසුගිය අගෝස්තු 22වැනිදා...
View Articleගූගල් ඔබට සුභ උපන්දියක්! Happy Birthday Google!
ගූගල් ඔබට සුභ උපන්දියක් වේවා කියා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. වසර 17ක් මුලුල්ලේ ලෝකවාසී ජනයාට ඔබ නොමිලයේ දෙන සේවාව සැබැවින්ම අමිලයි.වේගවත් හා නිවැරදි සෙවුම් ප්‍රථිපල, නිදහසේ අදහස් ප්‍රකාශකිරීමට...
View Articleඅඟහරුවා මත ගලායන ද්‍රව ජලය සොයාගනී!!
"අඟහරුවා මතුපිට මේ වනවිටත් ගලායන ද්‍රවජලය පවතිනවා "මෙම අපූර්ව සොයාගැනීම පිලිබඳව නාසා ආයතනයේ අඟහරු ග්‍රහයා ගවේෂණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන විද්‍යාඥ මයිකල් මෙයර් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදී ප්‍රකාශකර...
View Articleමෙන්න අලුත්ම අලුත් Tesla Model X Full Electric SUV
Tesla Model X Full Electric SUV400Km per chargeAcceleration - 0 to 100 KMh in 3.2 seconds Top Speed - 255KMh 90kWh Lithium-ion Battery packAll Wheel Drive system with front & rear motors7...
View Articleඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහශ්‍ර සංවර්ධන ඉලක්ක - ශ්‍රී ලංකාවේ ප්‍රගති වාර්තාව...
මිලෙනියම් ඩිවෙලොප්මන්ට් ගෝල්ස් හෙවත් සහශ්‍ර සංවර්ධන ඉලක්ක, වසර 2000දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පැවැත්වූ සහශ්‍ර සමුලුවේදී සම්මත කරගත්, ලෝකයේ සියලුම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින් විසින්...
View Articleපිරිමි ළමුන් වැඩිදුර ඉගෙනීම අතහැර දැමීමේ ජාතික ගැටලුව විසදන්නේ කෙසේද?
ජාතියක් ලෙස ශ්‍රී ලංකාවට මුහුණදීමට ඇති අනේක විධ ගැටලු අතර, තවමත් රජයේ මෙන්ම වෙනත් ඇල්මැති පාර්ශවයන්ගේ (stakeholders) අවධානයට යොමු නොවූ විශාල ගැටලුවක් මෝදුවෙමින් පවතී. එනම් ශ්‍රී ලංකාවේ තරුණ පිරිමි...
View Articleකොපි කරන්න හපන් චීනා Range Rover Evoque එකෙත් ලාබ කොපියක් හදලා!!!
චීනාගේ කොපි කිරීමේ හපන්කම් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඕනෑම දෙයක්, ඒ විධියටම කොපිකරලා, අඩු ගාණට විකුණන්නට චීනුන් දක්වන්නේ උපන් හපන් කමක්. ලෝකේ ජනප්‍රියම සන්නාම බොහොමයකම ලාබ (බාල ) චීන කොපි චීනයේ...
View Articleකිලෝ 950ක් බර ලෝකේ ලොකුම වට්ටක්කා ගෙඩිය | The Science of growing Giant...
ලොකුම ලොකු වට්ටක්කා වැවීම හා ඒවා වාර්ෂික යෝධ වට්ටක්කා තරඟවලට ඉදිරිපත් කොට ජයගැනීමට උත්සහ කිරීම අමෙරිකාවේ හා යුරෝපයේ ගොවීන්ගේ විනෝදාංශයක්. මේ දැවැන්ත වට්ටක්කා ප්‍රදර්ශණය කිරීමට හා ඒවායේ බර කිරා ලොකුම...
View Articleවසරේ හොඳම වනජීවී ඡායාරූප ශිල්පියා | Wildlife photographer of the year
ලොව ප්‍රධාන පෙළේ ඡායාරූප තරගාවලියක් වන 'වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා' (Wildlife Photographer of the Year) ඡායාරූප තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් ඊයේ (13) ප්‍රකාශයට පත් කර තිබේ. කාණ්ඩ කිහිපයක් යටතේ...
View ArticleWhat to do for the traffic gridlock in Colombo? - A citizen's thoughts | අධික...
"ශ්‍රී ලංකා රථවාහන පොලීසිය මහාමාර්ගවල අයිතිකරුවන් ලෙස රඟපාන නිවට භූමිකාවෙන් වහා නෙරපාදැමිය යුතුය. මහාමාර්ගවල අයිතිකරුවන් වන්නේ බදුගෙවන මහජනතාව මිස අඩු-උගත්කමක් හා අතිමාන්නයක් ඇති යුනිෆෝමය ඇඳගත්විට...
View Articleමෙගලිතික යුගයට අයත් ඉබ්බන්කටුව ඓතිහාසික සුසාන භූමියෙන් වසර 2600 ක් පැරණි...
දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ සිදුකළ කැණීමකදී ඉපැරණි සොහොන් කොත් විශාල ප්‍රමාණයක් හමුවී තිබේ. විශේෂත්වයක් වන්නේ මෙම සොහොන් කොත් විජයාගමනයටත් පෙර නැතහොත් වසර 2600 කට පෙර ගොඩනැගූ ඒවා වීමයි. අතීතයේ සුසාන...
View ArticleStar Wars Episode VII: The Force Awakens
Official Star Wars VII Posterස්ටාර්-වෝස් (තාරකා යුද්ධ ) චිත්‍රපටමාලාවේ 7වැනි දිගහැරුම ලබන දෙසැම්බර් 18 වැනිදා නත්තල් නිවාඩු සමයේදී එලිදැක්වීමට චිත්‍රපටයේ නිශ්පාදකයා වන ලූකස් ෆිල්ම් සමාගම හා එහි මව්...
View Articleමාකෙළි ඇල්ල
මාකෙළි ඇල්ල - Image Copyright : Terence K Arachchiමධ්‍යම කඳුකරයේ දිය ඇලි හා සම සුන්දරත්වයේ ලා සැලකිය හැකි කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර දිය ඇල්ලක් පිළිබඳවයි.මෙය "මාකෙළි ඇල්ල"වේ.ඔබ පාහියන්ගල...
View ArticleWTF-1190F උල්කාපාතය ලංකාවට කඩා වැටෙයිද?
මොකක්ද මේ උල්කාපාතය?- මේ උල්කාපාතය කොහොම ඇතිවුනාද කියලා විද්‍යාඥයින් හරියටම කියන්න දන්නේ නෑ කියලයි වාර්තාවන්නේ. මේක මීට කලින් සඳවටා කක්ශගතවෙලා තිබිලා තියෙනවා. මේ ඔක්තෝම්බර් මාසයේ, ඇමරිකාවේ ඇරිසෝනා...
View Articleඅනුරපුර රාජධාණියෙන් ඇරඹි ශ්‍රී ලංකාවේ වන සංරක්ෂණ ඉතිහාසය
සතුන් හා ගස්වැල්වල ආරක්ශාවට පැරණි රජවරුන් පැනවූ විවිධ රාජාඥා අපගේ පෞරාණික ඉතිහාසය සටහන් කොට ඇති විවිධ ලියවිලිවල විස්තර කොට ඇත. මින් 4වැනි සියවසේ ලියැවුනු දීපවංශය, 5වැනි සියවසේ ලියැවීම ඇරඹුණු මහාවංශය...
View Article