හෙළ කෘෂි ශිෂ්ටාචාරය ඇරඹීමට වසර දහස්ගණනකට පෙර හෝර්ටන් තැන්නේ වී වගාකල අපේ...
අප පාසැලේදී උගෙන ඇති ආකාරයට හෙළ කෘෂිකර්මාණ්තය හා ඊට සබැඳි වාරිකරිමාන්තය බිහිවූයේ විජයාවතරණයත් සමග පහලවූ හෙළ රාජ්‍ය වංශය සමගින්ය. පණ්ඩුකාභය රජතුමා අභය වැව (බසවක්කුළම), ජය වැව, ගාමිණී වැව ලෙසින්...
View Articleටෙක්සාස් අහසේ හඳුනානොගත් ආකාශ වස්තුවක්
Images by Steve Douglass and Dean Muskettත්‍රිකෝණාකාර හැඩැති ආකාශ වස්තුවක් ඇමරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ ඇමරිල්ලෝ ප‍්‍රදේශයේදී නිරීක්ෂණය වී ඇතැයි වාර්තා වේ. ස්ටීව් ඩග්ලස් හා ඩීන් මස්කට් යන ඡායාරූප...
View Articleමැලේසියන් යානාව අතුරුදහන් වූයේ කළු මෙහෙයුමකින්? සිදුවූ දේ අමෙරිකාව දන්නවා??
“all right, goodnight.......” මැලේසියානු ගුවන් සේවයට අයත්වූ, මගීන් 227ක් රැගෙන චීනයේ බීජිං බලා පියාසර කරමින් තිබූ අති නවීන බෝයිං 777 යානයේ නියමු කුටියෙන් ලැබුණු අවසන් පණිවුඩයයි ඒ.මෙම පණිවුඩය මැලේසියානු...
View ArticleBlack Hawk හෙලිකොප්ටරය නියමු රහිත රොබෝ හෙලිකොප්ටරයක් වෙයි.
අමෙරිකානු ත්‍රිවිධ හමුදාවල ජනප්‍රියම හෙලිකොප්ටරය වන සිකෝර්ස්කි සමාගම නිපදවන බ්ලැක් හෝක් හෙලිකොප්ටරය නියමුවෙකු රහිතව පියාසර කරවීම සඳහා අනුවර්තනය කිරීමට එම සමාගම සමත්වී ඇත. සාමාන්‍යයෙන් නියමුවන් දෙදෙනෙකු...
View Articleඅඟහරු මත තවමත් යෙහෙන් වැජඹෙන කිව්රියෝසිටි රොබෝ විද්‍යාගාරය
මානව තාක්ශණ දියුණුවේ අග්‍රඵලයක් යැයි කිවහැකි කිව්රියෝසිටි රොබෝ විද්‍යාගාර රෝවරය තවමත් අඟහරුවා මත විද්‍යා ගවේෂණවල යෙදෙමින් රතු ග්‍රහයා පිලිබඳ අපේ දැනුම මුවහත් කරමින් සිටී. 2011 නොවැම්බරයේ ගුවන්ගතවී,...
View Articleඩිජිටල් කැන්වසයේ මැවුනු ෆොටෝෂොප් සිහින
චිත්‍රයේ නම : Mistress Lili (පාලිකා ලිලී)නිර්මාණය කලේ : රෙබෙකා පුඑබ්ලා, ස්පාඤ්ඤයභාවිතාකල මෘදුකාංග : ෆොටෝශොප්, 3D මැක්ස්, මෙන්ටල් රේ, සීබ්‍රෂ් (ZBrush)චිත්‍රයේ නම : Barbarian Warrier (රෞද්‍ර...
View ArticleBoeing Black: අමෙරිකානු රහස් ඔත්තුසේවා සඳහා නිමැවුනු ස්මාර්ට් ෆෝනය
ඔබත් රට වෙනුවෙන් රහසේ ක්‍රියාත්මක වන ඔත්තුකරුවෙකු, නැතිනම් විශේෂ ආරක්ෂක ඒජන්සියකට අනුයුක්ත නියෝජිතයෙකු යැයි සිතමු. සාමාන්‍යයෙන් ජේම්ස් බොන්ඩ් වර්ගයේ චිත්‍රපටයකදී නම් ඔබට සන්නිවේදනය සඳහා අතිනවීන මෙවලම්...
View ArticleVW සමාගම ඉන්ධන පිරිමැස්ම සඳහා ගියර 10ක ට්‍රාන්ස්මිෂන් පද්ධතියක් නිර්මාණය කරති.
වොල්ක්ස්වගන් යනු ලෝක ප්‍රකට ජර්මානු මෝටර් රථ නිශ්පාදකයෙකි. නට්සි ආඥාදායක ඇඩෝල්ෆ් හිට්ලර්ගේ අදහසක් අනුව, ජර්මනියේ වැඩකරන ජනයා සඳහා ලාබදායි, ඉතා පහසුවෙන් නඩත්තුකල හැකි කුඩා කාර් රථයක් නිර්මාණය කොට...
View Articleස්ටාර් වෝර්ස් චිත්‍රපටයේ දැක්වෙන ආකාරයේ කෘත‍්‍රිම අතක් නිෂ්පාදනය කෙරේ
ස්ටාර් වෝර්ස් චිත‍්‍රපට මාලාවේ ද එම්පයර් ස්ට‍්‍රයික්ස් බැක් සිනමාපටයේදී ඩාත් වේඩර් සමග සටනකින් අතක් නැතිවූ ලූක් ස්කයිවෝකර්ට ලබාදෙන කෘතිම අතට සමාන රොබෝ හස්තයක් නිර්මාණය කිරීමට අමෙරිකානු සමාගමක් සමත්වී...
View Articleවෙනත් ග්‍රහලෝකයක පදිංචියට යන ගවේශකයින් ආහාර සපයගන්නේ කෙසේද?
හවායි දූපතේ පිහිටි නාසා ආයතනයේ HI-SEAS පර්යේෂණාගාරයඉදිරි අනාගතයේදී වෙනත් ග්‍රහලෝකයක (උදා: අඟහරු ) පදිංචියට යන පෘථිවි වාසීන් කෑම සපයාගන්නේ කෙසේදැයි යන පැනය විද්‍යාත්මක පර්යේෂණ හා ගවේෂණ රාශියකට උදෘතය වී...
View Articleදේශීය ඉංජිනේරුවන්ගේ දැනුමෙන් තැනූ, අඩි 18,000ක් දිග ලක්ෂපාන උමග
ලංකාවේ ජල විදුලිබල පද්ධතියේ දේශීය ඉංජිනේරු දැනුමෙන් නිමවුණු, නව ලක්‍ෂපාන විදුලි බලාගාරයට කැනියන් ජලාශයේ සිට ජලය ගෙන එන අඩි 18600 ක් දිග, එනම් කිලෝ මීටර් හයක් දිග උමං මාර්ගය නිරීක්‍ෂණයට ලක් කිරීමේ...
View Article2013 නොබෙල් ත්‍යාගලාභියෝ
නොබෙල් ත්‍යාග ප්‍රදානය, 1901 වසරේ සිට වාර්ෂිකව සිදු කෙරේ. සාහිත්‍යය, විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ සාමය යන ක්ෂේත්‍රවලින් ලෝකයාගේ යහපත උදෙසා කැපී පෙනෙන සේවාවක් කරන පුද්ගලයන්ට සහ ආයතවලට නොබෙල් සම්මාන...
View Articleඅවුරුදු මිලියන 190ක් පැරණි ඩයිනොසෝර බිත්තර 340ක්
අවුරුදු මිලියන 190ක් පැරණි ඩයිනොසෝර බිත්තර තැන්පතුවක් අපි‍්‍රකාවෙන් හමුවී තියෙනවා. එහි බිත්තර 340ක් තියෙනවා. මෙතෙක් හමු වී ඇති ඉතාමත් පැරණි බිත්තර තැන්පතුව මෙයයි. ඩයිනොසෝරයන්ගේ බිත්තර දැමීමේ හා බිත්තර...
View Articleඔබේ අදහස් නිර්මාණශීලීව ගොනු කරගන්නට- FreeMind
බුද්ධිමය සිතියම් ගත කිරීමක් (Mind mapping)යනුවෙන් හැඳින්වෙන්නේ තොරතුරු හෝ දත්ත, දෘෂ්‍ය සටහනක් ලෙසින් ප්‍රස්තාරයක/දළ සටහනක කටු සටහන් කිරීමයි.සාමාන්‍යයෙන් මෙම 'බුද්ධිමය සිතියමක්'යන ක්‍රියාවලියේදී...
View Articleගුවන්යානාවල ඇති Fly-by-wire තාක්ෂණය මෝටර් රථ ලෝකයට ගෙනෙන අලුත්ම Nissan...
නූතන සිවිල් හා යුධ ගුවන්යානාවල භාවිතා වන ප්‍රයෝජනවත් තාක්ෂණයක් fly-by-wire වන්නේ තාක්ෂණයයි. මෙම තාක්ෂණයේදී සිදුවන්නේ ගුවන් යානයේ නියමුවා, යානයේ පාලන යෂ්ඨිය [joy stick] හා පැඩල ක්‍රියාත්මක කිරීමේදී එම...
View ArticleEndemic Birds of Sri Lanka : ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ - අපේ රටට ආවේණික...
ශ්‍රී ලංකාවට ආවේණික කුරුළු වර්ග 23ක් සිටින බව ජාත්‍යන්තර කුරුළු සංරක්ශණ ආයතනය [Bird-life International] පවසයි. මේ වටිනා කුරුළු සම්පත පිලිබඳව පොත් ගණනාවක් ලියැවී ඇත. එහෙත් සියලු ආවේණික කුරුල්ලන් පිලිබඳ...
View ArticleLive . Die . Repeat | වසරේ ත්‍රාසජනකම පිටසක්වල ආක්‍රමණය | The Edege of Tomorrow
නුදුරු අනාගතයේ සිදුවන පිටසක්වල ප්‍රහාරයකින් චිත්‍රපටය ආරම්භවේ. "මිමික්"ලෙස හඳුන්වන මෙම පිටසක්වලයින් බඹරුන් මෙන් රොදබඳිමින් ලොව පුරා සියලු මිනිස් හමුදා සමග නිර්දය ලෙස සටන්වදී. සුපිරි තාක්ශණයත්, නිර්දය,...
View Articleරාත්‍රියට පෙනුම ලබාදෙන ස්පර්ෂ කාච | Night Vision Contact Lenses
සුපිරි යුධ බළඇණි නිර්මාණය කිරීමේ පෙන්ටගන සැළසුම් පිලිබඳව අප විටින්විට ඔබ වෙත පිලිගන්වා ඇත. මෙහි ඉදිරියෙන්ම සිටින්නේ ඩාර්පා නම් යුධමය පර්යේෂණ හා සංවර්ධන ඒජන්සිය, ඔවුන්ගේ කොන්ත්‍රාත්කරුවන් වන අධිතාක්ශණික...
View Articleනිරන්තරයෙන් ලෙඩ දෙන අලුත්ම අලුත් ජගුවර් කාරය බූරුවන් ලවා ඇදගෙන යන ඉන්දියානු...
පවුම් 53,000 ක් (රුපියල් 11,713,000) ගෙවා මිලදී ගත් ජගුවර් වර්ගයේ සුපිරි මෝටර් රථය නොනවත්වාම ‘‘ලෙඩ‘‘ දීම නිසා අලූත්වැඩියා කරමින් කාලය කා දමනවාට වඩා බූරුවන් එය ඇදගෙන යන ව්‍යාපාරිකයෙක් ඉන්දියාවේ...
View Articleප්‍රාග් ඓතිහාසික ලන්ඩනය
පුරාවිද්‍යාඥයින් මින් පෙර කල සොයාගැනීම අනුව ලන්ඩනයේ ඉතිහාසය රෝම ආක්‍රමණත් සමග ආරම්භ විය. එහෙත් මෙම මතය වෙනස්වී පුරා ශිලායුගයේ පවා ලන්ඩනය ජනාවාස වී තිබූ බව තහවුරු වී ඇත. ප්‍රාග් ඵෙතිහාසික යුගයට අයත්...
View Article